IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි

(අංජුල මහික වීරරත්න)

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් තමාට ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු සියලු නිලධාරීන්ට අද (12) උපදෙස් දුන්නේය.

මීට පසු විශ්ව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට මෙවැනි සිද්ධි වලට මුහුණ දීමට ඉඩ නොතැබිය යුතු බවද ජනාධිපතිවරයා ආරක්ෂක ප්‍රධානීන්ට පවසා තිබේ.

අදාල පහර දීමේ සිද්ධිය සම්බන්ධ සම්පූර්ණ වාර්තාව ලැබුණු ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර තීරණය  කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ බව කියන එම විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වන භූ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සහ ඔහුගේ පුතකු වන විදුර සේනාරත්න මහතා වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් ගත කළ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.



අදහස් (6)

හිටපු උපකුලපතිට පහරදීම ගැන ජනපති වාර්තාවක් කැඳවයි

Sunil Monday, 12 December 2022 03:59 PM

මෙයා කරන්නේ වාර්තා ඉල්ලන එක පමණයි. එයට පසු වාර්තාව කුණු කූඩේ...

:       16       5

ධම්මජින්න හිමි Monday, 12 December 2022 05:03 PM

අතුල සේනාරත්න මහාචාර්යතුමා වීරකැටියෙන් බිහිවූ විශිෂ්ඨ ජනතා පුත්‍රයෙක්. එවැනි අය රැකගත යුතුයි.

:       3       12

dhamneth Monday, 12 December 2022 05:05 PM

වහාම ජනාධිපති කොමිසමක් පත්කර සොයාබලන්න පාසල්වලින් විශ්ව විද්‍යාලවලට ඇතුල්වන විනයගරුක විනීත සිසුන් කැම්පස් ඇවිත් ටික කලකින් දාමරිකයින් බවට පත්වන්නේ කොහොමද කියලා? කැම්පස්වල ලොකු ඵලදායක සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍යයි.

:       2       17

Lal Monday, 12 December 2022 05:47 PM

මේ ජවිපෙ ත්‍රස්තවාදීන්ව ඇරෙස්ට් කරන්න.

:       2       11

ranjith Monday, 12 December 2022 06:16 PM

මේ වගේ ජරාවැඩ කරන සරසවි සිසුන් විශ්වවිද්‍යාලවලටත් අපකීර්තියක්...

:       0       15

Prase Monday, 12 December 2022 06:28 PM

අනිවාර්යයෙන් මේ හරක් ගෙදර යවන්න ඕනෑ. ඔවුන් උපාධි අරගෙන රාජ්‍ය සේවයට ආපුවාම වෙන්නේ රටේ ජනතාවගේ බදුමුදල් විනාශ කරලා හොරකමක්...

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පස් කණ්ඩිය නිවසට කඩා වැටී සිසුවා මරුට
2024 නොවැම්බර් මස 20 42 0

තෙල්දෙණිය පොලිස් වසමේ මැදමහනුවර වතුලියද්ද ග්‍රාම නිලධාරි වසමේ ගල්ලෑවත්ත ප්‍රදේශයට ඇදහැලුණ ධාරානිපාත වර්ෂාවත් සමඟ එහි නිවසකට පස් කන්දක් කඩා වැටීම හ


හොර ලේඛන අරන් ගුවන් ගමන් බලපත්‍ර ලබා ගන්න ආ අ18 ක් මාට්ටු
2024 නොවැම්බර් මස 20 125 0

කූඨ ලේඛන රැගෙන ගුවන් ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල පැලවත්ත ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණි කාන්තාවන් 12 දෙනෙකු ඇතුළු 18 දෙනෙකු අත්අඩංගුව


අදත් තැනින් තැන වැස්ස
2024 නොවැම්බර් මස 20 79 0

උතුරු සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 1952 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 4591 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 1113 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 405 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 669 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1901 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site