IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


හිටපු ඇමැති හයක් පුටුවෙන් බංකුවට

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු  මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ  අද (9) පස්වරුවේ දිවුරුම් දුන්හ. මහින්ද රාජපක්ෂ රජයේ ඇමැතිවරු හයදෙනෙක් නව රජයේ පහළ පදවි බාර ගත්හ.

ඩිලාන් පෙරේරා, ඒ.එච්.එම්.ෆවුසි, ප්‍රියංකර ජයරත්න, ලක්ෂ්මන් යාපා අබේවර්වධන හා ටී.බී. ඒකනායක රාජ්‍ය ඇමැතිවරු ලෙස ද සුමේධා ජී. ජයසේන නියෝජ්‍ය ඇමැතිවරියක ලෙස  ද පත් කරනු ලැබ සිටිති.

 

රාජ්‍ය ඇමැතිවරු 

ටී.බී.ඒකනායක - ඉඩම් රාජ්‍ය ඇමැති

ප්‍රියංකර ජයරත්න - නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය ඇමැති

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - මුදල් රාජ්‍ය ඇමැති

ඩිලාන් පෙරේරා - මහාමාර්ග රාජ්‍ය ඇමැති

රවීන්ද්‍ර සමරවීර - කම්කරු හා වෘත්තිය සමිති රාජ්‍ය ඇමැති

ඒ.එච්.එම්.පවුසි - ජාතික ඒකාබද්ධතා රාජ්‍ය ඇමැති

දිලිප් වෙදආරච්චි - ධීවර රාජ්‍ය ඇමැති

නිරෝෂන් පෙරේරා - ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික රාජ්‍ය ඇමැති

පාලිත රංගේ බණ්ඩාර - වෘත්තීය පුහුණු රාජ්‍ය ඇමැති

රුවන් විජයවර්ධන - ආරක්ෂක රාජ්‍ය ඇමැති

මොහාන් ලාල් ග්‍රේරු - විශ්ව විද්‍යාල අධ්‍යාපන රාජ්‍ය ඇමැති

චම්පික ප්‍රේමදාස - කර්මාන්ත රාජ්‍ය ඇමැති

වී.රාධක්‍රිෂ්ණන් - අධ්‍යාපන රාජ්‍ය ඇමැති

ඒ.එල්.එම්.හිස්බුල්ලා - පුනරුත්තාපන හා යළි පදිංචිකරවීම් රාජ්‍ය ඇමැති

ඩබ්ලිව්.මහේෂ්වරන් - ළමා කටයුතු රාජ්‍ය ඇමැති

සුජීව සේනසිංහ - ජාත්‍යන්තර වෙළඳාම් රාජ්‍ය ඇමැති

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - ජලසම්පාදන රාජ්‍ය ඇමැති

වසන්ත සේනානායක - වාරිමාර්ග රාජ්‍ය ඇමැති

වසන්ත අලුවිහාරේ - කෘෂිකර්ම රාජ්‍ය ඇමැති

 

අද දිවුරුම් දුන් නියෝජ්‍ය ඇමැතිවරු 

සුමේධා ජී.ජයසේන - තිරසාර සංවර්ධනය හා වනජීවී නියෝජ්‍ය ඇමැති

සුසන්ත පුංචිනිළමේ - රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති

අමීර් අලි - ග්‍රාමීය ආර්ථික නියෝජ්‍ය ඇමැති

ලසන්ත අලගියවන්න - මෙගා පොලිස් හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති

ඉන්දික බණ්ඩාරනායක - නිවාස නියෝජ්‍ය ඇමැති

ෆයිසාල් කාසිම්  - සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැති

දුලිප් විජේසේකර - තැපැල් හා මුස්ලිම් කටයුතු නියෝජ්‍ය ඇමැති

ලක්ෂ්මන් වසන්ත පෙරේරා - වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති

නිශාන්ත මුතුහෙට්ටිගම - වරාය හා නාවික නියෝජ්‍ය ඇමැති

දුනේෂ් ගන්කන්ද - ආපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමැති

අනෝමා ගමගේ - ඛනිජ තෙල් නියෝජ්‍ය ඇමැති

හර්ෂ ද සිල්වා - විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති

අජිත් පී.පෙරේරා - විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය ඇමැති

රංජන් රාමනායක - සමාජ සේවා නියෝජ්‍ය ඇමැති

අශෝක අබේරත්න - ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති

අරුන්දික ප්‍රනාන්දු - සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය ඇමැති

