IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිටපු අග විනිසුරු සහායට දෙමළ සන්ධානෙත්

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කරමින් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දුන් තීරණය බල රහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ සර්ටියෝරාරි රිට් ආඥාව අවලංගු කරන ලෙස නීතිපති ජනාධිපති නීතීඥ පාලිත ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉකුත් 30 වැනි දින යොමු කළ විශේෂ අභියාචනා පෙත්සමට එරෙහිව මෝසමක් ඉදිරිපත් කිරීමට තීරණය කළ බව ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නීතීඥවරු කියති.

ලබන 29 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක ආර් සම්බන්ධන් යන මහත්වරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වුවද, මේ වන තෙක් තම සේවාදායකයන්ට කිසිදු නොතීසියක් ලැබී නැතැයි නීතීඥවරු වන සුනිල් වටගල සහ එම් ඒ සුමන්තිරන් මහත්වරු කියති.

කෙසේ වෙතත් නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කැරුණු විශේෂ අභියාචනා පෙත්සම බැලීමට හෝ එහි පිටපත් ලබා ගැනීමට ලේඛකාධිකාරීවරයා තමන්ට අවසර නොදුන් බව ද එම නීතීඥවරු පවසයි.



අදහස් (0)

හිටපු අග විනිසුරු සහායට දෙමළ සන්ධානෙත්

සුනිල් Sunday, 12 May 2013 11:52 PM

එයාට සීනි බෝල හරියන්නේ නැහැ. චොකලට් එකක් දෙන්න. නිකන් සුදුළුනු පොඩිකරන්න එපා.(නදී)

:       0       0

මිනොත් Sunday, 12 May 2013 11:56 PM

අගවිනිසුරුතුමියව ආපහු පුටුවට ගෙනෙන්න පුලුවන් නම් ඒක තමයි ලොකුම දෙය, අපිට නම් (නි)

:       0       0

වැලිගමගේ Monday, 13 May 2013 01:42 PM

මහේෂ් සිල්වා මහත්තයෝ , ඔබතුමා මුකයෙන් ද අදෝමුකයෙන්ද කතාකරන්නේ කියල මට ටිකක් හිතාගන්න අමාරුයි. (ස)

:       0       0

ඩොන් Monday, 13 May 2013 01:00 AM

අපිට නම් එතුමිය තවමත් අගවිනිසුරුම තමයි (නි)

:       0       0

උපාලි Monday, 13 May 2013 01:47 AM

'දෙපැත්තම අසනු' කියලා ස්වාභාවික යුක්ති මුල ධර්මයක් තියෙනවා නේද? (නි)

:       0       0

උදය Monday, 13 May 2013 04:10 AM

කොහොමත් මේ ගේම් එක ඉවර වෙද්දී ජනතා විමුක්ති පෙරමුණ තව ආසන දෙකක් නැති කරගන්නවා. ඒක ඒ ගොල්ලෝ දන්නවා , ඒ වුනාට ඇමෙරිකාවට කඩේ ගිහින් ලොකු සල්ලියක් ඒ ගොල්ලෝ අතට ගන්න පුළුවන් කියලනේ වැඩ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 13 May 2013 02:17 PM

වැලිගමගේ, මේ මහේෂ් කියන පුද්ගලයාගේ අදහස් ඔහොම තමා. කාගේ හරි ලනුවක් කාලා මොනවහරි ලියනවා. ෂරියා දඩුවම් තමා හරි මෙයාලා වගේ අයට (නි)

:       0       0

ගුණරත්න - වෙනිසියුලා Monday, 13 May 2013 07:53 AM

ශිරානි කියන්නේ එන්.ජී.ඕ බලකනුවක්. (නදී)

:       0       0

රණවීර Monday, 13 May 2013 09:04 AM

ගිය හකුරට නාඩන්නේ. තියෙන හකුර රැක ගන්නේ. (නි)

:       0       0

නිශාන්ත Monday, 13 May 2013 09:34 AM

අගවිනිසුරුතුමියව ආපහු පුටුවට ගෙනෙන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දෙය.(ස)

:       0       0

වසන්ති Sunday, 12 May 2013 06:04 PM

සියලුම පළාත් සභා අහෝසි කොට අපි ඩොනමෝර් ක්‍රමයට යමු. 1948 නිදහසින් පසු සෙනෙට් මණ්ඩලය නැවතත් ස්ථාපිත කරමු. පළාත් සභා අපිට එපා.(නදී)

:       0       0

මහේෂ් සිල්වා Monday, 13 May 2013 10:21 AM

ශිරාණි බණ්ඩාරනායක කියන්නේ දෙමල ඊළාම් වාදය පිළිගන්න කෙනෙක්. එයා පෙඩරල් ක්‍රමේ පිලිගන්නවා. දෙමල ජාතික සන්දානය මෙයා වෙනුවෙන් පෙනි ඉන්න එකෙන්ම කාටත් එක තේරෙනවා. මෙයාලා කවදත් කරන්නේ සිංහල ද්‍රෝහී වැඩ. අර පෙරටුගාමී කියන්නේ මුන් එක්කම හිටපු කොටි පැටියෙකුගේ පක්ෂයක්. ඒකේ ඉන්න සිංහල නිවටයෝන්ට හොඳ දඬුවම් දෙන්න ඕනා. කවුරු කොහොම කිව්වත් ශිරාණි ගෙදර යවපු එක හොඳ වැඩක්. එකම ප්‍රශ්නය මෙයා පත් කලේ ඇයි කියන එකයි.(නදී)

:       0       0

සේරම් පැරිස් Sunday, 12 May 2013 06:07 PM

ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් මේ නගන කිඹුල් කඳුළු ඇය වෙනුවෙන් නොවේ. මේ අය කවුද කියා හඳුනා ගන්න.(නදී)

:       0       0

උදය-දෝහා Monday, 13 May 2013 10:22 AM

මෙන්න බල්ලා මල්ලෙන් එලියට පැනලා. මේ ඉන්නේ කට්ටියම රටට ආදරේට ඇවිල්ලා.(නදී)

:       0       0

හේරත් Sunday, 12 May 2013 06:18 PM

ඇයි අපට බැරිද? සාලිට බැරිද? අනේ පැත්තකට ගන්න ගිනි පෙට්ටි. රට කන්න හදන්නේ නැතුව.(නදී)

:       0       0

දිලිප් Monday, 13 May 2013 04:47 PM

මහේෂ් , ඔබ නිවැරදියි (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Monday, 13 May 2013 11:48 AM

සහෝදරවරුනි, ඔබ කවදත් අසාධාරණයට විරුද්ධව නැගී සිටියා. ඔබට ජය.සමහර මෝඩ අය තවමත් රට කන අයට කඩේ යන කතා කියනවා. රට විනාශ කරන්න උදවු දෙන්නේ අන්න ඒ අයයි. මිනිසුනි හොඳට ඇස් ඇර බලනු මැනවි අනුවන කතා නොකරනු මැනවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1590 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 266 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4487 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 476 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 630 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2183 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site