හගුරන්කෙත මැතිවරණ කොට්ඨාසයේ ජය සජිත් ප්‍රේමදාස මහතාට හිමි විය. සජිත් ප්‍රේමදාස මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 23309 කි.
අනුරකුමාර දිසානායක මහතා ඡන්ද 2283ක් ලබා ගත් අතර රනිල් වික්‍රමසිංහ මහතා ඡන්ද 9137ක් ලබා ගත්තේය.
2019 ජනපතිවරණයේදී මෙම ආසනයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමි විය.
2019 වර්ෂයේ පැවැති ජනපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතා හගුරන්කෙත ආසනයේ ඡන්ද 24995 ලබා ගත්තේය. එම මැතිවරණයේ දී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද --1153 ක ලබා ගත්තේය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්ද 30999 හිමි විය.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් නව පාලනයට සුභාශිංසන පළ කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ජනපතිවරණ ප්‍රතිඵලය පි
ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නවවෙනි විධායක ජනාධිපතිවරයා ලෙස හෙට(23) පෙරවරු 9.00ට කොළඹ ගාලු මුව දොර ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හඟුරන්කෙත සජිත්ට