IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


‘‘හකු කඩා මාධ්‍ය නිහඬ කරන්න බෑ”

ඌව පළාත් සභා මැතිවරණ දිනයේ සවස බදුල්ල, හැලි ඇළ ප්‍රදේශයේදී මැර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ අටම්පිටිය ලංකාදීප මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි මහතා මේ වන විට පන්නිපිටිය පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබයි.

එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් අතර හාලිඇළදී ඇතිවූ ගැටුම වීඩියෝකර ත්‍රී රෝද රථයකින් තම නිවස බලා යමින් සිටියදී පසුපසින් හඹා ආ මැර පිරිසක් තමාට පහරදී කැමරාව උදුරා ගනිද්දී කෑල්ලක් මැරයන් අතටද කෑල්ලක් තමා අතටද පත්වූ බවත් ඔහු කීවේය. තමාට පහර දුන් පිරිස සන්ධානයේ ඇමතිවරයකුගේ අනුදැනුම මත ක්‍රියාත්මක වූ පිරිසක් බවද ඔහු කියා සිටියේය. රුපියල් ලක්ෂ එක හමාරක් පමණ වන කැමරාව මැරයන් විසින් වනසන ලද බවද කීවේය.

බදුල්ල රෝහලේ සිට ඊයේ (23) රෝගියා තම රෝහලට රැගෙන ආ බවත් ඔහුගේ මුහුණේ අස්ථිවලට හා පටකවලට තදබල හානි සිදුවී ඇති බැවින් ශල්‍යකර්ම කිරීමට නියමිත බවත් වෛද්‍ය සේනතුංග මහත්මිය සඳහන් කළාය. රෝගියාට මරණීය තුවාල සිදුවී ඇති බවත් හෙට (25) දින තවත් සැත්කමක් සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට යොමුකරන බවත් ඇය සඳහන් කළාය.



අදහස් (0)

‘‘හකු කඩා මාධ්‍ය නිහඬ කරන්න බෑ”

අනිල් රෝහණ Wednesday, 24 September 2014 06:11 PM

මාධ්‍යවේදීන් අප ආරක්ෂා කරන්න ඕනෑ. ඒකේ වචන දෙකක් නැහැ. (නි)

:       0       0

හසිත Thursday, 25 September 2014 04:50 AM

මාධ්‍ය වේදීන්ට ගහන එක මහා නින්දාවක් (දී)

:       0       0

සුනෙත් Thursday, 25 September 2014 05:05 AM

මෙහෙවූ රටක හැසිරෙන විදිහද මේ (දී)

:       0       0

රූපවතී Wednesday, 24 September 2014 10:42 AM

ඔබට ඉක්මන් සුවය සමගින් සාධාරණය ඉෂ්ටවෙවායි ! මම ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

වරුණ Wednesday, 24 September 2014 10:46 AM

සහතික ඇත්ත (දී)

:       0       0

ලසන්ත Wednesday, 24 September 2014 10:49 AM

මාධ්‍යට ගැහුවහම වෙන්නේ නැති ප්‍රශ්න ඇතිවීමක් (දී)

:       0       0

නිල්මිණි Wednesday, 24 September 2014 08:29 PM

මම මේ ප්‍රහාරය හෙලා දකිනවා (දී)

:       0       0

ගුණසේකර Thursday, 25 September 2014 06:18 AM

මේවා කරන්නේ බලය තියන තිරිසන් මෝඩ මිනිස්සු.(අ)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 24 September 2014 11:08 AM

බන්දුලගේ බාප්පාගේ කට්ටිය තමයි ඔය ගහලා තියෙන්නේ ....ඡන්දෙ පැරදුන දුකට. (නදී)

:       0       0

සනත් Wednesday, 24 September 2014 11:14 AM

පුදුමේ කියන්නේ මිනිස්සු චන්දෙත් දෙනවනේ මේ අයට (දී)

:       0       0

ප්‍රනාන්දු Wednesday, 24 September 2014 11:14 AM

ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. මාධ්‍ය නිදහස මේකද අද. (නදී)

:       0       0

ජයත් Thursday, 25 September 2014 06:42 AM

ඔය කට්ටිය ඔක්කොම යන මාසික තේ පැන් සංග්‍රහ වලදී ඔය ගැන අහන්න පුළුවන් නෙව කෙලින්ම ? (අ)

:       0       0

අර්ජුන රණවන Wednesday, 24 September 2014 11:32 AM

ඔබට ඉක්මන් සුවය ලැබේවා. එසේ වුවත් කඩේ යන මාධ්‍යට කිවයුත්හේ ඔබගේ ද මේ ආකාරයට මේ දේශපාලකයන් හකු කඩනු ඇත. එදාට මේ වගේ සුවය ප්‍රර්ථනා නො කරමි. (නදී)

:       0       0

පද්මිණී Wednesday, 24 September 2014 11:50 AM

රුවන් කියන්නේ ඔක්කොටම නොගැහුවේ මොකද කියලද? මෙහෙම කරන්ට යන අයට කියන්ට තියෙන්නේ නයාට ගහල පොල්ල වරද්දගත්තා කියලා. (නදී)

