IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


හිටපු ඇමැතිගේ නිවාඩු නිකේතනයෙන් ලක්ෂ 7 ක භාණ්ඩ සොරාගනී

(එම්.කේ.  නන්දසේන)
       
හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයකු, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගම මහතාට අයත් සෙල්ලකතරගම දඹේ ප්‍රදේශයේ  පිහිටි නිවාඩු නිකේතනයක තිබී සොරකම් කළ බව කියන රුපියල් ලක්ෂ හතහමාරක් පමණ  වටිනා භාණ්ඩ  තොගයක් සහ සැකකරුවන් 4 දෙනෙකු අද(04) කතරගම පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
         
වායුසමන යන්ත්‍ර, තහඩු, අල්මාරි, මෙට්ට, ඇඳන්, කෑම මේස,  පුටු, ශීතකරණ, නාන කාමර කට්ටල, වතුර මෝටර ඇතුළු තවත් උපකරණ තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බඩු භාණ්ඩ අතර දක්නට ලැබිණි.
         
මෙම නිකේතනය බාරව සිටි මුරකරු නිවාඩු ලබා සිටි අතරවාරයේ මෙම  සොරකම සිදුවී ඇති බවට කතරගම පොලීසියට පැමිණිල්ල ලැබී පැය 24 ක් ඇතුලත බඩු භාණ්ඩ හා සොරුන් අත්අඩංගුවට ගත්බව පොලීසිය කියයි.
       
හිටපු අමාත්‍යවරයා කතරගම පොලීසියට පැමිණ බඩු භාණ්ඩ හැඳිනගෙන ඇතැයිද පැවසේ.
       

අත්අඩංගුවට පත් සැකකරුවන් තිස්සමහාරාම අධිකරණය හමුවට පැමිණවීමට නියමිතය.



අදහස් (10)

හිටපු ඇමැතිගේ නිවාඩු නිකේතනයෙන් ලක්ෂ 7 ක භාණ්ඩ සොරාගනී

ලුම්බිණි Friday, 04 December 2020 01:25 PM

රෝහිත බෝගොල්ලාගම මොන පැත්තකින් හරි එල්ලිලා ඉන්නවා.

:       0       28

Ruhunu Friday, 04 December 2020 01:46 PM

හොරුන්ගෙත් හොරු...

:       0       37

ranaSaturday, 05 December 2020 03:55 AM

ගෙම්බන්ගෙත් ගෙම්බෙක් හා හා..!

:       0       0

a.b. Srila Friday, 04 December 2020 02:11 PM

ඕක මොකක්ද අපේ රෝහිත බෝගොල්ලාගම මැතිදුන්ට ... එතුමා උපන්දිනයකට ඩොලර් 15000 වියදම් කලේ...

:       0       30

Rua Friday, 04 December 2020 04:11 PM

සෙවිලි තහඩුත් හොරකම් කරලද දන්නේ නෑ...

:       0       20

Kuma Saturday, 05 December 2020 02:13 AM

මෙහෙම හොරු නම් පැය 24න් අල්ලනවා. දක්ෂතා වගේ පෙනුණත් ඇත්තටම විහිළු...

:       0       0

ජගා Saturday, 05 December 2020 03:30 AM

ෂුවර් එකටම කම්බා හොරෙක්...

:       0       0

රොෂාන් Saturday, 05 December 2020 11:31 AM

කම්බ හොරෙක්ගේ දේවල් පොඩි හොරෙක් හොරකම් කරලා...

:       0       0

sampath Saturday, 05 December 2020 11:53 AM

මේකත් ලාභ ගන්න කරපු උප්පරවැට්ටියක් වෙන්න බැරිද? මේ වගේ කෙනෙක්ගේ බඩු හොරු ගන්නේ නෑ සාමාන්‍යයෙන්...

:       0       0

කපිල Saturday, 05 December 2020 12:22 PM

මේවා ඔක්කොම මහජන මුදල් කොල්ලකාලා හම්බ කරපුවා. ඒ නිසා දුප්පත් මිනිහෙක් ගත්තට කමක් නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 6 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2373 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 1671 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


ජන්දය දාන්න ගමේ ගිය අයට කොළඹට එන්න අද සිට බස් සේවා
2024 නොවැම්බර් මස 16 124 0

මහ මැතිවරණයට ජන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සදහා ශ්‍රී ලංගම බස් සේවා අද (16) සිට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා ග


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 3106 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 782 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 310 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 601 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1739 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site