IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


හොංකොං ගිය අගමැති යළි ලංකාවට

ආර්ථික සමුළුවක් සඳහා හොංකොං බලා ගිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිකුරාදා (2) රාත්‍රියේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.



අදහස් (0)

හොංකොං ගිය අගමැති යළි ලංකාවට

සමන්ත Saturday, 03 December 2016 08:39 PM

එකෙක් යනකොට ,එකෙක් එනවා,අනික ලොකු එවුන්ට යන්න හොද,පොඩි එවුන්ට තමයි යන්න තහංචි?(හේ)

:       0       0

කමල් Saturday, 03 December 2016 04:21 AM

දහම්ට මේ ආණ්ඩුවේ කිසිම හොඳක් පෙන්නේ නැත . (ර)

:       0       0

ජනිත Sunday, 04 December 2016 01:16 AM

ආයේ යන්න ඉස්සර වෙලා තියන ප්‍රශ්න විසදගන්න බලමු . පොල්සියට දුන්න නියෝග ගැන මොකද කියන්නේ. (බ)

:       0       0

අබය Saturday, 03 December 2016 05:41 AM

රටට වැඩක් නොවුණාට කමක් නැහැ විදේශ සංචාර යන්න තියෙනවා නම්.... (නි)

:       0       0

සත්‍යා Sunday, 04 December 2016 03:37 AM

"බකල කොට ඉබ්බෙක් - අහසින් යයිද ගමනක් - අර අර බල කුමක් - කියා කෑ ගැසුවේය කොල්ලෙක්. .. " හ්ම් ඉබ්බාට වුන දෙය මන් කියන්න යන්නේ නැහැ. (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Saturday, 03 December 2016 06:35 AM

කමල් පෙන්න තරම් හොදක් කොහෙද තියෙන්නේ? (ර)

:       0       0

කමල් Saturday, 03 December 2016 11:18 AM

අයියෝ දිනේෂ්,19 වන ව්‍යවස්ථා සංශෝධනය, පෙට්‍රල්, ඩීසල් මිල අඩුකිරීම, තොරතරු දැනගැනීමේ පනත, තව ගොඩක් වැඩ....... ඔයාට ඉක්මනින් අමතක වෙනවානේ (නි)

:       0       0

අශාන් Saturday, 03 December 2016 12:54 PM

දිනේශ, ඔයාලට ආණ්ඩු හොද වෙන්නේ නිකන් කන්න දෙනවනම් විතරයි. මේ රජය සමාජයීය වශයෙන් මේ වෙනකොට කරලා තියෙන වෙනස්කම් ඔයාලට නොපෙනීම දුකක්. (ර)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 03 December 2016 01:43 AM

ජනවාරි 8 වෙනිදට පස්සේ අගමැති රනිල් වික්‍රමසිංහ ආර්ථික සමුළු කියලා කියකටනම් ගියාද? මහජන මුදල් මෙහෙම විනාශ කිරීම මොනතරම් අපරාධයක්ද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 03 December 2016 01:46 AM

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම නිසා ලංකාව දැන් ලෝකයේ දියුණුම රටක් වෙලානේ. එ්ත් මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ගණන 57% දක්වා ඉහළ ගිහින්. (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 03 December 2016 01:48 AM

අපරාදේ කියන්න බැහැ, ජනවාරි 8 වෙනිදා ඉඳලා අපි සුපිරි ජිවිතයක් ගත කරනවා. (නි)

:       0       0

තිලංක Saturday, 03 December 2016 01:52 AM

මේ ගමන නම් ගිහින් ඉක්මණටම ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

තිළිණ Saturday, 03 December 2016 01:55 AM

අපිට මොනවද දන්නෙ නැහැ අරගෙන ආවේ? (නි)

:       0       0

අතුල Saturday, 03 December 2016 01:57 AM

සාදරයෙන් පිළිගනිමු! (නි)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 03 December 2016 01:58 AM

මැදපෙරදිග ඉන්න අය නොහිටින්න අපේ රටත් හිඟාකන රටක් බවට පත්වෙලා ඉවරයි. (නි)

:       0       0

විකුම් Saturday, 03 December 2016 02:18 AM

මෙයාලව නඩත්තු කරන්න අහිංසක දුප්පත් ජනතාව දහදුක් විඳින්න ඕනෑ (නි)

:       0       0

දහම් Saturday, 03 December 2016 02:35 AM

පොලිස්පතිගෙ දුරකථන ප්‍රශ්නය කොහොමහරි බේරගන්න ඉක්මනින්ම ඇවිල්ලා වගෙයි (නි)

:       0       0

සමීර Saturday, 03 December 2016 03:43 AM

විදේශ සංචාර ගියාට කමක් නැ රටටත් වැඩක් වෙනවනම් හොඳයි (ර)

:       0       0

චානක Saturday, 03 December 2016 03:48 AM

රටට වැඩදායි කටයුත්තක් සිදු වුනානම් ඒ ඇති (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 5 0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 639 0

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


ජාතික ලැයිස්තු පොරයෙන් පක්ෂ දෙදරයි
2024 ඔක්තෝබර් මස 12 4613 1

හිටපු මැති ඇමතිවරුන් රැසක් සිය පක්ෂවල ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීම හේතුවෙන් පක්ෂ දෙදරා යන තරමට මත ගැටුම් උග්‍ර වී ඇ


අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 2018 5

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 8813 22

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1485 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40085 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25970 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 251 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 409 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1315 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site