(ටෝනි කරුණානායක)
රුපියල් 98, 47,000ක චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රඳවා තබාගෙන විමර්ශනය කළ "හැට්ටයා"යන ආරුඪ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරු ලබන 26 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහෙස්ත්‍රාත් ක්‍රිෂ්ටි පෙරේරා මහතා අද (21) නියම කළේය.
ඉකුත් 15 වෙනිදා සිට අධිකරණ නියෝග මත මිනුවන්ගොඩ පොලිසියේ රදවා තබාගෙන විමර්ශනය කල සැකකරු වු වේයන්ගොඩ මගෙලෙගොඩ හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්.ඒ.ප්‍රියන්ත රණවීර හෙවත් හැට්ටයා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන සැකකරුව මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි.
සැකකරුගේ බැංකු ගිණුම් හරහා විශාල මුදල් ප්‍රමාණයක් සංසරණය වී ඇති බවත් මෙතෙක් කරන ලද විමර්ශන අනුව සැකකරු හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවට අනාවරණය වී ඇති බවත් පොලිසිය අධිකරණය හමුවේ පැවසීය.
සැකකරුට අයත් සහ තවත් අයට අයත් බැංකු ගිනුම් සහ දුරකතන විස්තර අධිකරණ නියෝග මත ලබා ගෙන වැඩිදුරටත් පරීක්ෂණ කරන බව මිනුවන්ගොඩ පොලිසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් සදහන් කළේය.
රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’හැට්ටයා’ රිමාන්ඩ්