IMG-LOGO

2024 ඔක්තෝබර් මස 25 වන සිකුරාදා


සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

(අමදෝරු අමරජීව )

සේරුවිල අධ්‍යාපන කොට්ඨාසයට අයත් දෙහිවත්ත මහා විද්‍යාලයට අද (25) අලුයම වන අලියෙක් කඩා වැදී ඇතැයි පොලීසිය කියයි.

අලියා පෙරළා දැමූ පොල් ගසක් පාසල් ගොඩනැගිල්ලක වහලය මතට වැටීමෙන් එම ගොඩනැගිල්ලේ වහලයට හානි සිදු වී ඇතැයිද  සේරුනුවර පොලිසිය පැවසීය.

අලියා පෙරන ලද පොල් ගස පාසල් ගොඩනැගිල්ලේ වහලය මතට කඩා වැටීමෙන් වහලයට හා උළු කැට හතළිහකට පමණක් හානි සිදු වී ඇතැයි විදුහල්පති බී.ජි.එස්. විජේකුමාර මහතා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.  මීට අමතරව පාසල් ජලනල පද්ධතියට හානි සිදුකර තිබේ.

 

ඇතැම් දිනවල උදෑසන හයට පමණ තමන් පාසල විවෘත කිරීමට එන විට අලියා පාසල තුළ රැඳී සිටින බවත් එවැනි අවස්ථාවල අවට දෙමාපියන් කැඳවා අලියා එළවා දමන අවස්ථා ඇති බවද විදුහල්පතිවරයා කීහ .සිදුවී ඇති හානිය පිළිබඳ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද දැනුවත් කර තිබේ .

 



අදහස් (2)

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්

අරවින්ද මොනරවිල Friday, 25 October 2024 11:14 AM

බෝඩ් එකක් ගහලා බලන්න සර්... අලින්ට ඇතුල්වීම තහනම් කියලා...

:       0       0

සදුම් Friday, 25 October 2024 11:19 AM

සුහුරු පංතිකාමරයක් හෝ බස් එකක් දෙන්න එන්න ඇති, මැතිවරණ නීති නිසා බැරි වුණා. තරහා ගියා. එච්චරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සම්පන්දන්ගේ බංගලාව 17 රජයට
2024 ඔක්තෝබර් මස 25 150 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතා ඔහු මිය යෑමට පෙර පාවිච්චි කළ විපක්ෂ නායක රජයේ බංගලාව ලබන මස 17 වැනිදා රජයට බාරද


වැලි ට්‍රැක්ටරයට යටවී රියදුරු මරුට
2024 ඔක්තෝබර් මස 25 98 0

සෙල්ලකතරගම දඹෙි ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රැක්ටර් රථයකට යටවී අද (25 ) එහි රියදුරා මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.


විදුලි බිල අඩු කිරීමේ යෝජනාව උපයෝගිතා කොමිසමට
2024 ඔක්තෝබර් මස 25 518 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගීතා කොම්සමට ඉදිරිපත් කළ බවලංකා විදුලි බල මණ්ඩලය පවසයි.


රන්ජන්ගේ අපෙක්ෂකත්වයට එරෙහිව පෙත්සමක්
2024 ඔක්තෝබර් මස 25 498 0

තමන් මෙවර මහ මැතිවරණයට තරඟ කිරීමට නුසුදුසු බව දැන දැනම නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කිරීම තුළින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ජනතාවගේ


වන අලි ගම් වැදී දඹුල්ලේ ගම්මුන්ට පීඩා
2024 ඔක්තෝබර් මස 25 163 0

දඹුල්ල කිරලගොල්ල, තලකිරියාගම , නික්ගොල්ලයාය යන ගම්මාන වලට දින කිහිපයක සිට ඇතුන් දෙදෙනකු ඇතුළු වන අලින් හත් දෙනෙකු ගම් වැදීම නිසා ගම්මුන් දැඩි භීතියට


ජනපති-තානාපති හමුවක්
2024 ඔක්තෝබර් මස 25 743 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ විදෙස් තානාපතිවරුන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද(25) පැවැත්වීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 164 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 885 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 567 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site