IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හිඟන්නා රාවලින් නාවයි

මදුරංකුලිය රා තැබෑරුම අසළ සිටි යාචකයකුගේ රුපියල් 550ක් උදුරා ගත් පුද්ගලයකු කළ වැඩේ වැරදි යැයි කී අයකුගේ නිවසට ද පහර දී ඇතැයි මදුරංකුලිය පොලිසිය කියයි.

‘ඒ වැඩේ වැරදි හිඟන්නගේ සල්ලි ආපහු දීපං‘ යනුවෙන් එම පුද්ගලයාට පවසු ඇතැයි ද, ඒ සමඟම මුදල් උදුරා ගත් පුද්ගලයා රා කොප්පයකින් හිඟන්නා නහවා ඇතැයි ද, සිද්ධිය සම්බන්ධයෙන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

හිඟන්නා රාවලින් නාවයි

ජිනාල් Sunday, 06 July 2014 06:12 PM

මේ දවස්වල සමහර මිනිසුන්ගේ පිස්සුව හොඳටම වැඩිවෙලා. (නි)

:       0       0

සුනිල් රණවීර Sunday, 06 July 2014 07:19 PM

රටේ සාරධර්ම පිරිහිලා (නි)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 12:13 PM

ඔන්න අපේ මිනිසුන්ගේ හැසිරීමේ තරම. හිඟන්නෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ.සමහරු බීමත් වූ පසු, තිරිසනුන් බවට පරිවර්තනය වෙනවා. (නි)

:       0       0

චින්තක Sunday, 06 July 2014 12:31 PM

රටක් විනාශ වෙන්නේ මේ වගේ අය නිසා තමයි. (නි)

:       0       0

රොකී Sunday, 06 July 2014 08:24 PM

දැනට අවුරුදු 35 කට පමණ ඉහත එක ගමකට රිළවෙකු නටවන මිනිහෙක් ආවා. ඔහු පොළ දවසේ ගමේ නතර වුණාම ගමේ කොල්ලෝ එයාට පොවලා, රිලවාව මරලා උයාගෙන කෑවලු. කොහොමද සාරධර්ම? (නි)

:       0       0

මැක්ෂි ලියනාරච්චි Sunday, 06 July 2014 08:28 PM

ඕවා නම් මොනවද? ගෑණිව විකුනාගෙන කන රටේ (නදී)

:       0       0

විමල් Sunday, 06 July 2014 12:55 PM

දැඩි දඬුවම් දිය යුතුයි. දඩ සහ හිරේ දැම්මොත් හොඳයි. (නි)

:       0       0

සෑම් Sunday, 06 July 2014 01:00 PM

වෙච්ච දේ ගැන කණගාටුයි. හිඟන්නාගේ පාත්තරේට හෙනහුරෙක් වැටිලා නේද? (නි)

:       0       0

අරෝෂ් Sunday, 06 July 2014 11:05 PM

අනේ ඇත්තට මෙහෙමත් වැඩ! (නි)

:       0       0

ධම්මසේන Sunday, 06 July 2014 01:59 PM

හිඟන්නා මොකටද රා තැබෑරුම ළඟ හිඟමන් යැද්දේ? ඔතන ඉන්නේ කොහොම මිනිස්සුද කියලා දන්නේ නැද්ද? (නි)

:       0       0

නිරෝෂ් Monday, 07 July 2014 01:49 AM

අද රටේ තත්ත්වය ඕකයි. හිඟන්නෙකුටවත් හිඟාකන්න ඉඩක් නැතිවේගෙන යන්නේ. මිනිසුන් ඒ තරමට පහත් මට්ටමට වැටිලා. කාගෙන් හරි කමක් නැහැ, හොරකම් කරලා හරි ගන්න පුලුවන් නම් (නි)

:       0       0

පිටිගල Sunday, 06 July 2014 02:02 PM

හිඟන්නාගේ දේත් උදුරාගන්න චණ්ඩියෙක්ද? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 06 July 2014 02:27 PM

දැන් කවුද බලන්න හිඟන්නා? හිඟාකෑ කෙනාද? ඔහුගේ දේ උදුරාගත් කෙනාද? (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 06 July 2014 02:35 PM

අහෝ! මේ වගේ අයට නියම කරන දඩුවම කුමක්ද? (නි)

:       0       0

ජයන්ත Sunday, 06 July 2014 03:01 PM

තිතට මත. (නි)

:       0       0

අහිංසා Sunday, 06 July 2014 03:04 PM

මෙහෙවු රටකනේ අපි ජිවත්වෙන්නේ...? (නි)

:       0       0

ඉන්දික Sunday, 06 July 2014 04:50 PM

ලංකාව වනචාරී යුගයක් කරා ආපස්සට පිය නගනවා වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 37 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 102 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 192 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 699 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 529 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 355 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37671 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24832 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site