IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු ඇමැති මහින්දානන්ද රිමාන්ඩ්

කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ඔහු ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

_DSC0507 _DSC0510 _DSC0511 _DSC0524



අදහස් (0)

හිටපු ඇමැති මහින්දානන්ද රිමාන්ඩ්

නිශාන්ත Thursday, 15 September 2016 11:36 PM

කරන කලට පවු මිහිරිය මී සේ... (නි)

:       0       0

දහම් Thursday, 15 September 2016 10:22 AM

මේකේ අදහස් දාන සමහරු තීන්දුව දීලත් ඉවරයි. (නි)

:       0       0

දිලන්ක Thursday, 15 September 2016 10:25 AM

මහා බැංකු මංකොල්ලයට නීතිය නැහැ. ඒ මංකොල්ලය නිසා රුපියල් කෝටි ගණනක් වැයවෙන්නේ ජනතාවගේ මුදල්. මෙන්න අපේ රටේ යහපාලනය. (නි)

:       0       0

ගයාන් Thursday, 15 September 2016 10:28 AM

මුලින්ම මහා බැංකුවේ සිදුකල මහා වංචාව නිරාකරණය කරන්න. ඉන්පසු පුලුවන් අනෙක් දේවල් (නි)

:       0       0

ගාමිණි Saturday, 17 September 2016 01:21 PM

මේ කරදර කිසිම දෙයක් නැහැනෙ අර පැත්තට මුක්කුවක් ගැහුවා නම් (නි)

:       0       0

අසංක Thursday, 15 September 2016 10:36 AM

දැන් තමයි හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ.(හේ)

:       0       0

කමල් Saturday, 17 September 2016 01:22 PM

දැන් ඉන්න සමහර අයත් මීට දෙවැනි නැහැ. ඒවා සොයන්න නැද්ද (නි)

:       0       0

තිස්ස Thursday, 15 September 2016 10:58 AM

පේනවා නේද මෙයාලා වැරදි වැඩ කරලත් හිනාවෙලා ඉන්න හැටි (හේ)

:       0       0

දුමින්ද Thursday, 15 September 2016 10:58 AM

මුහුණේ තියෙන සිරියාව.(හේ)

:       0       0

සුරේෂ් Thursday, 15 September 2016 11:06 AM

මේ වගේ අයට ආයේ ජිවිතේට ඡන්දෙ දෙන්න එපා මගේ රටවැසියනි. ඔබගේ ඡන්දෙ ගොඩක් වටිනවා. එ්ක අපිට රටට හොඳ වැඩක් කරන හොඳ කෙනෙක්ට දෙන්න. අපේ රට අපිම එකතුවෙලා මේ ලෝකේ හොඳ රටක් කරමු. (නි)

:       0       0

අජිත් Thursday, 15 September 2016 11:07 AM

සමහරු නම් දැන්මම ඇවිල්ලා අවට පරිසරය නරඹලා යන එක ඇඟට ගුණයි (නි)

:       0       0

හමීඩ් Thursday, 15 September 2016 11:17 AM

පළිගන්නවෝ, අයියෝ පළිගන්නවෝ! (නි)

:       0       0

සරත් Thursday, 15 September 2016 11:24 AM

වටේට ඉන්නේ අමුතුම ජාතියේ මුහුණු ටිකක් නේද? මට අමුත්තක් දැනෙනවා. (නි)

:       0       0

පෙයරිස් Friday, 16 September 2016 04:43 PM

හරිම පවු! කිසිම වරදක් කරපු නැති මුහුණක් පෙන්නාගෙන ඉන්නේ. කවුරුත් දන්නවා මෙයා ගැන. (නි)

:       0       0

ටිකිරි Thursday, 15 September 2016 11:31 AM

මේ අයට මේක ලොකු ආඩම්බරයක් තමන්ගේ දේශපාලන ජීවිතයට (නි)

:       0       0

රවිදු Thursday, 15 September 2016 11:38 AM

මෙයත් ආණ්ඩුව පැත්තට අාවා නම් ඔය මුකුත් නෑනේ.(හේ)

:       0       0

තිවංක Thursday, 15 September 2016 11:47 AM

හිනා වෙලා ඉන්නකෝ.(හේ)

