IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


හිටපු උප සභාපතිට සුදු කැසුබුවත් නෑ : කෝටි 10ත් නෑ

කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් සොයා ගෙන ගොස් සිටි සුදු කැස්බෑවා ළඟ තබා ගත් බවට සැකපිට දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ප්‍රසංග දීපාල් වික්‍රමරත්න අද කොළඹ අපරාධ කොට්ටාසයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ නීතීඥයකු මාර්ගයෙන් බාරවීමෙන් අනතුරුව ය.

2013 දෙසැම්බර 16 වැනි දා රාත්‍රී නාවික හමුදා හිටපු කොමදෝරු බෝයගොඩගේ සැලසුමකට අනුව ආමි සම්පත් ඇතුළු පිරිසක් කැස්බෑවා සොරාගෙන ඇති බවත්, කැස්බෑවා මාලදිවයින් ප්‍රභූවරයකුට රුපියල් කෝටි 10කට විකුණන තෙක් රැකවලාගෙන ඇත්තේ සැකකරු බවත් පොලිසිය කියයි.



අදහස් (0)

හිටපු උප සභාපතිට සුදු කැසුබුවත් නෑ : කෝටි 10ත් නෑ

විජේ Tuesday, 01 November 2016 09:07 PM

කතා අහලා ඇතිවෙලා. උසාවියට ගෙනිහින් ඔප්පු කරලා දඬුවම් ලබාදෙන්න (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 01 November 2016 09:36 PM

සුදු කැස්බෑවා කියන්නේ ඇලි(ඇල්බිනෝ) සතෙක්නේ. ඇලි සතුන් සාමාන්‍යයෙන් අඩු ආයුෂ ඇත්තවුන්. අසා ඇති අන්දමට කැස්බෑවගේ පරමායුෂ අවුරුදු දෙදාහක් පමණ වනවා. මේ අනුව සුදු කැස්බෑවෙකුට මෙච්චර සල්ලි ගෙවන එක විද්‍යාත්මකව මෝඩ වැඩක් (නි)

:       0       0

බමුණු ආරච්චි Wednesday, 02 November 2016 12:26 AM

චමිල්, එහෙම බැලුවොත් ඒ නඩේට ලක්ෂ 57 ක් ඉන්නවා. (නි)

:       0       0

අප්පුහාමි Wednesday, 02 November 2016 01:20 AM

බමුණු, ලක්ෂ 57න් තව ලක්ෂ 10 විතර අඩුවුණා කියලා මතකයි. දැන් එක්කෙනා එපාවුණා කියලා හිතන්න එපා කලින් එක්කෙනාට බහුතර කට්ටිය කැමතියි කියලා. එයාව ගෙදර යවන්න අකමැත්තෙන් ඡන්දෙ දුන් අයත් තව ගොඩක් ඉන්නවා. (නි)

:       0       0

පද්මිණී Wednesday, 02 November 2016 05:46 AM

බමුණු, ඔය කියන ලක්ෂ 57 නම් එදාවේල හොයාගෙන දුකසේ හම්බ කරගත් අහිංසක කොටසක්. ඔබත් ඇතුළුව. නමුත් අහිංසක ජනතාව රවටමින් ඔබලාගේම මුදල් කොල්ලකමින් රටම අගාධයකට දැම්ම පිරිසක් හිටියා. තවමත් ඉන්නවා. (නි)

:       0       0

චමිල් Tuesday, 01 November 2016 01:32 PM

ඔං කලින් ලොක්කගේ නඩේ එක්කෙනෙක්ගේ තවත් වැඩක් (හේ)

:       0       0

මලික් Tuesday, 01 November 2016 01:53 PM

අනේ හැබෑට මේ ලංකාවේ සිද්ධවෙන දේවල්? (නි)

:       0       0

චන්දන Tuesday, 01 November 2016 05:49 PM

දැන් කියන්න මේකත් පළිගැනීමක් කියලා. ඔය කියන කොමදෝරු අත්අඩංගුවට ගත්තොත් කියන්න රණවිරුවන් හිරේ දානවා කියලා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 990 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 2032 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 1069 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 354 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1585 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 1115 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39790 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25850 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 390 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1255 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site