IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිඟා කන්නත් ලංකාවට ඇවිල්ලා

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ කොල්ලුපිටිය දුම්රියපොළ ආසන්නයේ විදේශ ජාතික ආබාධිත යුවළක් සිඟමනේ යෙදී සිටින අයුරු එසැණ කැමරාවට හසුවිය.

ඔවුන්ගේ මව් භාෂාව හැර වෙනත් භාෂාවක් කථාකිරීමට නොහැකි එම යුවළ සිඟමන් යදින්නේද තම මව් භාෂාවෙනි. රෝද පුටුවක සිට මාර්ගය ආසන්නයේ සිඟමනේ යෙදෙන මොවුහු විටෙක බස් රථ ආසන්නයටද ගොස් සිඟමන් ඉල්ලා සිටිති.

IMG_1072 IMG_1087 IMG_1140



අදහස් (0)

හිඟා කන්නත් ලංකාවට ඇවිල්ලා

ඩයස් Friday, 10 July 2015 11:20 AM

ඉන්න හිඟන්නො මදිවට. (ස)

:       0       0

දුලාන් Friday, 10 July 2015 03:33 AM

මේ රට විතරද දන්නෑ තිබුණේ හිඟා කන්න (ම)

:       0       0

දුලාන් Friday, 10 July 2015 03:33 AM

අපි සැම මිනිස්සුන් මොන රටේ අය වුණත් බඩගින්න නිවාගන්නනේ හිඟාකන්නේ (ම)

:       0       0

කමල් Friday, 10 July 2015 04:55 PM

මම දැක්කා චීන කෙල්ලෝ දෙන්නෙකුත් පදික වේදිකාවේ ඉමිටේෂන් මාල විකුණනවා (නි)

:       0       0

සුනිල් Friday, 10 July 2015 04:21 AM

මේ චීන සංචාරකයෝ. ආගමන විගමන නිලධාරින් නිදි ද? රටකට ගියකළ (ම)

:       0       0

කේපි Thursday, 09 July 2015 10:53 AM

ලංකාවට යහපාලනය යටතේ හිඟන්නොත් ආනයනය කරලද? (ම)

:       0       0

විමුක්ති Thursday, 09 July 2015 10:57 AM

ලංකාව ඒ තරමටම පොහොසත් රටක්. විදේශිකයොත් ලංකාවට ඇවිත් හිඟා කන්න තරම්. (ර)

:       0       0

නිහාල් Thursday, 09 July 2015 10:58 AM

අපිට එංගලන්තෙට යන්න වතුපිටි, බැංකුවල තැන්පත් මුදල්, පරම්පරාව සේරම පෙන්වන්න ඕන එකට මෙන්න. (ර)

:       0       0

බටු Thursday, 09 July 2015 10:59 AM

මියන්මාරෙන් ද ? පෙන්නේ නම් එහෙම. (ර)

:       0       0

රුවන් Thursday, 09 July 2015 11:06 AM

චින්නු ලංකාවට ආනයනය කරේ මොන කාලෙද කියල කියන්න ඔනෙ නැ නේද? (අ)

:       0       0

ට්‍රියොන් Thursday, 09 July 2015 11:09 AM

නියමයිනේ හිඟන්නෝ හින්ගන්නන්ගෙන් හිඟමන් යදියි (අ)

:       0       0

අනුර Thursday, 09 July 2015 11:16 AM

මොනවා වුණත් ආගන්තුක මේ දෙදෙනාට ජනතාව උදව් කරාවි. මඟතොටේ සිටින අපි පොහොසත් නුනත් අන් අයට පිහිටවෙන එක අපේ චාරිත්‍රයක් (නි)

:       0       0

අරුණ Thursday, 09 July 2015 11:18 AM

අපේ රට එංගලන්තය නොවේ අපේ රටට ගරු කරන ඔනම් කෙනෙකුට එන්න පුළුවන් සාදරයේ න් පිළිගන්න ජාතියක් අපි දුප්පත් පොහොසත් බේද අපි ළඟ නැහැ (අ)

:       0       0

සෙලිනා Thursday, 09 July 2015 06:04 PM

අනේ ඇත්තට! මොන ජාතිකයන් වුණත් මගේ පපුව පිච්චිලා ගියා. බඩට අත තියලා කියන්නේ කන්න දෙයක් ගන්න සල්ලි දෙන්න කියලයි මට නම් හිතුනේ. නාමල්, මමත් ඔයාගේ අදහසම අනුමත කරනවා. කුසගින්න හැම ගින්නකට වඩා ලොකුයි. පව් කන්න දෙයක් දීලා ඉන්න. ජාතිය කුමක් වුවත් බඩගින්නක් නිවන එක නම් මහා කුසලයක් (නි)

:       0       0

ලංකා Thursday, 09 July 2015 11:27 AM

ඇයි ලංකාවේ ආගමන විගමන කට්ටිය කෝ? මේ දෙන්නට වීසා දුන්නේ මොන පදනමෙන්ද කියලා බැලුවා නම් හොඳයි නේද? (නි)

