හගුරන්කෙත ප්‍රාදේශිය සභාවේ අයවැය දෙවැනිවර වැඩි ඡන්ද පහකින් පරාජයට පත් විය.
පක්ෂව ඡන්ද අටක් ද විපක්ෂව ඡන්ද 13 ක්ද ලැබිණි.
සභාපති ඩී එන් රණසිංහ බණ්ඩා (එජනිස) මන්ත්‍රීවරු හය දෙනෙක් ද ස්වාධින මන්ත්‍රී ආසිරි අත්තනායක මහතාද ඡන්දය දුන්හ.
විපක්ෂව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරු හත් දෙනෙක් ද එක්සත් ජාතික පක්ෂයේ අට දෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා ඡන්දය දුන්හ.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හගුරන්කෙත අයවැය පරදී
රම්සි Wednesday, 01 January 2014 09:52 PM
ඕකත් අර ජාතියේ තීන්දුවක්ද දන්නේ නැහැ. (නදී)
අජිත් කරුණාරත්න Wednesday, 01 January 2014 07:50 AM
එස් බී ඇමතිතුමාගේ ගම නේද ? අපොයි ඇමතිතුමා, මොකද මෙහෙම වෙන්නේ? ඔබ තුමාලට ඔබ තුමාලගේම කට්ටිය පස්ස හරවනවා නේද? (නදී)