IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා

රුපියල් ලක්ෂ 13 ක් දොඩංගොඩ රේන්දපොළ හන්දියේදී  පසුගිය දෙසැම්බර් 8 වැනිදා කොල්ල කෑ බවට බේරුවල කිරිපිටි අලෙවි නියෝජිතයකු බොරු පැමිණිල්ලක් කැර ඇති බව  පොලීසිය කියයි.

ඔහු තම මිතුරන් යොදවා පැහැර ගැනීමට සැලැස්වීම රඟපෑමක් බවද  වසර නවයක් ජනාධිපති ආරක්ෂක අංශයේ උප පොලිස් පරීක්ෂකයකු ලෙස සේවය කළ ඔහු සේවයෙන් පහ කළ අයකු බවද  එම මුදලින් ඔහු යතුරු පැදියක් මිලදී ගෙන ඇති බව ද පොලීසිය පවසයි.

 



අදහස් (0)

හිටපු එස්අයි කොල්ලයක් රඟපාලා

ඇන්ටන් Friday, 10 January 2014 10:37 PM

වසර නමයක් රගපාපු පුරුද්ද අත්හරින්න බැහැනේ (දිල්)

:       0       0

සත්‍යා Saturday, 11 January 2014 06:52 AM

මේ වගේ අයට මේවා ඒ තරම් වැඩ නෙවෙයි(දිල්)

:       0       0

නිර්මල Saturday, 11 January 2014 08:09 AM

මට ඒ නාටකය හරියට තේරුනේ නැහැ (දී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Friday, 10 January 2014 05:16 PM

අලි බබා හා හොරු හතළිය ද ෆිල්ම් එකේ නම? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 257 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


පොලිස් ත්‍යාග මුදල් සොරා කෑ පොලිස් නෝනාගේ වැඩ තහනම්
2024 නොවැම්බර් මස 13 82 0

රථවාහන නිලධාරීන්ට ත්‍යාග මුදල් ලෙස ගෙවීමට තිබූ රුපියල් 192,400 ක මුදලක් නිලධාරින්ට නොගෙවා ව්‍යාජ සටහන් හා අත්සන් යොදා වංචා කළ බව කියන මීගමුව පොලිස් ස්ථානය


තවත් හොර ඩිෆෙන්ඩරයක්-අධිබල යතුරුපැදියක් මහනුවරින් සොයා ගනී
2024 නොවැම්බර් මස 13 299 0

නියම චැසි අංකය වෙනස්කොට ව්‍යාජ චැසි අංකයක් යොදා ව්‍යාජ වාහන අංකයක් සවිකොට තිබූ ඩිෆෙන්ඩර් රථයක් සහ ව්‍යාජ අංකයක් සවිකොට භාවිතා කළ අධිබල යතුරුපැදියක්


පාලමෙන් දොළට වැටි අයෙක් මරුට
2024 නොවැම්බර් මස 13 148 0

ගොඩකවෙල දොඹකොලඇල්ල අබලන් අනාරක්ෂිත පාලමෙන් වැටි දියේ ගිලුණු තරුණයෙකුගේ සිරුරක් අද (13) දා එම දොළේ තිබි හමු වු බව පොලිසිය පවසයි.


රට ඩිජිටල් ආර්ථිකයක් කරන්න පළමු ඇරැඹුම අද
2024 නොවැම්බර් මස 13 1067 0

ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු කිරීම මූලික අරමුණ කරගත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයෙහි (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලය අද පස්වරුවේ පළමු වරට රැස්වීමට


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි
2024 නොවැම්බර් මස 13 159 0

2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 185 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 519 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1612 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site