IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිටපු ඒ.එස්.පී හිමිනමක් සමග නිදන් හාරලා

මැදිරිගිරිය දිවුලංකඩවල විහාරගම නිධානයක් හාරමින් සිටි බව කියන හිමි නමක හා හිටපු සහකාර පොලිස් අධිකාරීවරයකු ඇතුළු 15 දෙනකු අද අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොළොන්නරු පොලිසිය කියයි.

සැකකරුවන් මට්ටක්කුලිය, මහරගම, කඩුවෙල, පොල්ගස්ඕවිට, හෝකන්දර, ගල්ගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, යාන්ත්‍රික ගල් විදිනයක්, උදලු, අලවංගු, පූජා භාණ්ඩ, පුස්කොල පොතක් හා වෑන් රියක් ද සොයා ගත් බවත් පොලිසිය කියයි.

 

 



අදහස් (0)

හිටපු ඒ.එස්.පී හිමිනමක් සමග නිදන් හාරලා

මරික්කාර් Wednesday, 03 July 2013 11:55 AM

සමහර හාමුදුරුවරුන් කාර්යබහුල නැති නිසා හැමදෙයක්ම කරනවා. (නි)

:       0       0

විජේසිංහ Wednesday, 03 July 2013 12:22 PM

අපේම උදවිය තමය් ගම කන්නේ, හැබැයි නම යන්නේ ජාත්‍යන්තර බලවේග නැත්නම් අන්‍ය ආගමික කුමන්ත්‍රණ කියලා. (නි)

:       0       0

ලකී ජයසූරිය ලන්ඩන් Wednesday, 03 July 2013 03:28 PM

දැන් ගොඩක් ඉන්නේ මුදලාලි හාමුදුරුවරු.තව සමහර අය ජනප්‍රිය වෙන්න දගලනවා දායකයෝ මුලා කරගෙන. (නි)

:       0       0

චතුර Wednesday, 03 July 2013 12:37 PM

ෂෙරිෆ් දැක්කද හෙළයෝ නිධන් හාරනවා? ඉන්න අයගෙන් සුළු පිරිසක් කරන වැරදි වලට හැම හෙළයම පලි නැහැ කියන එක ෂෙරිෆ් මතක තියාගන්න. මේක හෙලයන්ටත් හොද පාඩම. අන්‍ය අගමිකයන්ගෙන් සුළු පිරිසක් කරන වැරදි වලට පොදුවේ හැමෝටම බනින එක වැරදියි කියලා දැන්වත් තේරුම් ගන්න ඕනෑ. නිල නොවන හොරා පොලිස් කණ්ඩායමක් නටපු නැටිල්ල ගැන හිතනකොට මේ වගේ දේවල් වලට ඇයි නිහඩ පිළිවෙතක් අනුගමනය කරන්නේ කියන සාදාරන සැකයක් මිනිස්සුන්ගේ හිත වල ඇති වෙනවා. මේවට ඔය කියන හොරා පොලිසියේ අය මොකද දන්නේ නැහැ කියන්නේ.... (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 03 July 2013 08:09 PM

ගරු කර්තෘ තුමනි පැය 6 කට පමණ පෙර මා යවූ ප්‍රතිචාරය තවම පලවී නොමැත මෙය ඔබේ අවධානය සඳහා.(අ)

:       0       0

ගිම්හානි Wednesday, 03 July 2013 12:49 PM

රාවන සහ බොදු බාලයෝ අනුන්ගේ වැරදි හදන්න කලින් තමන්ගේ වැරදි හදන ඉන්න .මුලින්ම හාමුදුරුවන්ව හදාගෙන ඉන්න (දී)

:       0       0

අහමඩ් Wednesday, 03 July 2013 01:02 PM

ජරමර අස්සේ බරකරත්ත කිව්වලු. (ත)

:       0       0

සංසු Wednesday, 03 July 2013 01:02 PM

බොදු බල සේනාව කරන දේ වලට දේව කෝපය තමා මේවා ජය වේවා !(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 03 July 2013 01:02 PM

හොද පොලිසියයි, හොර පොලිසියයි කොහොමද හොයන්නේ. ඉදිරියටම යමු.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 03 July 2013 01:05 PM

ඉතාමත් කනගාටුදායකය් අපේ රටේ සිදුවන සමහර අපරාධවලට ආගමික නායකයන් අනුබල දීම, හා අපරාධ කරුවන් සමග එම ක්‍රියාවන් වලට සම්බන්ධවීම. ඊටත් වඩා පාඨකයින් මේ වැනි පුවත් තුලින් සමස්ත ධර්මයටම නිග්‍රහ කිරීම. දින කිහිපයකට පෙර එසැන පුවත් පලකලා පාතාලයේ කෙනෙක් මුස්ලිම් කාන්තාවගේ ඇඳුම් ඇඳගෙන (වෙස්වලාගෙන) සිටියදී අත්අඩංගුවට පත්වුණා කියලා. ඒක කියවපු අපේ අයියලා අපූරු දේවල් ලිව්වා. දැන් මේ පුවත කියවල ඔහුට ලියන්න පුලුවන්ද " සිවුරට හෝ සංඝයා වහන්සේලාට" මොනවද කරන්නේ කියලා? මේක මම ලියන්නේ බෞද්ධයන්ව රිදවන්න නොවේ මොකද මම සිංහල මාධ්‍ය තමා ඉගෙන ගත්තේ 5 වසර දක්වා පාසල් කාලයේදී පන්සිල් පද උදේට කියල තිබෙනවා. මට හොඳ බෞද්ධ සහෝදර / සහෝදරියන් / යහළුවන් ඉන්නේ ඒ නිසා. මම කියන්නේ හැම දෙයක්ම ජාතිවාදය කියන වපර ඇහෙන් බලන්න එපා. මේක හැමෝටම මම කියන්න කැමතියි. මුස්ලිම් වේවා බෞද්ධ වේවා. අනුන්ට අපහාස කරලා අපිට වින්දනයක් හෝ ආශ්වාදයක් ලබා ගන්න පුළුවන් කියල හිත්තනේ මානසික ලෙඩ්ඩු පමනයි.(නදී)

