IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති


 
(රංජිත් රාජපක්ෂ)

හැටන් දික්ඔය නගර සභාවට වසර 40 ක් පුරා ඡන්දය ප‍්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ඡන්ද දායකයින් 600 දෙනෙක් පමණ මෙවර ඡන්දය ප‍්‍රකාශ කිරිමෙන් වැළකී සිටින බව එම ගම්වැසියෝ පවසති.

එම ගම්මානයේදී අද (30) උදෑසන විරෝධතාවයේ යෙදෙමින් එම ගම්වාසින් පවසනුයේ හැටන් දික්ඔය නගර සභා සිමාවෙන් ඉවත් කර කිලෝ මිටර් 10ක් පමණ එපිටින් වු නොර්වුඩ් ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයට ඇතුළත් කර ඇති බවයි.

නිල ඡන්ද පති‍්‍රකා ලැබීමෙන් පසු තමන් ඒ පිළිබඳව දැනගත් බවත් තම නිවස ඉදිරිපිට පදිංචිකරුවන් හැටන් දික්ඔය නගර සභා සීමාවටත් නිවස පිටුපස පදිංචි අය නොර්වුඩ් ප‍්‍රාදේශිය සභාව වශයෙන් කොටිඨාස ක‍්‍රමයට සීමානිර්ණය කිරිම අසාධාරණ බවයි.



අදහස් (3)

හැටන් ගාමිණිපුර වැසියෝ ඡන්ද වර්ජනයකට සැරසෙති

rama Tuesday, 30 January 2018 09:16 AM

අනේ මේක සුළු දෙයක්නේ කොහෙට හරි ඉන්නවා නේ

:       0       0

Hafeel Tuesday, 30 January 2018 11:07 AM

එතම් දේශපාලන්දයෝ පටු අරමුණින් තමන්ගේ පැවැත්ම සඳහා මෙවෙනි කොට්ටාස වෙන් කිරීම නිසා, අහිංසක මිනුස්සු පීඩා විඳිනවා. දේශපාලන්දයන්ට මොන දැනුමද තියන්නේ මේ වැඩ කරන්න?

:       0       0

Bamunuarachchi Wednesday, 31 January 2018 09:57 AM

අන්න කළොත් වැඩක් නියමයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 309 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 1636 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 4284 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 1132 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1694 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1212 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 511 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2040 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site