(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංගීත විශාරද උපාධිය හැදෑරීම සඳහා පොල්ගස්ඕවිට සියඹලාගොඩ ප්‍රදේශයේ සංගීත පංතියකට සහභාගී වූ බාල වයස්කාර සිසුවියන්ට එහි ගුරුවරයා විසින් ලිංගික අවයව පෙන්වමින් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කහතුඩුව පොලිසිය පවසයි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
පොල්ගස්ඕවිට සියඹලගොඩ ප්‍රදේශයේ 02 කණුව අසළ වසර 04 පමණ සිට පවත්වාගෙන යන සංගීත පංතියක් සඳහා 16 හැවිරිදි පාසැල් දැරිවියක් සංගීත විශාරද උපාධිය සඳහා ඇතුළත් කර තිබේ.
මීට පෙර එම ස්ථානයේ කණ්ඩායම් වශයෙන් පන්ති පැවැත්වුවද මාස කිහිපයක සිට තනි තනි වශයෙන් පන්ති පැවැත්වීමට එහි ගුරුවරයා තීරණය කර තිබුණි. ඒ අනුව සිසුවියන් තමන්ට නියමිත වේලාවේදී පන්තිය සදහා සහභාගී වන අතර මෙම සිසුවිය ද නියමිත දිනයේදී නියමිත වේලාවට පංතිය සඳහා සහභාගි වී තිබේ.
මෙම සිදුවීම දියණිය විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කර ඇති බවද පොලිසිය කියයි.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයෙකුට ඡන්දය හා මනාපය සලකුණු කළ ආදර්ශ ඡන්ද පත්‍රිකා 125 ක් සන්තකයේ තබාගෙන යතුරුපැදියක ගමන් කර සිටි අයෙකු අද (1
එතනෝල් නිෂ්පාදනය සදහා ඉතා විශාල ලෙස බඩඉරිගු තොග යොදා ගන්නා බැවින් බිත්තර සහ කුකුළු මස් මිල අධික ලෙස ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ
2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡ
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක්
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13)
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සිසුවියන්ට නිගරු සිප් සතර කියා දුන් ගුරෙක් සොයා විමර්ශන
කමල් Wednesday, 13 November 2024 05:03 PM
ස.රි.ග.ම.ප.ද.නි.ස...