IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ජනපති කොමිසමට

පසුගිය රාජ්‍ය පාලන සමයේ පොල් සංවර්ධන මණ්ඩලයේ මුදල් වලින් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් අවභාවිතා කිරීම ඇතුළු සිද්ධීන් පිළිබඳව බරපතල වංචා සහ දුෂණ විමර්ශන ජනපති කොමිසම විසින් සාක්කි විභාග කිරීම ආරම්භ කෙරිණි.

රජයේ මුදල් වියදම් කරමින් හිටපු පොල් සංවර්ධන ඇමති ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිඳගේ නමින් වැලිකන්ද ප‍්‍රදේශයෙන් ලබා ගත් අක්කර 45ක රජයේ ඉඩමක පොල් වගා කිරීම ඇතුළු සිද්ධීන් 15ක් සම්බන්ධයෙන් කොමිසම මෙලෙස සාක්කි විභාග කිරීම ආරම්භ කොට ඇත.

මෙම සිද්ධීන් වලට වගකිවයුතු අය ලෙස හිටපු පොල් කර්මාන්ත ඇමති මෙන්ම මෙම රජයේ ඌව පලාත් ජනාධිපති ව්‍යාපෘති අධ්‍යකෂවරයා වන ජගත් පුෂ්පකුමාර මහතා, ඔහුගේ බිරිද වන ජී.එන්.ටී.ඞී. ගුණරත්න මහත්මිය, ලූණුවිල පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යකෂ එච්.ඒ. ජයන්ත ගුණතිලක මහතා, පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බන්ධුල අජිත් වේරගොඩ යන මහත්වරුන් කොමිසම හමුවට කැඳවා ඇත.



අදහස් (8)

හිටපු ඇමැති ජගත් පුෂ්පකුමාර ජනපති කොමිසමට

ඩයස් Monday, 30 November 2015 04:27 AM

කරුණාකර අපක්ෂපාතිව පරිෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් දෙන්න. මේ ජනතවගේ මුදල්. (ම)

:       0       0

ශ්‍රීලාල් Sunday, 29 November 2015 08:55 PM

කාටද දැන් ඔය ප්‍රශ්න නැත්තේ?? (නි)

:       0       0

දිනේෂ් Sunday, 29 November 2015 11:07 PM

ඉතින් මෙහෙම අයට ඇයි තාමත් අලුත් පදවි දෙන්නේ? (නි)

:       0       0

විකුම් Monday, 30 November 2015 12:53 AM

අපි නම් දන්නවා එයාලා ගැන (නි)

:       0       0

ගමගේ Monday, 30 November 2015 01:56 AM

චුදිතයෙකු වීම අපේ රටේ තනතුරු ලබාගැනීමට සුදුසුකමක් වගෙයි (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 30 November 2015 02:49 AM

තවම වැරදිකාරයෙක් වෙලා නැහැනේ. පරීක්ෂණ හමාර වුණාට පස්සේ බලමු මොකද වෙන්නේ කියලා. තවම පැමිණිල්ල විභාග කරනවා විතරයි (නි)

:       0       0

අහිංසා Monday, 30 November 2015 03:03 AM

වැඩියෙන්ම ලැජ්ජා නැත්තේ අපේ රටේ ගොඩක් මිනිසුන්ට (නි)

:       0       0

රාජුන් Friday, 20 July 2018 01:34 AM

මෙහි සඳහන්වන ⁣පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජයන්ත ගුණතිලක මහතා ලඟදී මිය ගියා, කලක් අසනීපව සිට.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 35 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 317 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 137 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 758 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 772 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


ජනපති පළමු සාකච්ඡාව
2024 සැප්තැම්බර් මස 23 2233 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ධූරයේ අද පෙරවරුවේ දිවුරුම් දීමෙන් පසුව ත්‍රිවිධ හමුදාපතිවරු සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවී සාකච්ඡා කළේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21519 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21131 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 332 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 169 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site