IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි  ගමනේ බවත්  රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන සහ කම්කරු  අමාත්‍යංශ ආරංචි පවසයි.

නිල නිවාස බාරදීම දිගින් දිගටම පැහැර හරින හිටපු අමාත්‍යවරුන්ට   එරෙහිව ඉදිරියේදී  නිත්‍යානුකූලව කටයුතු කරන බව අමාත්‍යාංශ  නිලධාරියෙක් පැවසීය.

ජනාධිපතිවරයා පත්වී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව  නිල නිවාස බාර දෙන්නැයි  අමාත්‍යාංශය සියලූම හිටපු අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට දැනුම් දීමක් කළේය.

අමාත්‍යවරුන්ට නීල නිවාස ලබාදී තිබුණේ කොළඹ 7 ප්‍රදේශවලිනි.

මේ අතර අමාත්‍යවරුන්ට  ඉදිරියේදී  නිල නිවාස ලබාදීම සම්බන්ධයෙන්   කරුණු සමාලෝචනයක් කිරීමට රජය තීරණය කර ඇත.



අදහස් (2)

හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ

ravin Wednesday, 09 October 2024 06:41 PM

කට්ටියගේම, ළමා ගීයකින් කියවෙන නම, ගම, ආගම, වයස සේරම ලියා ඇති හතරැස් කොලේ විස්තර පලකළානම්...

:       0       15

Kazi Shajahan Thursday, 10 October 2024 04:35 PM

පොලිසිය අරගෙන ගිහිල්ලා ඇදලා දාන්න හරි ගහලා පන්නන්න. මොකද සාමාන්‍ය සිවිල් වැසියෝ බැංකු ණය ගෙවාගන්න බැරි වුණාම බලෙන් ඇදලා දාන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෙන්න මහා අපරාධයක්
2024 නොවැම්බර් මස 25 41 0

මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක


තෙවන ලෝක යුද්දයට එරෙහිව බෞද්ධයෝ පෙළ ගැසෙති
2024 නොවැම්බර් මස 25 609 0

ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ


කලපුවේ සැඟවුණු මල් කැකුලිය
2024 නොවැම්බර් මස 25 1236 0

මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස


කුඩා දැරියකට අතවර කළ එක් දරු පියා වසර 8කට හිරේ
2024 නොවැම්බර් මස 25 812 0

කොළඹ ප්‍රදේශයේ වෙසක් සිරි නැරඹීමට සිය දෙමාපියන් සමඟ පැමිණී 11 හැවිරිදි දරුවකුට වෙසක් කලාපයක කුටියක් තුළදී බරපතළ ලිංගික අපයෝජනය කිරීමේ චෝදනාවන්ට වරදක


උසස් පෙළට එරෙහිව පෙත්සමක්
2024 නොවැම්බර් මස 25 937 0

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම වලකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශිෂ්‍යාවක ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් කරුණු


අර්චුනා ගැන පරීක්ෂණයක්
2024 නොවැම්බර් මස 25 1714 3

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කතානායක අශෝක රන්වල මහතා පැවැසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 523 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 734 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2057 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site