24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු උප ඇමැති කළුරිය කරයි
දිසා Monday, 03 November 2014 07:04 AM
නිවන් සුව ලැබේවා! (නදී)
දියත් Monday, 03 November 2014 07:04 AM
නිවන් සුව ලැබේවා! (නදී)
ගීත් හපුආරච්චි Sunday, 02 November 2014 02:55 PM
ඉතා උතුම් මිනිසත්කම තිබූ දේශපාලඥයෙක්. මෙතුමා තමන්ගේ ආසනයේ ජනතාවගේ දුක් ගැනවිලි වලට පිහිට වූයේ නිල්, කොළ රතු භේදයකින් තොරවයි. මෙතුමාට අමා මහ නිවන් සුව අත්වේවායි පතමි.! (ර)
අඛිල රෝහිත විජේසුරිය Monday, 03 November 2014 07:55 AM
කුසලාවතීට, හැම ඇමති කෙනෙක්ම එහෙම නෑනේ (නදී)
සරත් Monday, 03 November 2014 08:32 AM
කුසලා හැමෝම දිහා ඔය ව්දිහට බලන්න එපා එතුමාට නිවන් සුව ලැබේවා! (නදී)
සුජීවා Monday, 03 November 2014 08:57 AM
කුසලවති, අද කසල ගොඩේ ඉඳගෙන කෙකර ගෑවට චන්ද්‍රිකා මැතිනියගේ කාලේ, බිංගිරිය ආසනයේ ජනතාවට ඇතුළු සියලු දෙනාට "සුදු මහත්මයා" කළ අවංක නිහඬ සේවය වයඹ ජනතාවට අමතක නැහැ. එතුමාට නිවන් සුව!! (බ)
ඉන්ද්‍රා Monday, 03 November 2014 10:17 AM
ඔබට නිවන්සුව ලැබේවා.(හේ)
ඉන්දුර Monday, 03 November 2014 10:18 AM
ඔබටුමට නිවන් සුව.(දි්ල්)
එන්. ඒ.පෙරේරා Monday, 03 November 2014 02:05 AM
හොරකම් නොකල මිනිස්ටේර් කෙනෙක්. නිවන් සුව පතමු. (අ)
ආනන්ද හෙට්ටිඅාරච්චි Monday, 03 November 2014 03:08 AM
මහජන මුදල් හම්බ නොකළ, වංචා දුෂණ නොකළ උදාර දේශපාලඥයෙක්. අපි හැමෝටම ආදර්ශයට ගත හැකි මිනිසෙක්. පක්ෂ පාට නැතුව මිනිසුන්ට සේවය කළ අාදර්ශමත් දේශපාලඥයෙක්. මතු ආත්මයක අප අතරම ඉපදේවා. ඔබ තුමාට අමා මහ නිවන් සුව අත්වේවායි පතනෙමි (නදී)
නිහාල් ප්‍රනාන්දු Monday, 03 November 2014 03:18 AM
ඔබ තුමාට නිවන් සුව ලැබේවා (නදී)
දයා අලහාකෝන් Sunday, 02 November 2014 10:50 AM
මුනිදාස ප්‍රේමචන්ද්‍ර මැතිතුමාට දෙවි පිහිටයි (නදී)
අකිල රෝහිත Monday, 03 November 2014 04:25 AM
බිංගිරියේ මෙතුමාගේ ගේ දැක්කොත් සිතේවි. මොහු සොරකම් නොකලෙක් වග . අපේ අවාසනාවට ඔබ අපට අහිමි විය. බිංගිරියේ සුදු මහත්තයාට නිවන් සුව පතමු.(අ)
ධම්ම Sunday, 02 November 2014 12:19 PM
එතුමාට නිවන් සැප ලැබේවා! පින්සිද්ධ වෙනවා කවුරුන් හෝ මතක් කර දුන්නොත් මෙතුමා වන සම්පත් ඇමතිවරයා හැටියට කල සේවය පිළිබඳව. (නදී)
නයන Monday, 03 November 2014 04:55 AM
කලාතුරකින් දේශපාලකයෙකුගේ හොද අහන්න ලැබෙන්නේ. නිවන් සුව පතමි (නදී)
ඉසුරන්දි Sunday, 02 November 2014 01:01 PM
ඉපදෙන කවුරුත් මියැදෙන බව දැන දැනත් ඇයි මෙච්චර බල තන්හාවෙන් එකිනෙකා ගහා මරා ගන්නේ. (නදී)
කුසලාවති Monday, 03 November 2014 05:55 AM
චන්ද්‍රිකාගේ ආමැති කෙනෙක්. හොරකන් නොකලා කියන එක මහා පුදුමයක් (නදී)
ප්‍රියන්ත හේරත් Sunday, 02 November 2014 01:31 PM
ඉතා නිහතමානී කෘතහස්ත මිනිසෙක්. මහජන මුදල් හම්බ නොකළ, වංචා දුෂණ නොකළ උදාර මිනිසෙක්.අපි හැමෝටම ආදර්ශයට ගත හැකි මිනිසෙක්. පක්ෂ පාට නැතුව මිනිසුන්ට සේවය කළ පුද්ගලයෙක්. මතු ආත්මය සුගතියක බව අනිවාර්යයි. ඔබට නිවන් සුව පතමි. (නි)