:       0       0

ප්‍රියන්ත Thursday, 15 September 2016 11:52 AM

අලි බබා සහ හොරු හතලිහ.(හේ)

:       0       0

සමන් Thursday, 15 September 2016 11:45 AM

අප්පච්චිගේ, පාලනය යටතේ හොඳට හම්බකරලා තියෙනවා...(හේ)

:       0       0

ප්‍රසන්න Friday, 16 September 2016 06:23 PM

රෝහණ, හරි වැරදි කියන්න ඔයා මෙතන කවුද? (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 04:11 AM

සමන්, නිහාල්, නිශාන්ත,නන්ද, ලෙස්ලි ජයවර්දන යන අයගේ අදහස් එලෙසම පිලිගන්න අතර දසුනි සහ ප්‍රසාද් යන අයගේ අදහස අගේ කරමි. (හේ)

:       0       0

කේ පෙරේරා Thursday, 15 September 2016 12:10 PM

හරියට නෑදෑ ගෙදරකට යනවා වගේනේ (හේ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 17 September 2016 03:30 AM

මෙහෙම හිරගෙවල් වල ලගින්න වෙන්නේ නැහැ, ආණ්ඩුවට මුක්කුවක් ගැහුවා නම්. මෙතුමාට මේක තේරුම් ගන්න බැරිවුණානේ තාමත්. දැන්වත් තීරණයක් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

රසික Thursday, 15 September 2016 12:39 PM

මේ අය සතයක්වත් හොරකම් කරපු අය නෙමෙයි.(හේ)

:       0       0

ප්‍රසාද් Thursday, 15 September 2016 12:42 PM

මට දුක රක්ෂණ නිලධාරියෙක් 1987. පඩිය මාසෙට 1250 දේශපනෙට ඇවිත් කෝටිපතියෙක් එ්ත් මේවා දැක දැක මේවා සාධාරණය කරන අපේ අන්ද ඡන්දධයකයෝ ගැනේ (හේ)

:       0       0

ෆරාජ් Thursday, 15 September 2016 01:16 PM

මෙහෙමත් කරලා අත වන වන යන හැට් ඔක්කොම අපේ සල්ලි. නිමල් කිව්වා වගේ ජිවිතන්තේටම මැතිවරණ අයතිය තහනම් කළ යුතුයි..(හේ)

:       0       0

රේණුක Thursday, 15 September 2016 01:27 PM

මෙයා යනවා බලන්න පිරිසත් අැවිල්ලා.(හේ)

:       0       0

උපුල් Thursday, 15 September 2016 01:28 PM

අපි කොහොමද මේ මේ මනුස්සය ගැන දැන්ම මෙහෙම හිතන්නේ. මට තාම හිත ගන්න බෑ අපේ රටේ මිනිස්සු මොකද මේ වගේ මනසිකත්වයකින්ම අනිත් මිනිස්සු දිහා බලන්නේ කියලා . අපි හැමෝටම අයිතියක් තියනවා තමන් කැමති දේ කියන්න . එකේ අදහස නෙමේ අනිත් මනුස්සයාට කියන්න දෙයක් නැහැ කියන එක . (හේ)

:       0       0

ඔෂාන් Saturday, 17 September 2016 04:35 AM

වැරදි කළා නම් දැන් ඉල්ලන් කන්න තියෙන්නේ

:       0       0

නිමල් Thursday, 15 September 2016 02:08 PM

මේ හැමදේම මහජන දේපල තමයි.(හේ)

:       0       0

සුනිල් Thursday, 15 September 2016 02:52 PM

ඔක්කොම එළියට දාලා දැන් ඡන්දයක් තියයි ළගදිම.(හේ)

:       0       0

රත්නායක Thursday, 15 September 2016 08:55 AM

අපිටත් පුදුමයි කොහෙන්ද මෙහෙම සල්ලි. කරපු රැකියාව කියන්න අපිටත් දැනගන්න (නි)

:       0       0

දර්ශන Thursday, 15 September 2016 09:02 AM

ඇයි මේ විදියට හොඳ අවංක දේශපාලකයන්ව අත්අඩංගුවට ගන්නේ ?(හේ)

