IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


සුවසැරියටත් වැට් ගහලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සුව සැරියටත් වැට් ගහන්න හදන බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

 බදු ආදායම අත්‍යවශ්‍ය බව රජය කියන නමුත් බදු වල සාධාරණත්වයක් තිබිය යුතු යැයි හර්ෂ ද සිල්වා මහතා කීය.

බදු ගහන යම් යම් අයිතම නැවත සලකා බලන ලෙස අප කිව්වා.පනත විවාදයට ගන්නා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් කරන බව රජය කිව්වා. ලදරු පෝෂණයට අවශ්‍ය දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. ඒවටත් වැට් ගහලා තිබෙනවා. පොහොර සඳහාත් වැට් බදු පනවා තිබෙනවා.

ඩීසල් වලටත් වැට් එක ගහනවා.උපකරණ නැති නිසා බොහෝ රෝහල් වල පරීක්ෂණ කරන්නේ නැහැ.



අදහස් (3)

සුවසැරියටත් වැට් ගහලා

චේතිය Wednesday, 06 December 2023 11:55 AM

ගරු මැතිතුමා ඔබතුමා ඔහොම කිව්වට දැන් කාලයේ ලැබෙන අධ්‍යාපනය අනුව කෙරෙන්නේ පැරණි ප්‍රශ්නෝත්තර කටපාඩම් කරල බුද්ධිකලම්බනයක් නොවී විභාගයට ලියල උගතුන් වෙලා දේශපාලුවො පස්සෙ ගිහිල්ලා රැකියා අරගෙන ආවම මම හිතන්නේ කල්පනා ශක්තිය අඩුවෙනවා කියලා තමයි එහෙම වුනාම තමන්ගෙ ඔලුගෙඩිය තුල දත්ත ඇතුලත්ව තිබෙන ආකාරයට සෑම අංශයකටම සමාන ක්‍රමයක් තමයි අනුගමනය කරන්නෙ එහිදී යුක්තිය අයුක්තිය සාධාරණ අසාධාරණ අදාල නැහැ ඒක තමයි ඔය වෙලා තියෙන්නෙ

:       0       8

fairoos Wednesday, 06 December 2023 12:27 PM

රනිල් රාජපක්ෂ සහ ඔවුන්ට කඩේ අයටනම් හොඳක් සිද්ද වෙන්නේ නැහැ...

:       1       6

සුනාමි Wednesday, 06 December 2023 08:30 PM

ස්වභාව ධර්මයා වුනත් හොද නරක තෝරා කටයුතු කරන බවක් 2004 සුනාමි දවසෙ දකින්නට හා අහන්න ලැබුනා ඒ වෙලාවෙ බොහොමයක් දේවල් විනාශ වුනත් බුදු පිළිම රාශියක් හානියක් නොවී ඉතිරි වුනා ඒත් රටේ පාලනය කරන කරවන සියලු උසස් මනසක් තියෙනවා කියන සෑම දෙනාම එහෙම වෙන්නෙ නැහැ කියලා පේනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 635 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 176 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 525 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 133 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1774 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 184 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site