IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


සිසිර ජීවන ගීයේ අවසන් පදවැල ගයයි

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායකයකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ සිසිර සේනාරත්න මහතාගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇත.

අවසන් කටයුතු 7 වැනි සෙනසුරාදා සවස බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතය.

50 දශකයේ අග භාගයේ ගායන ලොවට පිවිසි සේනාරත්න මහතා මෙතෙක් ගායනා කර ඇති සරලගී සහ චිත්‍රපට ගී ප්‍රමාණය 1500 කට ආසන්නය.

ඔහු ගැයූ යුග ගී සඳහා තම බිරිය වන ඉන්ද්‍රාණි විජේබණ්ඩාර පමණක් සහභාගි කරගැනීම ඔහුගේ ඇති විශේෂත්වයකි.

RDS_2240 RDS_2247 RDS_2249



අදහස් (0)

සිසිර ජීවන ගීයේ අවසන් පදවැල ගයයි

මැණික් Thursday, 05 February 2015 11:21 AM

හොඳ ආදර්ශවත් යුගදිවියක් ගත කළ කලාකරුවන් යුවළක්. ඔහුට නිවන් සුව පතමි. (දිල්)

:       0       0

සරත් Thursday, 05 February 2015 11:21 AM

සහෘදයානෙනි ඔබට නිවන් සුව!(හේ)

:       0       0

ශිරන්ත Thursday, 05 February 2015 11:25 AM

ඔබට නිවන් සුව පතමි.! (ර)

:       0       0

මාධව Thursday, 05 February 2015 11:28 AM

තම නිහතමානිත්වයත්, සන්සුන් බවත්, තුලින් මනා පෞර්ෂයකින් ජන හද දිනු සොඳුරු කලාකරුවෙක්. නාලන්දා විදුහල් මෑණියන්ගේ සුජාත පුතෙකු වූ සිසිර සේනාරත්න නම් වූ කලාකරුවාණෙනි, අප ඔබට අමා මහ නිවන් සුව ප්‍රර්ථනා කරන්නෙමු.! (ර) නාලන්දා විද්‍යාලීය 2002 ආදී සිසුන් හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නාලන්දියන්.

:       0       0

ටිරෝන් Thursday, 05 February 2015 11:30 AM

සුන්දරම සුන්දර මිනිසෙක්. ඉතාම කනගාටුයි. නිවන් සුව පතමු.! (ර)

:       0       0

ලලිත් රත්නායක Thursday, 05 February 2015 11:37 AM

නිවන් සැප ලැබේවා.! (ර)

:       0       0

සුනිල් - රාජගිරිය Friday, 06 February 2015 03:30 AM

නොසි‍ඳෙන ගී ගඟුලකින් අප සැනසු ශ්‍රේෂ්ඨ සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

හේමන්ත Friday, 06 February 2015 10:46 AM

හෙට දවසේ සිංහල සංගීතයේ උන්නතිය උදෙසා නැවත අප අතරම ඉපදීවා.ඔබට නිවන් සුව.(හේ)

:       0       0

කිත්සිරි Thursday, 05 February 2015 11:50 AM

අප කවුරුත් අනිවාර්යෙන්ම යන ගමන තමයි. ඒත් හරිම දුකයි. ඔබ අප කළ යම්තාක් කුසල් හේතු වී ඔබතුමාගේ සසර ගමන කෙටි වේවා!(දිල්)

:       0       0

දිනේෂ් Thursday, 05 February 2015 12:05 PM

ඔබට නිවන් සුව! (ර)

:       0       0

ලලිත් කදාගොඩ Thursday, 05 February 2015 12:16 PM

"නිල් මිණි දෑසේ මැව් ආලෝකය හද මැදුරේ නැත නිවුණේ" ආදරණීය ගායකයාණෙනි, ඔබට නිවන් සුව. (හේ)

:       0       0

රන්ජනී Thursday, 05 February 2015 12:25 PM

නිවන්සුව ලැබේවා ,(හේ)

:       0       0

පද්මිණි Thursday, 05 February 2015 12:29 PM

ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරිනමන්නෙමු. (හේ)

:       0       0

ශාන්ත ලාල් Thursday, 05 February 2015 12:29 PM

ජාති ජාතිත් ඔබ අප අතරම ඉපදේවා.ඔබට නිවන් සුව වේවා.(හේ)

