( වසන්ත චන්ද්‍රපාල )
අම්පාරට ලැබෙන අධික වර්ෂාව සමග ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ ජල මට්ටම ඉහල යෑම නිසා සේනානායක සමුද්‍රයේ වාන් දොරටු විවෘත කිරීමට පියවර ගත් බව අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා පැවසිය.
ඒ අනුව අද පෙරවරු 8.00 ඉඟිණියගාල සේනානායක සමුද්‍රයේ වාන් දොරටු 05ක් අඟල් නවයක් විවිෘත කිරීමට වාරිමාර්ග දෙපාර්ත මේන්තුව පියවර ගෙන තිබේ.
ජලාශයට ජලය එකතුවිමේ ප්රවනතාවය වැඩි උව හොත් වාන් දොරටු තවත් එසවිමට පියවර ගන්නා බව දිසාපතිවරයා පවසයි.
මෙම වාන් දොරටු විවෘත කිරිමත් සමගම ගල්ඔ්ය ගඟ දෙපස ජලයෙන් යටවෙන අතර ගල්ඔය ඟග අවට සිටින ජනතාවට ආරක්ෂක ස්ථානවලට යන ලෙසට වාරිමාර්ග දෙපාර්මේන්තුව විසින් නිවේදනය කර තිබේ.
දැනට පවතින තත්වය සමග වාන් දොරටු විවෘත කරන ස්ථානයට නොයන ලෙස අම්පාර වාරිමාර්ග ඉංජිනේරු වසන්ත කුමාර මහතා මහජනතාවගෙන් ඉල්ලිමක්ද කරනු ලැබිය.
මන්නාරම අධිකරණය අසලදී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් දෙදෙනකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස කටයුතු කළ නාරාහේන්පිට
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන හෙට (20) දින නැගෙනහිර පළාතේ පාසල් නොපැවැත්වෙන බව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව කියයි.
පන්විල ප්‍රදේශයේදී හුළුගඟට වැටුණු සුපිරි ජීප් රියක ගමන් ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු අතුරුදහන්ව ඇතැයි පන්විල පොලිසිය කියයි.
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීම
නිවසේ මාළු ටැංකියට ඇදවැටී මාස 19 ක් වයසැති බිළිදෙකු මියගොස් ඇති බව වාද්දුව පොලිසිය පවසයි
කැබිතිගොල්ලෑව හිජ්ජාපුර ප්‍රදේශයේ කුඹුරු යායක පැල් රැකීමට ගිය ගොවීන් දෙදෙනකු ගංවතුරට කොටුව සිටියදී යුද හමුදා සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
සේනානායක සමුද්‍රයේ වාන් දොරටු හරියි