:       0       0

නන්ද Thursday, 15 September 2016 08:58 AM

ඔබ තුමා කියන්න කවුදෝ නොදන්නා කෙනෙක් නිවසේ ඉස්තෝප්පුවේ ගෝනියක් දාලා ගිහින් තිබුනා, බැලින්නම් එකේ තිබුන සල්ලි වගයක්., ඒ සල්ලිවලින් තමයි මේ මන්දිරය මිලට ගත්තේ කියලා. ඒ නිසා ඔබතුමාට මේ සම්බන්ධයෙන් චෝදනා කිරීම වැරදි යි කියන්න. එතකොට පටස් ගාලා නිදහස ලැබේවි. (හේ)

:       0       0

සුනිල් Thursday, 15 September 2016 03:37 PM

ඔක්කොම එළවලා දාන්න.(හේ)

:       0       0

උපාලි Thursday, 15 September 2016 09:06 AM

කමක් නැහැ මහතොයෝ ඔයාලගේ පව් අපි ගෙවන්නම් (හේ)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Thursday, 15 September 2016 09:12 AM

මේ වගේ අයට බලය දෙන්න කියලා නුවර ඉඳලා පයින් ආපු කට්ටිය ගැන දුකයි (බ)

:       0       0

ශ්‍රීලාල් Friday, 16 September 2016 10:47 AM

මගේ අම්මෝ! මුහුණේ තියෙන සතුට. කිසිම ආපදාවක් නැහැ කියලා විශ්වාසයිනේ. (නි)

:       0       0

දසුනි Thursday, 15 September 2016 09:05 AM

මෙතුමා කලින් රක්ෂණ නියෝජිතයෙක්නේ. වාරික එකතු කරන්න යද්දී පාරේ තිබිල අර ජාතියේ මල්ලක් හම්බ වුනාද කව්ද දන්නේ. (බ)

:       0       0

නිමල් ලාලිත Thursday, 15 September 2016 09:06 AM

වරදකරු වුවහොත් දඬුවම් දීල පමණක් මදි. යථා ක්‍රමවලට උපයා ගත් දේපල රාජ සන්තක කර , මැතිවරණයකට ඉදිරිපත්වීමේ අයිතියද මුළු ජිවිත කාලයටම තහනම් කළ යුතුය. (බ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 September 2016 11:16 AM

මේ අය මෙහෙම ගැහුවා නම් මීට ඉහළ අය කොහොම කරන්න ඇද්ද? (නි)

:       0       0

තිලක් Thursday, 15 September 2016 05:22 PM

හොඳ තීන්දුවක් (නි)

:       0       0

චන්ද්‍රා Friday, 16 September 2016 12:08 PM

පුහුල් හොරා කරෙන් දැනේ කියනවනේ. ඔහොම යමු. වෙනස දන්නෝ දනිති (නි)

:       0       0

කමල් Thursday, 15 September 2016 09:41 AM

දේශපාලන පලි ගැනීම් , (හේ)

:       0       0

පරාක්‍රම Thursday, 15 September 2016 09:41 AM

බල පුළුවන්කාරකම් තිබුණ කාලේ , තව අවුරුදු 2යි 6යි 8ක් යනකොට, තව දුරටත් බලයේ සිටිනකොට , මෙහෙම වෙයි කියලා සිතුනේ නැහැ නේද? (හේ)

:       0       0

හෆීල් Thursday, 15 September 2016 09:42 AM

දැන් ඉතින් හිර බත් කමු.(හේ)

:       0       0

ඩී.චන්දිමාල් Thursday, 15 September 2016 09:45 AM

රජ මාළිගා වල ඉදලා හිර ගෙදර ඉන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

රෝහිත Thursday, 15 September 2016 10:01 AM

මේ දවස්වල සාමාන්‍ය මිනිසුන්ට වඩා පාර්ලිමේන්තු මන්ත්‍රී වරු හිටපු ඇමතිවරු හිරේට සහ රිමාන්ඩ් එකට යනවා. (හේ)

:       0       0

නිහාල් Thursday, 15 September 2016 11:30 PM

බලාගෙන ගියාම බාගෙට බාගයක්ම හොරුනේ.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 95 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 287 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 466 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 725 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 597 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1268 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site