හජ් උත්සවයේ ප්‍රධාන යාඥා මෙහෙය කොළඹ හජී හෆීස් එෂාන් පටෙල් පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් ගාලූ මුවදොරදී පැවැත්විණි. කොළඹ නගරයේ වෙසෙන ලොකු කුඩා ඉස්ලාම් බැතිමත්හූ ඊට එක්වූහ. ශ්‍රී ලංකා මේමන් සංගමය මේ උත්සවය සංවිධානය කෙළේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
හජ් දිනය ගාලූ මුවදොර දී
සුදත් Tuesday, 08 November 2011 08:58 AM
මෙකට පස්සේ.. අර... හරකව බෙල්ල කපල මරන එකත් මෙතනම කරන්න තිබුන නෙ? සත්තු බිලි දෙන එක මොන පොතේ තිබ්බත් තුප්පහි වැඩ! සතා හරකද කුකුලද කියන එක නෙවෙයි වැදගත්! පරණ ලියවිලිවල තිබ්බේ ඒ කාලෙ හැටියට පුදන විධි! ඊබ්‍රහිම්(පීබීයූඑච්) තුමාගෙන් ඉල්ලුවේ පුතාවයි බිල්ලක් විධියට, පස්සේ සතෙක්ව ඒ වෙනුවට දුන්නා. බැරි වෙලාවත් ඒ සිද්ධියෙදී පුතාවම බිලි දුන්නා නම්, මෙයාලා අවුරුද්දට එක ගානේ පිරිමි දරුවො මරයි! දැන්වත් හරක් බිල්ලට මරන එක නවත්තන්න!
දිඵම් සෙනරත් Tuesday, 08 November 2011 11:04 AM
අපේ ආගම් බේද නැහැ. ආගමට බැන වදිනවා නොවෙයි. කරන දෙය ආගමික චාරිත්‍රයක් වුවද සත්ව ඝාතනය වැරදි දෙයක් නිසා කිවිවා මිසක ආගමික වන්දනාව ගැන අපේ විරෝධයක් නැත. සුදත්ගේ අදහසට යමක් එකතු කලා පමණි.