එරාන් වික්‍රමරත්න - රාජ්‍ය ව්‍යවසාය නියෝජ්‍ය ඇමැති

තාරානාත් බස්නායක - විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්

එච්.එම්. හාරිස් - ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති

කරුණාරත්න පරණවිතාන - පළාත් සභා හා පළාත් පාලන නියෝජ්‍ය ඇමැති

නිමල් ලංසා - ස්වදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති

අද දිවුරුම් දීමේ අවස්ථාවට නොපැමිණි නියොජ්‍ය ඇමැතිවරු

සිරිපාල ගම්ලත් - විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති

අනුරාධ ජයරත්න  - මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැති

එස්.දුෂ්මන්ත - අධිකරණ නියෝජ්‍ය ඇමැති

38

37

30 31 32 33 34 35 36   39 40 

 



අදහස් (0)

හිටපු ඇමැති හයක් පුටුවෙන් බංකුවට

ලලිතා Wednesday, 09 September 2015 12:29 PM

තෙන්නකෝන්,ඔයාට පිස්සුද? ජම්බෝ කැබිනට් එක නිසා රටම ඉන්නේ වික්ෂිප්ත වෙලා. ඔයා තව වැඩිකරන්න කියනවා. මොකද ඔයාට සල්ලි උතුරනවද? එහෙනම් කෑමත් නැති පවුල් ලක්ෂ ගානක් ඉන්නවා . ඒ අයට පිහිට වෙන්න. (නි)

:       0       0

ලාල් සුරින් Wednesday, 09 September 2015 12:41 PM

මදැයි අපි ඔක්කොම රටවැසියෝ මේ අයගෙනුත් ඉල්ලන් කෑවානේ. කෝ බුද්ධික පතිරණ මහත්තයා? (නි)

:       0       0

ඉන්දික Thursday, 10 September 2015 04:43 AM

බුද්දික පතිරණ සියබලාපිටිය ගෙනාවේම නැද්ද ? (ම)

:       0       0

රොක්සි Wednesday, 09 September 2015 01:00 PM

අපේ මනාපයට ලැබුණු වටිනාකම ගැන මට ඇත්තේ දුකකි (නි)

:       0       0

යවනාඩ් Wednesday, 09 September 2015 01:17 PM

මට නම් ඇත්තටම ලොකු කළකිරීමක් තිබෙන්නේ (නි)

:       0       0

යමුනා Wednesday, 09 September 2015 01:17 PM

මේ අය අතරත් චෝදනා ලබපු අය ඉන්නවා නේද? අපිට හරිම දුකයි (නි)

:       0       0

ජයරත්න Thursday, 10 September 2015 03:32 PM

හැමෝම බුද්ධිමත්ව සිතියයුතු කාලය දැන් එළඹ ඇත (නි)

:       0       0

සම්පත් Wednesday, 09 September 2015 04:29 PM

කියනවා විතරනේ. කරනකොට වෙනස්නේ... (නි)

:       0       0

ධර්ම Wednesday, 09 September 2015 10:47 AM

බුද්ධික පතිරණ ? (අ)

:       0       0

අනිල් අකුරස්ස Wednesday, 09 September 2015 10:50 AM

දැන් බැලුවම් හැමෝම එකයි (අ)

:       0       0

උදිත Wednesday, 09 September 2015 10:53 AM

මෛත්‍රී මහත්තයත් රනිල් මහත්තයත් මෛත්‍රී පාලනයක් පොරොන්දු පත්‍රයේ පොරොන්දු වෙච්ච විදිහට ඇමති මණ්ඩලය 20ත අඩු කරන්න. එවිට නැති වූ ජනතා විශ්වාසය යලි ස්ථාපිත වනු ඇත. (අ)

