(චමින්ද වැවවත්ත)
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
කෑගල්ල මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවකට බිරිද පැමිණෙමින් සිටියදී අධිකරණය ආසන්නයේදී මෙය සිදුව තිබේ.
එම පිහි පහරින් බිරිද එම ස්ථානයේදී මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ ශාමලී ප්‍රියංගිකා නමැති දෙදරු මවකි. සැකකාර සැමියා අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
සැකකාර සැමියා( 40) යුද හමුදා සෙබළෙකු බවද පොලීසිය සඳහන් කරයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සැමියාගේ පිහි පහරින් බිරිය මරුට
rocky Tuesday, 17 December 2019 09:11 AM
රණ විරුවෙක්නේ. බය වෙන්න දෙයක් නැහැ. මිනිහට වන්දියකුත් හම්බු වේවි!
rasika Tuesday, 17 December 2019 12:00 PM
හා හා ඔය "රණ විරුවෙක්" !!! ද එහෙමත් නැතිනම් කොහෙවත් දඩාවතේ යන මොලේ අමාරුකරයෙක්ද...? කොහොමත් සත්‍ය නම් රණවිරුවන් ඉන්නේ සොහොන් බිම්වල පමණයි.