:       0       0

ගොඩගේ Friday, 10 July 2015 01:17 PM

මෙහෙම හිඟා කන්න ලැබුණ එකත් පුදුමයි (නි)

:       0       0

පියලාල් Thursday, 09 July 2015 11:39 AM

හිඟා කන්න හොඳම රට ලංකාව තමයි.ලංකාවේ මිනිස්සු හිඟන්නන්ට සල්ලි දුන්නට යුරෝපා රටවල දෙන්නේ නැහැ. (නි)

:       0       0

සමදරා ආරියදාස Thursday, 09 July 2015 12:10 PM

බලන්න ඔවුන්ගේ හිඟන්නා වුණත් පිරිසිදුවට ඉන්න හැටි, අපේ හිඟන්නෝ වගේද? (නි)

:       0       0

සනත් Thursday, 09 July 2015 12:12 PM

අපෙන් හිඟමන් ඉල්ලන්ඩ මොන තරම් හිඟන රටක් වෙන්ඩ ඇද්ද ? (බ)

:       0       0

පුලාරා Thursday, 09 July 2015 12:17 PM

කොහොමත් ළගදීම කොහෙහරි රටකින් අනාතයෝ දහස් ගණනක් හිටිගමන් ඇවිත් ගොඩබස්සලා අපිත් උපක්‍රමිකව එක්සත් ජාතීන්ගේ අනාථයන් පිළිබද අවුලකට පටලවන්නට ආගමික අන්තවාදීන් කටයුතු කරන්නට හොදටම ඉඩ තිබෙනවා. සමහර ආගමික අන්තවාදීන් බලන්නේ රට කුමක් වුවත් තමන්ගේ ආගම අදහන ප්‍රතිශතය ලෝකය පුරා ව්‍යාප්ත කරන එක. එබැවින් අනාතයින් නැවු පිටින් රටට ඇතුල්වීමේ අනතුර ගැන දැනසිට එය වැලක්වීමට සියලු කටයුතු දැන් සිටම සකස් කිරීමයි. (බ)

:       0       0

සතිෂ් Thursday, 09 July 2015 12:29 PM

මේ ගැන සොයාබලා නිසි පියවරක් ගන්න (නි)

:       0       0

ලක්මාල් Thursday, 09 July 2015 12:29 PM

ලංකාවේ සංචාරක සහ සරණාගත සංගණනයක් කළයුතු කාලය ඇවිල්ලා. එසේම එම නීති සැහැල්ලු වැඩියි. (නි)

:       0       0

කුෂාන් පෙරේරා Thursday, 09 July 2015 12:40 PM

තවම (බ)

:       0       0

පණ්ඩුක Thursday, 09 July 2015 12:42 PM

පවු (බ)

:       0       0

රුමා Friday, 10 July 2015 08:52 AM

වහාම හරවා යවන්න.(ම)

:       0       0

ෆෙරන් පේරේරා Thursday, 09 July 2015 12:58 PM

මේ තමයි අපේ රටට චීන ආධාර සමග එන සහනාධාර.මේ අයට ලංකාවට ආවට ඒ ගොල්ලන්ගෙම රටේ කොටසක් වන හොන්ග් කොන්ග් වලට යන්නවත් අවසර නැහැ. (අ)

:       0       0

නාමල් Thursday, 09 July 2015 01:04 PM

මොනවා වුණත් මොන රටක වුණත් මනුස්සකම හිතට වදින අපිට නම් දුක දැනෙනවා (නි)

:       0       0

ටෙරී Thursday, 09 July 2015 01:28 PM

මේ ඉන්නෙ චීන ජාතිකයො දෙන්නෙක්. කියන්නෙ කෑවෙ නැහැ කියලා නේද? (නි)

:       0       0

හිෂාන් Thursday, 09 July 2015 01:32 PM

නාඳුනන රටකට ඇවිල්ලා දන්නේ නැති මිනිස්සු අතර හිඟා කන්න කොච්චර අසරණකමක් ඔවුන්ට ඇද්ද? (නි)

:       0       0

උදිත් Thursday, 09 July 2015 01:47 PM

පළමුව මේ දෙන්නගේ අසරණකමට පිහිට වෙන්න ඕනෑ.පස්සේ බලන්න ඕනෑ මේ දෙන්නා මෙහෙට ආවේ කොහොමද කියලා.ආගමන කට්ටිය නොදැනුවත්ව එන්න බැහැනේ.ඒකත් හොයන්න ඕනෑ (නි)

:       0       0

ටෙනිසන් Thursday, 09 July 2015 01:52 PM

වැඩේ සාර්ථක වුණොත් ළඟදීම බුරුතු පිටින් රටේ හැමතැනින්ම මතුවෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

කල්ප Thursday, 09 July 2015 01:54 PM

අනේ පවු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 213 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 63 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1238 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 491 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1174 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 228 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30097 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23671 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site