:       0       0

සහන් Thursday, 25 September 2014 01:17 AM

මොකද්ද මේ නින්දිත ප්‍රහාරයේ තේරුම පේනවා නේද පරාජය දරා ගන්න බැරි කම (දී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Thursday, 25 September 2014 02:19 AM

මාධ්‍ය සොයුර, ඔබට ඉක්මන් සුව ලැබේවා! සාධාරණය ඉටු වේවා! (නි)

:       0       0

උඩුමලගල ගමගේ Thursday, 25 September 2014 07:08 AM

කෝ මේ නිදහස් මාද්‍යවේදී සංවිධාන ...අයියෝ රටකට ගිය කලක්...... අනිත් එක තමන්ගේ මාධ්‍ය වේදියාට හකු කැඩෙන්න ගහලත් ඇමතිවරයාගේ නම දාන්න බය මාද්‍ය තියෙන එකම රට ලංකාව වෙන්න ඇති. ලැජ්ජයි මහත්තයෝ. .... (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 12:58 PM

බන්දුල මේකත් හොදයි කියනවනම් මට කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

ලංකා Wednesday, 24 September 2014 01:03 PM

මෙච්චර කල් ජනමාද්‍ය ආණ්ඩුවේ මැර වෙඩ අනුමත කලා. දෙන් ඒවා තමන්ටම ගහන කාලේ ඇවිල්ල. ඔහොම වෙනවා කියල අපි මුලින්ම කිවේ ඒකයි (දී)

:       0       0

මුදිතා Wednesday, 24 September 2014 02:47 PM

ලංකාවට ගිය කල (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 03:36 PM

මාධ්‍ය කරුවන්ට මේ ප්‍රහාර පුරුදු උනාට මාධ්‍යයට ගහන්න කාටවත් අයිතියක් නැහැ (දී)

:       0       0

බණ්ඩාර Wednesday, 24 September 2014 04:24 PM

මේවා ජාත්‍යන්තරයට දුන්න එකනම් වැරදියි (දී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 24 September 2014 04:25 PM

රජයේ මැර ක්‍රියා ගැන දාන අදහසක් පලවෙන්නෙත් නැහැ. දැන් හොදි නැතිවම කන්න ලැබිල තියෙන්නේ. (නදී)

:       0       0

සත්‍යපාල Wednesday, 24 September 2014 10:12 AM

අනේ අහිංසක ඇමතිවරකුටයි එතුමාගේ අනුගාමිකයන්ටයි මඩ ගහන ආකාරය,මේ මාධ්‍යවේදියා ජනප්‍රිය වෙන්න තියන ලාබම හා පහසුම ක්‍රමය වෙන තමන්ටම තමන් විසින් ගහගෙන නිර්දෝෂී ඇමතිවරයකුට නේද මෙහෙම මඩ ගහන්නේ ! ඇත්තටම මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න ඕනා .(දී)

:       0       0

ජයරත්න Wednesday, 24 September 2014 10:16 AM

මොකද්ද මට ඇහුනේ නැහැ (දී)

:       0       0

පිටිගල Wednesday, 24 September 2014 10:16 AM

ඕකට තමයි මහත්තයෝ මාධ්‍ය සදාචාරය කියන්නේ .ආස්චර්යයට යනකොට ඕක නැතුවම බැහැ. ඇයි දන්නේ නැද්ද අපි යන්නේ ආශ්චර්යයට නොවැ! (දී)

:       0       0

බුද්ධික Wednesday, 24 September 2014 05:33 PM

මිනිස්සුන්ට ගහන්න කාටවත්ම අයිතියක් නැහැ (දී)

:       0       0

රුවන් Wednesday, 24 September 2014 10:25 AM

ඇයි මෙයාටම විතරක් ගැහැව්වේ? (දී)

:       0       0

මහේෂ් Wednesday, 24 September 2014 10:34 AM

බන්දුල පෙරේරා ලග හිටියනම් දනී මම කරන දේ (දී)

:       0       0

රමේෂ් Wednesday, 24 September 2014 10:31 AM

බන්දුල පෙරේරා කිවත් වගේ සන්ධානේ දිනලා නේන්නම්.. දැන් තමය් හරියටම තේරෙන්න පටන් ගත්තේ..චන්දන සොයුරාට ඉක්මන් සුව පාර්ථනා කරනවා..සියලු ජනමාධ්‍යවේදීන් චන්දන සොයුරාට කල නින්දිත පහරදීමට විරුද්ධව පෙලගසේවා කියල ප්‍රර්ථනා කරනවා.. (දී)

:       0       0

පියල් Wednesday, 24 September 2014 05:59 PM

එකෙක් මරන්න කොට දාහක් බිහිවෙනවා මාධ්‍ය ඒ වගේ (දී)

:       0       0

මහසෙන් Wednesday, 24 September 2014 06:07 PM

දැන් වත් මාධ්‍ය වේදියෝ (හැමෝම නොවෙයි ) ආණ්ඩුවට කඩේ යන එක නවත්වල තමන්ගේ මාධ්‍ය සගයට කරපුදෙට විරුද්දව සටන් කරන්න පෙළගැසෙන්න කියන ගමන් චන්දන සොයුරාට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 617 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 297 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 657 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 2410 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 479 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 196 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38096 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25080 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 811 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site