:       0       0

විමුක්ති Wednesday, 09 September 2015 11:04 AM

මේවා ගෙවන්නෙ අපේ අහිංසක මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරන තුට්ටු දෙකෙන් (අ)

:       0       0

සසිර Wednesday, 09 September 2015 11:08 AM

අනේ මන්ද අපේ සල්ලි නේද ? (අ)

:       0       0

පුබුදු Wednesday, 09 September 2015 11:09 AM

පැරදුනේ මිනිස්සු (අ)

:       0       0

ගාමා Wednesday, 09 September 2015 11:10 AM

මේ විදියට ඇමති කම් සහ රාජ්‍ය සහ නියෝජිත ඇමති කම් දුන්නොත් වැඩිකල් නොගොස් මහින්ද රාජපක්ෂට වෙච්ච දේම වේවි. එබැවින් කල්පනාවෙන් වැඩ කළොත් බොහෝ කාලයක් රජය පවත්වාගත හැකිවේවි. (අ)

:       0       0

සෝමා රාජපක්ෂ යටියන Wednesday, 09 September 2015 11:11 AM

'ලිබර්ට් ප්ලාසා" එකටත් ඉඩම් කැල්ලක් වෙන්කරලා දෙන්ඩ හැකිවේවි .(අ)

:       0       0

තෙන්නකෝන් Wednesday, 09 September 2015 11:12 AM

ආයේ නම් එක්සත් ජාතික පක්ෂයට එකට චන්දෙ දෙන නෑ මොකද මුතුහෙට්ටගමටත් ඇමති කමක් දුන්නනම් ඇයි බුද්දික පතිරණට දුන්නේ නැත්තේ (අ)

:       0       0

සයිනි Wednesday, 09 September 2015 11:33 AM

මර්වින් ට සජිත් වාස් ට ඇමතිකමක් නැද්ද? (ම)

:       0       0

උදය Thursday, 10 September 2015 02:47 AM

සමහර තනතුරු ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ (නි)

:       0       0

ටෙරාන් Thursday, 10 September 2015 03:03 AM

අපි බලාපොරොත්තු වුණේ මේ වගේ වෙනසක් නම් නෙමෙයි මහත්තයෝ (නි)

:       0       0

පද්මිණී Wednesday, 09 September 2015 11:49 AM

මම හිතුවා අර පොලිසියට ගල්ගහලා මරනවා කිවුව අයටත් මොකක්හරි දෙයි කියලා. හරිම අසාධාරණයි. මේකද යහපාලනය? (නි)

:       0       0

පද්මිණී Wednesday, 09 September 2015 11:50 AM

මට නම් මේ ඇමති මඬුල්ල දැක්කහම පුදුම කළකිරීමක් ඇතිවෙන්නේ (නි)

:       0       0

සිල්වි Wednesday, 09 September 2015 11:51 AM

තිබුන ආණ්ඩුවේ සහ මේ ආණ්ඩුවේ වෙනස මොකද්ද කියලා මට කවුරුහරි කියා දෙනවද? (නි)

:       0       0

අයිරාංගනී Wednesday, 09 September 2015 11:53 AM

කලින් නොයෙක් නොයෙක් චෝදනා තිබුණු හැමෝම දැන් ඇමතිවරු. එතකොට දැන් අපිද වැරදිකාරයෝ? (නි)

:       0       0

රොහාන් Wednesday, 09 September 2015 12:04 PM

බුද්දික පතිරණ කෝ හරි කැතැ යි (අ)

:       0       0

දුමින්ද Wednesday, 09 September 2015 12:13 PM

අද මේ මෙගා ඇමති මණ්ඩලය හින්දා රටම ඉන්නේ කළකිරීමෙන් (නි)

:       0       0

සහීල් Wednesday, 09 September 2015 12:13 PM

බුද්ධික පතිරණ මහත්තයා ගැන අපි ලොකු බලාපොරොත්තුවකින් හිටියේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 54 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 318 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 51 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 405 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 336 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


පොහොට්ටු මන්ත්‍රී තුනකගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි
2024 සැප්තැම්බර් මස 20 855 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site