(එම්.සුසිල් ප්‍රියන්ත)
කොරෝනා ව්‍යසනයෙන් පසුව හික්කඩුව සංචාරක පුරවරය විදෙස් සංචාරයකින් සදහා අද(16) විවෘත කෙරිණ.
ඒ අනුව අද(16) පස්වරුවේ හික්කඩුව සංචාරක පුරවරයට පැමිණි විදෙස් සංචාරක පළමු කණ්ඩායම හික්කඩුව හා ඒ අවට වෙරළ තීරයේ සුන්දරත්වය නැරඹීමටද අමතක නොකළේය.
එසේ පැමිණි විදෙස් සංචාරකයන් පිරිසක් හික්කඩුව පැරෑලිය කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයකින් සංරක්ෂණයවූ කැස්බෑ පැටවුන් මුහුදට දැමීමට ද පියවර ගත්හ.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හික්කඩුවට සංචාරකයන් ඇවිත්
dilshan ranasingha Sunday, 17 October 2021 04:56 AM
සංචාරය කරන්න ආපු විදේශ පවුලේ සාමාජිකයන් ගණන හතරකි. ගයිඩ් ලා ද ආරක්ෂකයෝද මන්දා පිරිවරාගෙන ඉන්න ලාංකීය මිනිසු ගාන හතකි.
kasunSunday, 17 October 2021 03:40 PM
ඔබ ඔයතරම් මෝඩද? ලෝකෙම රටවල් වහගෙන... ළමයි අවුරුදු එක හමාරක් ගෙදර... රටට ප්‍රමාණවත් ඩොලර් අදායමක් නැහැ... ටිකෙන් ටික හරි රට නැවත පණ ගන්වන උත්සාහය අගය කරන්න.