:       0       0

චින්තක Thursday, 05 February 2015 12:43 PM

මින් වසර 3 කට පමණ පෙර ඔබතුමා අහම්බෙන් මෙන් කොහුවල වෙළඳ සලකදී හමු වූ අයුරු අද මෙන් මතකයි.මාගේත් ඔබගේත් නම් තුල සේනාරත්න නම අඩංගු බව පැවසූ විට ඔබ පලකල අව්‍යාජ නිහතමානී සිනහව අදටත් මට සිහිපත් වේ. අඩසිය වසකටත් වඩා ඔබගේ සුබාවිත ගීතයෙන් දෙයම පෝෂණය කල පිනම ඔබතුමාට නිවන් සම්පත්තිය ලබන්නට හේතු වාසනා වේවා. ශ්‍රේෂ්ඨ ලංකා පුත්‍රයාණෙනි, ඔබට නිවන් සුව ඇත වේවා. (හේ)

:       0       0

අරුණ Thursday, 05 February 2015 01:01 PM

මිලින උවත් ,මිලින නොවූ අමිල නිමල තවත් එක් තරුවක නික්ම යමක් . ඔබට නිවන් සුව ! (හේ)

:       0       0

භානුක Thursday, 05 February 2015 01:19 PM

"සීත සුළගින් ගෙනාවේ ආදරේ " කවදත් නොමෙකෙයි ඔබගේ ගී. නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 February 2015 04:16 AM

සංගීතවේදියාණෙනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

චමින්ද අතුකෝරල Friday, 06 February 2015 04:26 AM

ඔබට නිවන් සුව.(හේ)

:       0       0

දයානි Thursday, 05 February 2015 02:10 PM

මහතාණෙනි . සැබවින්ම ඔබ ගැයූ බොහෝ ගී මාහට අති සුන්දර ඒවාය. 'සඳ වැසුනට ඉර ගිලුණට කමක් නැහැ'. ගීතය ඔබ ගැයූ ගී වලින් මගේ ප්‍රියතම ගීතයකි.තවද ඔබ සැබවින්ම නිරහංකාර අයෙකි.ඔබට නිවන් සුව!(දිල්)

:       0       0

අසෝකා Thursday, 05 February 2015 03:08 PM

ඉපදෙන අප සැවොම දිනයක මිය යනවා..... මේ ලෝ දහම වෙනසක් නැතුවම යනවා.....කළ හොද නරක පමණක් අප ගෙනයනවා.......අප දෙසවන් පිනවූ නුඹ දෙව් ලොව යනවා!(හේ)

:       0       0

සුජිව Thursday, 05 February 2015 03:14 PM

පිදුරු සෙවිකළ පැල්පතේ ඇති සාමේ නැත මහා; මන්දිරේ මෙය සත්‍ය බව ගීතයෙන් පවා කියාදුන් ඔබට නිවන් සුව අප අතරම ඉපදේවා.(හේ)

:       0       0

භානු Thursday, 05 February 2015 03:22 PM

නිවන් සැප ලැබේවා. !(හේ)

:       0       0

චින්තන​ Thursday, 05 February 2015 03:47 PM

නිවන් සැප ලැබේවා.....!!! (නි)

:       0       0

මහින්ද Thursday, 05 February 2015 04:05 PM

මුළු ලොවම අමතකයි ඔබ ළඟ සිටින වෙලාවේ...... (නි)

:       0       0

රොහාන් චමින්ද Friday, 06 February 2015 05:54 AM

" මාගේ පුතුට මල් යහන සාදන්නේ ... ඒ මල් යහනේ පුතු නැළවෙන්නේ " ..... මිහිරි ගීයෙන් සිත් නිවාලූ ඔබට සදා සැනසීම ලැබේවා .....!(හේ)

:       0       0

මලිති යසෝදා Thursday, 05 February 2015 05:04 PM

ඔබට නිවන් සුව පතමි! (නි)

:       0       0

උපාලි Friday, 06 February 2015 07:01 AM

මා සතුව එතුමාගේ පැරණි ගී තැටි කිහිපයක්ම ඇත. ඒවා සිහිවටන ලෙස තබා ගනිමි. එතුමා ගායකයෙක් පමණක් නොවේ. සංගීත අධයක්ෂකවරයෙක්ද වෙයි. එතුමාට නිවන් සුව ලැබේවා (නදී)

:       0       0

චන්ද්‍රා චන්ද්‍රසිරි Thursday, 05 February 2015 08:03 PM

ඔබට නිවන් සුව ලැබේවා.(හේ)

:       0       0

සිසිර Thursday, 05 February 2015 09:02 PM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

නදී Thursday, 05 February 2015 10:56 PM

හිතවත් සහෘදයාණෙනි, ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත (නි)

:       0       0

නිමල්කා Thursday, 05 February 2015 11:06 PM

ඔබට නිවන් සුව සිසිර සේනාරත්නයනි! (නි)

