IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


හිටපු අගවිනිසුරු සැමියාට ඇප

ශිරාණි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට එරෙහි අල්ලස් නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා කළ ඉල්ලීමට උසාවිය අවසර දුන්නේය. කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි සාලිය පීරිස් මහතා කියා සිටියේ තම විරෝධයට යටත්ව එසේ කිරීමට ඉඩදිය හැකි බවයි. කාරියවසම් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිව සිටියදී සෙලින්කෝ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කළැයි ඔහුට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. රුපියල් ලක්ෂ සියය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා නියෝග කෙළේය. යළ විභාගය අප්‍රේල් 26 වැනි දාට කල් තැබිණි.



අදහස් (0)

හිටපු අගවිනිසුරු සැමියාට ඇප

සුනිල් Thursday, 28 February 2013 02:46 PM

ජීවිතයක හැටි (දී)

:       0       0

මාතර Friday, 01 March 2013 10:47 AM

අනේ හොදයි (දී)

:       0       0

විරේ Thursday, 28 February 2013 09:39 PM

වරද කරුවන්ට නිතිය එක ලෙස ක්‍රියාත්මක කරන එකට අපි ගරු කරනවා (දී)

:       0       0

අචිනි Thursday, 28 February 2013 03:21 PM

වැරදි කළේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

චින්තන Thursday, 28 February 2013 03:22 PM

ජය වේවා! (නි)

:       0       0

නවින් Friday, 01 March 2013 11:14 AM

ඒක හොදයි (දී)

:       0       0

දයා Friday, 01 March 2013 11:28 AM

හිතුමතේට කළ වැඩක් නෙමෙයිනේ. උපදෙස් කාගෙද කියලා පස්සේ හෙලිවෙයි. (නදී)

:       0       0

අජිත් Friday, 01 March 2013 11:31 AM

තනියම කරපු වැරද්දක්ද කියලා අපිා සැකයි (ස)

:       0       0

දිසා Thursday, 28 February 2013 04:04 PM

දේශපාලනයට එනවාද (දී)

:       0       0

සේකර Thursday, 28 February 2013 04:04 PM

සන්තෝසයි ඔබගැන (දී)

:       0       0

රමේෂ් Thursday, 28 February 2013 12:48 PM

ටයිකෝට් හොරු කියලා කට්ටියකුත් ඉන්නවා. (නි)

:       0       0

හිල්ම් Thursday, 28 February 2013 05:03 PM

දැන් හිත නිදහස් (දී)

:       0       0

නිමල් Friday, 01 March 2013 05:58 AM

මානසික නිදහසක් ඇති (දී)

:       0       0

වරුණ Thursday, 28 February 2013 01:08 PM

දැන් හිනාවෙලා ගියාට අවසානයේ දුකක් උරුම වේවිද දන්නෙ නැහැ. ඒ නිසා පරිස්සමින්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 912 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 447 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 389 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 328 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1595 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1721 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38808 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site