සංස්කෘතික අරමුදලේ 2013/2014 වසරවල සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායකගෙන් අද (26) කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ඇමැති ටී.බී. ගෙන් පැය තුනක් ප්‍රශ්න කරයි
කැනඩා දිසා Saturday, 27 June 2015 01:11 AM
සමන්ති , පරණ සපත්තු ,නෙවේ ..කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ඉදල අපිට මාට්ටු උන වෙලාවේ අඬපු හැටි (නදී)
දේශප්‍රිය Saturday, 27 June 2015 04:12 AM
අර කබල් සපත්තු දෙක දෙන්න පුළුවන්නේ කෝටි ගණනකට. එකෙන් නඩුවට වියදම් කරමු (අ)
ප්‍රීති - ඇල්පිටිය Saturday, 27 June 2015 04:56 AM
අර පස් දෙනාගෙන් එයාලට අහන්න දේවල් නැතිව ඇති නේද. (අ)
දිනේෂ් Friday, 26 June 2015 01:53 PM
මෛත්‍රීගේ මෛත්‍රිය තමන්ගේ පැත්තට බඩ පිනුම් ගහපු අයට විතරයි නේද?.(හේ)
සමන්ති Friday, 26 June 2015 03:35 PM
පරණ සපත්තු ගැන අහන්ඩ ඇති (බ)
රූපවතී Friday, 26 June 2015 06:45 PM
අර කෝටි තුනේ පපඩම් කෑලි සෙරෙප්පු දෙක වික්කච? ඒ සල්ලිද අර කෝටි ගානක් කොහෙද බැංකුවක තියෙනවයි කියන්නේ..?ඇත්තටම ඒ සපත්තු කෑලි දෙක කෝ..? (නදී)