(සුජිත් හේවාජුලිගේ )
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පෙරේදා(12) කළ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මංගල සමරවීර මහතා පවසන්නේ
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා හමුවීමට පසුගිය දිනවල පැමිණි පුද්ගලයන්ට දැනුම් දෙන බවයි.
එක්සත් රාජධානිය පදනම් කරගත් ජනප්‍රියතම සංචාරක සඟරාව වොන්ඩර්ලස්ට් විසින් සංවිධානය කරන ලද වොන්ඩර්ලස්ට් රීඩර් ට්‍රැවල් සම්මාන උළෙලේදී ’’වඩාත්ම කැමති
පාර්ලිමේන්තු මැතිවරණයේ නීති උල්ලංඝණය කළ අපේක්ෂකයින් 9 දෙනෙකු ඇතුළු 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි
මාතලේ, ලග්ගල පල්ලේගම පොලිස් වසමේ හත්තොට අමුණ ප්‍රදේශයේදී මැණික් පතලක පස්කණ්ඩියකට යට වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
කොටස් එකළස් කළ සුඛෝප භෝගී වාහනයක් සන්තකයේ තබා ගැනිම සහ එය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිට හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ඇමැති මංගලටත් කොරෝනා
අතුල සයුදි Friday, 13 August 2021 06:39 PM
මම දන්න කිහිප දෙනෙකුම ඉන්නවා කොරෝනා ආසාදනය වී රෝහලක් නැතිව (රජයේ, පෞද්ගලික සහ අතර මැදි මධ්‍යස්ථාන) දැන් දවස් දෙක, තුනක් ගෙදර. (දෙදෙනකු හදවත් රෝගීන්). මේ අයට වෙනම සැලකිල්ලක්ද? මේ පිළිබඳව සොයා බැලිය යුතුමයි. මේ රෝහල ගැන දන්නා අය සිටී නම් කියන්න.
මුණසිංහ Friday, 13 August 2021 07:08 PM
ගෙදරටම වෙලා හිටපු එයාට ???
Sri Lanka Friday, 13 August 2021 07:14 PM
කවුරු හිටියත් දැන් වැඩක් නෑ.
chandima Friday, 13 August 2021 07:32 PM
දැන්වත් එක එක්කෙනාට අවලාද නගමින් දේශපාලන වාසි ගැනීමෙන් වැළකිලා රට ජාතිය ගැන හිතා වැඩ කරන්න.
Prabha Friday, 13 August 2021 09:40 PM
හිතට පුංචි පහේ සතුටක් ඇතිවුණේ මට විතරද?
දාසSaturday, 14 August 2021 11:35 AM
මේ මනුස්සයා තමයි වැඩි හිටියන්ට (60 වැඩි) සීයට 15වක පොලියක් අවුරුද්දකට අරන් දෙන්න කටයුතු කලේ... අපිට ලැබිච්ච අර්ථසාධක අරමුදල බැංකුවේ දාලා ඒ පොලියෙන් අපි අද අමාරුවෙන් හරි ජීවත් වෙනවා... මේ මනුස්සයාට පින් සිද්ද වෙන්න. අපිට පක්ෂ, පාට වැඩක් නැහැ.. නමුත් ඒ කල දේ අපි වගේ ලක්ෂ ගණනක් මිනිසුන්ගෙ ගෞරවය ඔහුට හිමිවෙනවා...
TarzanSaturday, 14 August 2021 11:36 AM
අපේ කට්ටිය හැමෝටම මෙහෙමද?
BamunuarachchiMonday, 16 August 2021 12:31 PM
එහෙම පහත්පෙලේ සතුටක් ගන්න වුවමනා නැහැ. අපිට ලියන්න මෙතන ඉඩ දීලා තිබෙනවානේ... අපි ඒ වපසරියේ ඉඳගෙන ලියමු.
Hiran Saturday, 14 August 2021 12:23 PM
ප්‍රබා ඔයා නම් එල කොල්ලෙක් .වැඩේ කියන්නේ මටත් එහෙම හිතෙනවා .බැංකු පොළී අරක මේක ආත්මාර්ථකාමී කතා මම දන්නේ නැහැ .මම දන්නේ ලංකාවට කෙලවෙනකම් බලන් ඉන්න උන්ගෙන් එකෙක් කියලා විතරයි
ලමය Saturday, 14 August 2021 01:11 PM
මේ මනුස්සයගේ අඩුපාඩු එමටයි. ඒත් කරපු හොඳ දේවලුත් තියෙනවා. ඒ කාලේ දුරකථනයක් ගන්න අවුරුදු ගණන් ඉන්න වුණා. මෙයා ඒ තත්වය නැතිකළා...
Chandima Saturday, 14 August 2021 04:18 PM
මටත් මූණ දැක්කාම මරුනගින ඩයල් එකක් මේ... ඒත් සතුරෙකුටවත් කරදරයක් වුණු වෙලාවට එහෙම හිතන්න එපා. ඉක්මණින් සුවවේවා..!!!