:       0       0

හියුගෝ Friday, 06 February 2015 12:35 AM

සිසිර, ඔබ අද සුවසේ නිදි...!! නිවන් සුව ඔබට! (නි)

:       0       0

නුවන් Friday, 06 February 2015 12:38 AM

නිවන් සුව පතමි! (නි)

:       0       0

ජයසිංහ රංජනි Friday, 06 February 2015 09:00 AM

ඉන්ද්‍රානි මැතිනියනි, ඔබ සියලු දෙනාට අපගේ හදපිරි සංවේගය පිරි නමන්නෙමු (නදී)

:       0       0

ලාල් Friday, 06 February 2015 02:15 AM

ඔබට නිවන් සුව! (නි)

:       0       0

දුමින්ද Friday, 06 February 2015 02:18 AM

අනිත්‍ය සත්‍යය නැවත පසක්කළ මොහොතක් (නි)

:       0       0

ඇසළ Friday, 06 February 2015 09:43 AM

අර්ථවත් ගීත වලින් මිහිරි හඩින් රසිකයන් අතරට පිවිසි ඔබට නිවන් සුව.(හේ)

:       0       0

වසන්ත Thursday, 05 February 2015 10:52 AM

සසර වසනා ජාති ජාතිත් අපත් සමගම ඉපදේවා.(හේ)

:       0       0

සරත් Thursday, 05 February 2015 10:56 AM

අමරණීය සින්දු ගොඩක් කියලා ගියා.දුක තමයි .නිවන්සුව .(හේ)

:       0       0

නිමල් Thursday, 05 February 2015 11:02 AM

ඔබ අමරණීයයි සැමදා. (ර)

:       0       0

අනුරශාන්ත Friday, 06 February 2015 02:54 AM

ඔබගේ වියෝව කෙසේ දරාගම්ද? ඔබට නිවන් සුව! (නි)

:       0       0

දිලන්ක Thursday, 05 February 2015 11:10 AM

ඔබට නිවන් සුව ලැබේවා (දිල්)

:       0       0

සාලිංග Thursday, 05 February 2015 11:20 AM

හිතවත් සහෘදයාණෙනි ඔබ සැබවින්ම සුන්දර මිනිසෙක්. ඔබේ කටහඩ හැමදාමත් අපේ දෙසවන් අතර නොමියනු ඇත. යුග ගණනක් ගෙවී යත්ම ඔබේ මියුරු ගී තව තවත් රසබර වනු ඇත. ඔබට නිවන් සුව! (දිල්)

:       0       0

බටගල Friday, 06 February 2015 02:59 AM

ඔබගේ සොඳුරු ගතිලක්ෂණ සඳහා වෙනත් අටුවාටීකා අවශ්‍ය නැත. ඔබ ගයා ඇති ගීතවල එම සොඳුරු බව සදාතනීය ලෙසම ගැබ්වී ඇත. ඔබට නිවන් සුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කිරි තේ මිල රුපියල් 10 කින් ඉහළට
2025 අප්‍රේල් මස 01 2 0

ආනයනික කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් කිරි තේ කෝප්පයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට තීරණය කළ බව පැවසීය.


අඩු කළ මිලට තෙල් නෑ
2025 අප්‍රේල් මස 01 44 0

පෙට්‍රල් මිල ලීටරයක් රුපියල් දහයකින් අඩු වුවත් බොහෝ ඉන්ධන පිරවුම්හල්වල අද 1 පෙරවරුව වන විටත් අඩු කළ මිලට ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන නොතිබිණි.


අද සිට බිත්තර සදහා සියයට 18ක වැට් බද්දක්
2025 අප්‍රේල් මස 01 116 0

බිත්තර සදහා අද (01) සිට සියයට 18ක වැට් බද්දක් අයකරන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.


ගිනි ගත් අනුන්ගේ ගෙදරකට රාජපක්ෂ කෙනෙක් වන්දි අරගෙන
2025 මාර්තු මස 31 2907 0

අරගල සමයේ මැයි නවය ගැටුම් වලදී ගිනිගත් සෙවනගල අනුන්ගේ ගෙදරකට වන්දි ගත් රාජපක්ෂ වරයෙක් ගැන ලැයිස්තුවක් ඉතා ඉක්මනට පැමිණීමට නියමිත බව ජනාධිපති අනුර කු


අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
2025 මාර්තු මස 31 1379 0

ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් ක


පෙට්‍රල් මිල පහළට
2025 මාර්තු මස 31 2226 0

ඔක්ටේන් 92 සහ පෙට්‍රල් ඔක්ටේන් 95 යන ඉන්ධන වර්ග දෙකේම ලීටරයක මිල රුපියල් 10 බැගින් අඩු කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (31) පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 65 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 679 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 749 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site