IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින්

(හේමන්ත ද සිල්වා)

බෙන්තොට ප්‍රදේශයේ පාසලක දිවා විවේක කාලයේ කාලයේ සෙල්ලම් කරමින් සිටි සිසුවකු  බිම ඇද වැටී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බැව් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ එම ප්‍රාථමික අංශයේ හත් හැවිරිදි ඉනුර එව්මිත් නැමැති සිසුවෙකි.

මෙම සිසුවා බෙන්තොට දවුලපිටියේ පදිංචිකරුවකු බවද පොලිසිය කියයි.  මෙම සිසුවා අද පාසල් වාරය ආරම්භ වීමෙන් පසු පාසල වෙත පැමිණ ඇති බවද පොලිසිය කියයි.

පාසල් විවේක කාලයේ දී  සෙල්ලම් කරමින් සිටි මෙම සිසුවා හදිසියේම ඇති වූ රෝග තත්ත්වයක් මත බිම ඇද වැටී ඇති අතර එහිදී රෝහල්ගත කිරීමෙන් පසුව එම සිසුවා මියගොස් ඇති බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

සෙල්ලම් කළ සිසුවා හදිසියේ මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

විදුලි බිල පහතට
2025 ජනවාරි මස 16 280 0

විදුලිය ගාස්තු අඩු නොකිරීමේ ලංකා විදුලි විදුලිබල මණ්ඩලයේ දැඩි තීන්දුවට එරෙහිව යමින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද (16) විදුලිය ගාස්තු පහත දැ


පේරේ ශිෂ්‍ය සංගම්වලට තහනමක්
2025 ජනවාරි මස 16 116 0

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම්වලට සිසුන් එක් රැස්කිරීම, රැස්වීම් පැවැත්වීම, සිසුන් ඇමතීම හා රංචු ගැසීම කාලිකව අත්හි


ණය හිරවූ ව්‍යවසායකයන්ට සහන පැකේජයක්
2025 ජනවාරි මස 16 97 0

ණය ගෙවා ගත නොහැකිව දුෂ්කරතාවයට මුහුණපා සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීම සඳහා රජය සහන පැකේජයක් හඳුන්වාදී තිබේ.


මවක දරුවා රැගෙන කොත්මලා ජලාශයට පැනලා
2025 ජනවාරි මස 16 654 0

සිය දිවි හානි කර ගැනීමේ අරමුණින් අවුරුදු හතරක කුඩා ළමයකු ද සමග මවක තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයට පැන ඇති බවත්, ඉන් කුඩා දරුවා අතුරුදහන් වී ඇතැයි තලවකැලේ ප


බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැකකරුවෝ දෙකක් පනිති
2025 ජනවාරි මස 16 220 0

උඩුගම අධිකරණයේ පවතින නඩු දෙකකට සම්බන්ධව ගාල්⁣ල බන්ධනාගාරයේ සිට රැගෙන ආ සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී අද 16 සවස පලාගොස් ඇතැයි පොලිසි


චීන-ලංකා ඒකාබද්ධ ප්‍රකාශයක්
2025 ජනවාරි මස 16 487 0

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ දී ඇරැයුම් කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 291 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 573 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 316 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site