IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිඟන අලියා සුදු කතට පහර දෙයි

උඩවලව විදුලිබලාගාරයත් නාන තොටුපළත් අතර සිටි වල් අලියකුට කෑම දී හොඩේ අතගෑමට ගිය යුරෝපා කතක (37)  අලියාගේ ප්‍රහාරයෙන්  බරපතල තුවාල ලබා රෝහල් ගත් කළ බව පොලීසිය කියයි.

රැස්ව සිටි පිරිසගේ අනතුරු ඇඟවීම් නොතකා ඇය අලියා ළඟට ගිය බවත් ඇය අලියාට පෑගී ඇති බත් පොලීසිය සඳහන් කරයි.

විදුලි වැට අයිනේ සිටින අලි හිඟා කන අලි  ලෙස නමක් ද පට බැඳී ඇත



අදහස් (0)

හිඟන අලියා සුදු කතට පහර දෙයි

සරත් අතාවුද Friday, 28 February 2014 12:55 PM

කන්න දුන්නට සතුන් ගැන විශ්වාසය තියන්න එපා (අ)

:       0       0

වීරවර්ධන Friday, 28 February 2014 01:43 PM

මෙය හැමටම හොඳ පාඩමකි.(නදී)

:       0       0

මනෝජ්-සාජා Thursday, 27 February 2014 07:52 PM

කන්න දීල බලාගෙන හිටියනම් ඉවරයිනේ .අත ගාන්න ගියේ මොකටද ?.මෙයා හිතුවද දන්නැ අලියා කියන්නේ හා පැටියෙක් වගේ අහිංසකයෙක් කියල .(අ)

:       0       0

ඩොන් රොෂේනද සොයිසා Friday, 28 February 2014 03:57 AM

මේ සතාට අපහස කරන එපා (අ)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 28 February 2014 04:12 AM

කොට්ටෝරුවා වැරදි ගහට කෙටුව වගේ මෙයත් පුරුද්දට මෙන් අලියාගේ හොඩේත් ටිකක් අත ගාන්න ඇති ඉඩ දීලා බලා ඉඳියි කියල.(අ)

:       0       0

සත්‍ය්‍යා Friday, 28 February 2014 06:18 AM

මෙවැනි සිද්ධි විහිලුවකර බාර නොගන්න අප වග බලා ගන්න ඕන. එතන මිනිස්සු එපයි කිව්වේ මොන භාෂාවෙන්ද දන්නේ නැහැ. ලෝකයේ ඕනෑම රටක් සංචාරකයින් නොකළ යුතු දෑ හෝ පරිස්සම් විය යුතු දේ අඩු තරමින් ඉංග්‍රීසි භාෂාවෙන් හෝ පුවරුවක සටහන් කරනවා. ඇයට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු.

:       0       0

භානු Friday, 28 February 2014 06:46 AM

සත්‍යා ඔබේ කීම හරියට හරි. සිංහල දෙමල ඉංග්‍රීසි විතරක් නෙවෙයි, ජර්මන් ප්‍රංශ වගේ සංචාරකයන් වැඩි පුර කතා කරන භාෂා වලින් අනතුරු ඇඟවීම් තියෙන එක සුදුසුයි. අභය භුමි විතරක් නෙවෙයි, වැව් ජලාශ දිය ඇලි ලෝකාන්තය වගේ ස්ථාන පවා අවදානයට යොමු කල යුතුයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 871 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1820 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2294 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5694 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1705 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6258 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18153 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site