බස්නාහිර පළාත් සභා www.wpc.gov.lk වෙබ් අඩවියට පිවිසි හැකරු තොරතුරු වෙනස් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රහස් පොලීසිය අද (19) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
තම පළාත් සභාවේ වෙබ් අඩවියට කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් අයතු සහගත ලෙසින් ඇතුළු වී එහි අන්තර්ගතය වෙනස් කර ඇතැයි ශ‍්‍රාවස්ති මන්දිරයේ බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් (මූල්‍ය) එන්. බන්දුල පේ‍්‍රමකුමාර මහතා රහස් පොලිසියේ පරිගණක අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.කේ. සේනාරත්න මහතා වෙත කළ පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණය ආරම්භ විය.
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා එක්සත් ජාතික පක්ෂය සමඟ සිදුකරනු ලැබූ සාකච්ඡා සාර්ථක නැතැයි සමගි ජන බලවේගය මහලේකම් රංජිත් ම
ටොනාඩෝවකින් හලාවත කරුකුපනේ කොරයාපුර කනිටු විදුහලේ ගොඩනැගිලි රැසක වහලයට හානි සිදුවීමෙන් ලක්ෂ 15 කට අධික හානියක් සිදුව ඇතැයි කියති.
නාසා ගගනගාමීන් වන නික් හේග් සහ ඇලෙක්සැන්ඩර් ගොර්බුනොව් ගගනගාමීන් සමඟ ස්පේස් එක්ස් සමාගමේ ඩ්‍රැගන් කැප්සියුලය ෆැල්කන් 9 රොකට්ටුව ආධාරයෙන් ජාත්‍යන්ත
හැටන් ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලික පාසල් වෙත ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින් අද (30) දින හදිසි පරික්ෂාවට ලක්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැකරු බස්නාහිර සභා වෙබ් අඩවියට පනිති
ජොනතන් Tuesday, 19 April 2016 01:02 PM
කෝ අර ඩිජිටල් බැලුන් හරීන් (බ)
දහම් Tuesday, 19 April 2016 01:28 PM
අනේ මන්දා මොකද මේ වෙන්නේ කියලා. හැමතැනම අවුල්. ජනතාවගේ බලාපොරොත්තු දිය වී යනවා.(හේ)
මහේෂ් Tuesday, 19 April 2016 01:39 PM
මොකක්ද හරින්ගේ බැලූන් එකෙයි මෙතැනයි අතර තියෙන සම්බන්දය?(කෞ)
රංගනාථ Tuesday, 19 April 2016 06:10 PM
මෙහි වගකීම වෙබ් අඩවි පාලකවරුන් ගතයුතුය. හැක්කළ තැනැත්තා ශ්‍රී ලාංකිකයෙක් නම් ඔහු ගැන ආඩම්බර වෙමි (නි)
නුවන් Wednesday, 20 April 2016 08:48 AM
සෙල්ලමට වෙන්න ඕන පනින්න ඇත්තේ. පරණ තොරතුරු වලින් පලක් නැහැනේ.(හේ)
රොහාන් Tuesday, 19 April 2016 11:43 AM
ඕකේ හිටපු මකරු ගිය දැන් හකරුත් ඇවිල්ලද. (හේ)