IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනෙකුට  එරෙහිව සැප්තැම්බර් 10 වැනි දා විශේෂ මහාධිකරණයේ පෙනී සිටින ලෙස අද (27) සිතාසි නිකුත් කළේය.

 

වීරකැටිය මැදමුලන ඩී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී රුපියල් කෝටි තුනකට අධික මුදලක් අවභාවිත කළැයි ඔවුනට එරෙහි චෝදනාව වේ.

 

(මනෝප්‍රිය ගුණසේකර)



අදහස් (11)

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට සිතාසි

බමුණුආරච්චි Monday, 27 August 2018 05:03 AM

රට කොටියාගෙන් බේරාගත්තු නායකයින්ට කරන මේ අවමාන වලට ජාතියටම වන්දි ගෙවන්න සිදුවෙයි දවසක.

:       4889       2146

ධම්ම Monday, 27 August 2018 05:32 AM

තවත් පුස්වෙඩිල්ලක්!

:       54       120

සතයපාල Monday, 27 August 2018 07:00 AM

මහජන දේපළ සොරකම් කිරීම හෝ අවභාවිතය ජාතික අපරාධයක්. එවැනි මුදල්වලින් තමන්ගේ දෙමාපියන් ස්මාරක තැනීම ඔවුන්ට කරන අවමානයක් හා අපහාසයක්. ඒ බව අවබෝධ නොවීම හා අවබෝධ කර නොගැනීම උද්දච්ඡ මානසිකත්වය හා නිර්ලජ්ජිත බව පෙන්වන තත්වයකි. මෙවැනි අයෙක් මේ රටේ ජනාධිපති වුනොත් රටට කුමක් සිදුවේද?

:       822       1820

පිටිගල මිලානෝ Monday, 27 August 2018 07:03 AM

මිනීමැරුමක් කල කෙනෙක්ව ජාතික රෝහලක සඟවාගෙන සිට සිංගප්පූරුවට යවපු එකට නඩු නැද්ද? මිනිහා දැන් ඇතුලේ මෙයා එළියේ...

:       429       1100

Shan Monday, 27 August 2018 07:06 AM

මේ පාරවත් නීතිය හරියට ක්‍රියාත්මක වුනොත් රටේ වාසනාව. මොකක් වුනත් හොරා හොරාමයි.

:       169       1165

prabaMonday, 27 August 2018 09:07 AM

හොරු තමයි දැන් රජ වෙලා රට බේරාගත්තු වීරවරයන්ට අපහාස කරන්නේ...

:       1283       1149

WASANTHA Monday, 27 August 2018 07:14 AM

තවත් මැතිවරණයක් අත ලග...

:       27       89

bandara kuwait Monday, 27 August 2018 09:01 AM

අපේ දුප්පත්ම දේශයේ මුදල් මොන ක්‍රමයෙන් හෝ හොරකම් කල කිසිම අයෙකුට සමාවක්නම් නොදිය යුතුය.

:       3       631

RNG Monday, 27 August 2018 10:59 AM

ඉතින් එහෙනම් පක්ෂ පාට භේද නොබලා හැම හොරෙකුටම දඩුවම් දෙන්න ඕනනේ..ඇයි මීට වඩා හොරකම් කරපු මහ බැංකු හොරුන්ට..

:       43       121

Hafeel Monday, 27 August 2018 09:07 AM

සමහරුන්ගේ අදහස් බැලුවහම මොනවා කියන්නද? රට බේරාගත්තු පලියට මහජන මුදල් ගසාකන්න පුලුවන්ද? එහමනං මොනවට රටට නීතියක් සහ අධිකරණය?

:       187       1229

Perakum Monday, 27 August 2018 10:37 AM

කවුරුත් කලබල වෙන්න එපා. අධිකරණ තීරණය එනකල් ඉවසන්න. අපේ රටේ නීතියට ඉහළින් යන්න කිසිවෙකුට හැකියාවක් නැත.

:       140       182

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 425 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 215 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 308 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 925 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 505 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 3561 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 594 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 306 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 462 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site