IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


සුරාබදු ආදායම වාර්තාවක් තබයි

(රංජන් කස්තුරි)

මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 6100 ක වාර්තාගත සුරා බදු ආදායමක් උපයාගෙන ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් යූ. එල්. උදය කුමාර පෙරේරා මහතා පවසයි.

සුරාබදු දෙපාර්තමේන්තුව මේ වසරේ පළමු කාර්තුවේදී රුපියල් කෝටි 4200 ක සුරා බදු ආදායමක් අපේක්ෂා කළ ද එය විශාල ලෙස ඉක්මවා ගොස් රැපියල් කෝටි 6100 ක ඉහළ බදු ආදායමක් එකතු කරගැනීම ජයග්‍රහණයකැයිද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එම විශාල සුරාබදු ආදායම එකතු කර ගැනීම සඳහා වසර මුල සිටම විශේෂ සැලැස්මක් ක්‍රියාවට නැංවූ බවද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කළේය.

 



අදහස් (5)

සුරාබදු ආදායම වාර්තාවක් තබයි

සෙනෙවිරත්න Monday, 07 April 2025 06:20 PM

මේ වැඩියෙන් මත්පැන් බීල නොවෙයි, හරියට බදු අය කරල වෙන්න ඕන, හොර ස්ටිකර් ගහල අරක්කු විකුනපු අයට මොකද උනේ ඒ ගැන පහුගිය පාලනය මොකද කලේ? වෙන පාලනයක් ආව නම් මෙහෙම වෙයිද කියල හිතල බලන්න මොකද අරක්කු නිශ්පාදකයො වත්මන් රජයෙ නැහැ.

:       2       2

ගුණරත්න Monday, 07 April 2025 06:36 PM

මොකක්ද එකේ තියෙන අරුමේ? ඔය වගේ දහගුණයක් වටිනා කසිප්පු විකිණෙනවා, සත පහක් බදු ගෙවන්නේ නැහැ.

:       4       8

රනේ Monday, 07 April 2025 06:59 PM

සෑහෙන්න බොන්න ඕන වැඩක්!

:       0       4

රම්බොඩ Monday, 07 April 2025 07:51 PM

අපේ මිනිස්සු මොනා නැතත් හොඳට බොනවා. හැබැයි ඔය ආදායම රෝහල් වලින් නැවත වැය කරන්න වෙනවා. බීලා ලෙඩ වුණාම.

:       0       1

Pushpakumara Tuesday, 08 April 2025 06:16 AM

වත්මන් ආණ්ඩුවෙ නායකකාරකාදීන්ගේ අවලාද ගැරහිලි මැද්දේ රනිල් ලබාදුන් සුරාබදු බලපත්‍ර නිසා ඔය තත්වය ලැබුනා ඒත් වත්මන් ආණ්ඩුව ඒවා අවලංගු කලාම නැවතත් අඩුවේවි

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කතරගම හිටපු සභාපතිට ඇප
2025 අප්‍රේල් මස 09 77 0

කතරගම ප‍්‍රදේශයේ ඉඩමකට කුඨ ලේඛණ සකස් කළේ යැයි කියන චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුව අත් අඩංගුවට ගත් කතරගම ප‍්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරය


ප්‍රසන්නට - මිල්රෝයිට වරෙන්තු:මර්වින් යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 09 334 0

රජයට පවරා ගෙන තිබු කිරිබත්ගොඩ නගරයේ ඉඩමකට කූට ලේඛණ සකස් කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත් අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගත ක


කෝසලගේ පුටුවට මැකෝ සමන්ත නම් කරයි
2025 අප්‍රේල් මස 09 150 0

ජාතික ජන බලවේගයේ කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී කෝසල නුවන් ජයවිර මහතා හදිසියේ අභාවප්‍රාප්ත වීමෙන් පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධූරය සඳහා සමන්ත රණසිංහ මහතා


වැලිකඩ පොලිසියේදී මියගිය නිමේෂ්ගේ සිරු ගොඩ ගන්නැයි නියෝගයක්
2025 අප්‍රේල් මස 09 356 1

වැලිකඩ පොලිසිය බාරයේ සිටියදි මරණයට පත් වුයේ යැයි කියන සත්සර නිමේෂ් ගේ දේහය යළි ගොඩගෙන ත්‍රිපුද්ගල වෛද්‍ය මණ්ඩලයකින් සමන්විත විශේෂ කමිටුවකින් පශ්චාත


ගතවූ පැය 24ට මැතිවරණ පැමිණිලි 13ක්
2025 අප්‍රේල් මස 09 48 0

පළාත් පාලන මැතිවරණයට අදාලව ඊයේ (8) දා සිට අද (9) දා දක්වා ගත වූ පැය 24ට මැතිවරණ පැමිණි 13 ක් වාර්තා වන බව පොලිස් මූලස්ථානය පවසයි.


ගාලු කොටුවේ කොටසක් ගිලා බැහැලා
2025 අප්‍රේල් මස 09 453 0

ගාලු කොටුවේ රෑම්පාට් විදියේ කොටසක් ගිලා බැසිමට පටන්ගෙන ඇතැයි ගාලු උරුමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 9 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 805 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 620 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

Our Group Site