මාතර තිස්සමහාරාම පෞද්ගලික බසයකට තලල්ල වංගුවේදී ගල් පහරදී වා මුවාව හානි කළැයි වෙනත් බසයක රියදුරකු හා කොන්දොස්තරවරයකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්
සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.
ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල
ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.
පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හැංගී බසයට ගල් ගැසු මාතලී අල්ලයි
ජීවන් Thursday, 11 July 2013 02:45 PM
වා මුව කියන්නේ මොකද්ද.... ඉන්දියන් ටකරන් බස් වලට එන අලුත් කෑල්ලක්ද (අ)
දීපාල් ප්‍රීරිස් Thursday, 11 July 2013 02:46 PM
මේ ටික අල්ලන් ගිහින් ගල් ගහන්න ඕනි (අ)
මහේෂ් Thursday, 11 July 2013 03:09 PM
වා මුවාව කියන්නේ වින්ඩ්ස්ක්‍රීරීන් එකට (නි)
ලලිත්-sl Thursday, 11 July 2013 03:19 PM
මෙවන් පිලිලවල් මේ රැකියාවෙන් ඉවත් කල යුතුයි. (අ)
චාමර Thursday, 11 July 2013 03:29 PM
වා මුවාව කියන්නේ වින්ඩ්ස්ක්රින් එක .... ඔන්න සිංහලෙන්ම ....(අ)
චානක Thursday, 11 July 2013 03:38 PM
ජීවන් : ඔය හරි .ලංකාවේ සිංහල මහාචාර්ය වරු කී දෙනෙක් ඉන්නවද .. අපේ බසට අලුතින් වචන එකතුකර ප්‍රසිද්ද කරන්නේ නැත්තේ ඇයි? ඒකනිසා තමා මේ මිනිස්සු සිංග්ලිෂ් කතා කරන්නේ. ඉංගිලිෂ් වලට නිතරම වචන එකතු කර අලුත්කරනවා. (අ)
එස්.කේ Thursday, 11 July 2013 04:37 PM
ඔහොම එක පාරට හෙළුවෙන් වනන (හෙළ බසින් කියන) කොට සාමාන්‍ය ජනයට තේරෙන්නේ නැහැ (අ)
ප්‍රදීප් Thursday, 11 July 2013 05:48 PM
මමත් මීට පස්සේ වා මුවාව කියලා කියන්නේ,හරි නේ එතකොට (නි)
සදුනි Thursday, 11 July 2013 02:39 PM
මෙයාට මතක හිටින දඩුවමක් දෙන්න. (අ)
අනන්දආර් Thursday, 11 July 2013 09:00 PM
ජීවන්, "වා මුවාව"ට ඔයාට තේරෙන සිංහලෙන් කියන්නේ "වින්ස්ක්‍රීන්" කියලා. (නි)