පසුගිය රජය හිටපු ඇමැතියනට දී තිබූ රජයේ වාහන 300 ක් පමණ නැවත දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එම වාහන හා ඒවා ළඟ තබාගෙන සිටින හිටපු ඇමැතිවරුන් පිළිබඳව ඉක්මනින් වාර්තාවක් දෙන්නැයි ජනපති සිරිසේන මහතා බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාට උපදෙස් දී ඇතැයි ඇමැතිවරයා කීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘හිටපු ඇමැතියනට දුන් වාහන 300ක් බාරදී නැහැ‘
වයිකෝ Thursday, 05 March 2015 07:46 PM
නලව නලව ඉන්න දවස් 100 ගෙවිලයි. (අ)
දයා Thursday, 05 March 2015 11:36 PM
ඔයාල ගත්ත වාහන බාර දෙන්න තව දින 48 යි , ගහපු බෙරයකුත් නැහැ, පලුවකුත් නැහැ , මෙතෙක් කලේ කාක්කන්ගේ සංස්කෘතිය (අ)
කරු Friday, 06 March 2015 12:05 AM
අබේරත්න - ටෝකියෝ පියවි සිහියෙන්ද කතා කරන්නේ? එහෙමත් නැත්කම් කටින් නෙමෙයිද? (අ)
ප්‍රනාන්දු Friday, 06 March 2015 12:11 AM
ඉතින් දැන් මේකට මොකද කරන්නේ? (නි)
විකුම් Friday, 06 March 2015 12:25 AM
අන්තිමට ගහපු පදේකුත් නැහැ - බෙරේ පලුවකුත් නැහැ. (නි)
විකුම් Friday, 06 March 2015 12:34 AM
මෙච්චරකල් මොකද කළේ? මේ රජයට කිසිමදෙයක් විසඳන්න අවශ්‍යතාවයක් නැතුවාවද්ද? (නි)
වසන්ත Friday, 06 March 2015 01:12 AM
අනේ මන්දා මේවා! කෝ එකක්වත් අල්ලන්නේ නැහැනේ! (නි)
සමන්ති Friday, 06 March 2015 01:18 AM
විකුම්, තමන්ට තමන් අවංක වෙන්න ඕනෑ. තනතුරට ලැබුණු දේවල් තනතුර අහිමිවූ පසුව බාරදීමයි අවංක අයගේ යුතුකම. මෙය හැමෝටම පොදුයි .පාට කණ්ණාඩියෙන් බලන්න එපා. (නි)
දුමින්ද Friday, 06 March 2015 01:46 AM
පොඩ්ඩක් ඉවසන්නකෝ! සමහරවිට දින සියය මුද්‍රණ දෝෂයක් වෙන්නත් පුලුවන් (නි)
ධනංජය Friday, 06 March 2015 01:50 AM
රටේ දියුණුවට දැන්වත් යමක් කරමුද? (නි)
ඩිල්ෂාන් Friday, 06 March 2015 02:23 AM
දැන් පුළුවන් අනුන්ගේ වැරදි හොයන්න විතරද? දවස් සියයේ කතාව විහිළුවක් වෙලා. කලින් සිටි අයත් එකයි දැන් අයත් එකයි. (නි)
කෙවින් Friday, 06 March 2015 03:13 AM
ඔෟෂධ පනත, තොරතුරු දැනගැනීමේ පනත, සිගරැට් වල රූපමය අවවාද 80% ක් කිරීම, රු.10000 න් ආදායම වැඩිවීම, බඩු මිල තෙල් මිල අඩුකිරීම ඒවත් කළේ මේ දින 100 තුළම තමයි ඩිල්ෂාන්. (නි)
චානක.ලොස් ඇන්ජලිස් Friday, 06 March 2015 03:37 AM
අපි නම් සහයෝගය දුන්නේ දින 100 ක් බලාගෙන නොවෙයි.රට වනසපු පාලනයට තිත තියන්නයි...මේ වාහන නොදීම තණ්හාවයි.ලෝකයේ දියුණුවට හාපැවැත්මට මේ තණ්හාව අත්‍යාවශ්‍යම භාණ්ඩයක්.(දිල්)
අබේරත්න -ටෝකියෝ Saturday, 07 March 2015 03:27 PM
තුසානි මම ලංකාවට අවා ඡන්දයට . යහපාලනයට සහයෝගය දුන්නා. (නදී)
වාසනා Thursday, 05 March 2015 12:46 PM
මහනුවර රැස්වීමට ගියා නම් 150ක් හරි හොයාගන්න පුළුවන් වෙයි නේද? (නි)
නන්දලාල් Thursday, 05 March 2015 02:20 PM
මේ වාහනත් ගුවන් මඟින් රට පැටෙව්වද දන්නෙ නැහැ නේද? (නි)
ටිරෝන් Thursday, 05 March 2015 02:32 PM
කෝ එතකොට දැන් ඒ වාහන? (නි)
අබේරත්න - ටෝකියෝ Thursday, 05 March 2015 04:08 PM
දින 100 යෙන් 50ඉවරයි .මහජනතාවට ලැබුන දෙයක් නැත . අනේ අපරාදේ අපේ ඡන්දය . කුණු ගොඩවල් ඇදගෙන නාපල්ලා. (බ)
තුෂාණි Thursday, 05 March 2015 04:26 PM
අබේරත්න ලංකාවේ නෙමෙයිද ඉන්නේ? (නි)
තුෂාණි Thursday, 05 March 2015 04:40 PM
රජයේ වාහන තබාගත් අයට ඒ සඳහා කුලියක් ගෙවීමේ නීතියක් ගෙන එන්න (නි)
අනන් Thursday, 05 March 2015 05:03 PM
දින 100 කරන්න ඉඩදෙන්නේ නැහැ සමහරු. කුහකකමට කඩාකප්පල් වැඩ කරනවා. (නි).