IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


සෝ සුසුම් මැද අස්ගිරි මහ නාහිමි සඳ නික්මෙයි

අස්ගිරි මහ විහාර පාර්ශවයේ මහා නායක අපවත් වි වදාළ ගලගම ධම්මසිද්දී ශ්‍රි ධම්මානන්ද අත්ථදස්සි මහනාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගණයේදී අද (13) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.

මහනාහිමියන්ගේ දේහය  බ්‍රහස්පතින්දා (10) උන් වහන්සේ මහනායක පදවියට පත්වන්නට පෙර වැඩසිටි උරුලැවත්තේ පන්සල වෙත වැඩම කරවනු ලැබූ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමි ඇතුළු කාරක සංඝ සභික හිමිවරු එහිදී දේහයට අවසන් ගෞරව දැක්වුහ.

එදින පස්වරුවේ මහනාහිමියන්ගේ දේහය මහජන ගෞරවය සඳහා අස්ගිරි මහා විහාරයේ උපාලි විශ්‍රාම ශාලාවට වැඩම කළ අතර අවසන් කටයුතු සිදුකෙරෙන අද දින දක්වා දේහය එහි තැන්පත් කර තිබිණි.

අවසන් කටයුතු සිදුකෙරෙන අද දින ජාතික ශෝක දිනයක් ලෙස රජය ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර අද ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහත්වරු ද අස්ගිරි මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණියේය.

asgiri_20163131-12 asgiri_20163131-13 asgiri_20163131-14 asgiri_20163131-15 asgiri_20163131-17 asgiri_20163131-19

asgiri_20163131 asgiri_20163131-2 asgiri_20163131-3 asgiri_20163131-4 asgiri_20163131-5 asgiri_20163131-6

ms@asgiri_2016313 ms@asgiri_2016313-2 ms@asgiri_2016313-3

asgiri_20163131-7jpg asgiri_201631319g

asgiri_201631318g

ඡායාරූප හා වීඩියෝ - චමිල් රූපසිංහ

kandy_20163133 kandy_20163133-2 kandy_20163133-3 kandy_20163133-4 kandy_20163133-5

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

ruwan_2016314pg ruwan_2016314pg-2

ඡායාරූප - ප්‍රදීප් පතිරණ



අදහස් (0)

සෝ සුසුම් මැද අස්ගිරි මහ නාහිමි සඳ නික්මෙයි

රුවන් රණසිංහ Monday, 14 March 2016 04:16 AM

අස්ගිරි මහනාහිමියන්ට නිවන්සුව ලැබේවා (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Sunday, 13 March 2016 04:54 PM

ඔබ වහන්සේට අමා මහ නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

වර්ණන් Sunday, 13 March 2016 06:06 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සිල්වා Sunday, 13 March 2016 10:44 AM

ඔබ වහන්සේට නිවන්සුව (බ)

:       0       0

අමිත් Monday, 14 March 2016 12:27 AM

කර්මයට අනුවයි සියල්ල සිදුවන්නේ. ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ජගත්‍ Monday, 14 March 2016 01:37 AM

අස්ගිරි මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ගුණසිරි Sunday, 13 March 2016 01:57 PM

බුදුගුණ අනන්තයි , නාහිමියන්ට නිවන්සුව ! (බ)

:       0       0

රන්ජනී Monday, 14 March 2016 10:54 PM

මහා නාහිමිට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

කොස්තා Monday, 14 March 2016 10:52 PM

ඔබවහන්සේට අජරාමර නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රා Sunday, 13 March 2016 04:02 PM

ඔබ වහන්සේට නිවන්සුවය අත්වේවා !..... කඩිමුඩියේ ඇප ලබා ගත් උඩුවේ හාමුදුරුවෝ ගිහින් සියලු දේ ලස්සනට සංවිධානය කරලා නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 378 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 435 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 711 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 553 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 393 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 726 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37941 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25009 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 237 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 776 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site