:       0       0

ලසන්ත Wednesday, 03 July 2013 01:06 PM

දැන් ජනප්‍රිය ගැලවීමේ නියාය. එනම් සුළු පිරිසක් කරන වැරදි වලට ඔක්කොම පාලි නැත. කන්නේ එක මකුනයි මැරෙන්නේ ඔක්කොම මකුණෝ වැනි ගැලවිජ්ජා කතා කියන්න.(නදී)

:       0       0

ජානක Wednesday, 03 July 2013 01:07 PM

පාරවල් ගානේ හු තිය තියා හරක් මස් වලට ජල්ලි අල්ලන නඩය කෝ.(නදී)

:       0       0

මොහොමඩ් Wednesday, 03 July 2013 01:07 PM

මේකත් සුලු ජාතීන්ගේ කුමන්ත්‍රනයක්ද මන්දා. පරිස්සමන්.(නදී)

:       0       0

අරුෂි Wednesday, 03 July 2013 04:28 PM

අනුන්ට කපාපු වලේ තමන්ම වැටෙනවා කියන්නේ මේවට තමයි (නි)

:       0       0

ස්මයිල් Wednesday, 03 July 2013 04:29 PM

මේ අර 'පිච්චමල්' ට්‍රැෆික් ඒ එස් පී ද? (අ)

:       0       0

චතුර Thursday, 04 July 2013 07:46 AM

අසංගගේ අදහසට මම පොඩි දෙයක් එකතු කරන්නම්. සමාවෙන්න අසංග මෙහෙම කියනවට. නියම පිරිමියෙක් වගේ ඇත්ත පිළිගන්න. හමුදුරුවන්ට අපහාස කරන්න මෙතන මේ චීවරධාරියා සිවුරක් දාගෙන නිදන් හාරන්න ගිහින් ඕනෑකමෙන් පොලිසියට අහු වුනේ නැහැ. ඒ වගේම සමහර හාමුදුරුවරු කියන චීවරධාරීන් කරන වැඩ නිකන් මේ වගේ මෝඩ විදියට බැහැර කරන්න එපා. බෞද්ධයන්ට අපහාස කරන්නේ අන්‍ය ආගමිකයෝ නෙමෙයි. ඇස් දෙක හොඳට ඇරලා බලන්න ඒ කවුද කියලා. අන්න එතකොට පෙනේවි අනුන්ගේ ඇහේ තියන පොල් කෙන්දට වඩා තමුන්ගේ ඇහේ තියන පොල් පරාලේ ලොකුයි කියලා. (නි)

:       0       0

ශාෆික් Wednesday, 03 July 2013 01:21 PM

කොයිබටද අපි මේ යන්නේ ? (නි)

:       0       0

ටිකිරි Wednesday, 03 July 2013 01:22 PM

පළාත් සභා එපා කියල රැස්වීමට ගිය කෙනෙක් වෙන්න ඇති (නි)

:       0       0

කුමාරි Wednesday, 03 July 2013 10:33 AM

අනේ දෙවියනේ මගේ රටකට වුන වියෝයා. (නි)

:       0       0

පෙරේරා Wednesday, 03 July 2013 10:37 AM

අනේ මන්දා ,හාමුදුරුවරුත් මෙවැනි දේවල් කරනකොට අන්‍ය ආගමිකයන් අපිට හිනාවෙනවා. (නි)

:       0       0

රොෂාන් Wednesday, 03 July 2013 10:38 AM

හොද වැඩේ. පන්සලට වෙලා ඉන්නෙ නැතුව යනවා නිදන් හාරන්න (නි)

:       0       0

හිරා Thursday, 04 July 2013 08:47 AM

අපේ ආගමේ ඒවා විතරක් මෙහෙම වෙද්දී මෙතන අදහස් පල කරන අන්‍යාගමිකයෝ හිතන්නේ ඒ අයගේ පුජකයෝ දේවත්වයට පත්වෙලා කියලා. (නි)

:       0       0

ලකී Wednesday, 03 July 2013 01:32 PM

චතුර , ඔය කියන දේ හරි. සුළු පිරිසක් කරන වැරදි වලට පොදුවේ හැමෝටම බනින එක වැරදියි.(නදී)

:       0       0

මිනිපෙ Wednesday, 03 July 2013 10:21 PM

නිධන් හාරලා ධනවත් වුන අය මේ රටේ නැහැ.නිධන් කියලා දෙයක් නැහැ. ඕක මිත්‍යාවක්.නිදන් හාරන්න ගිහිල්ලා මැණික් ඉල්ලම් හා කිරි ඉබ්බෝ හම්බු වෙච්ච අය නම් ඉන්නවා. (නි)

:       0       0

ෂෙරිෆ් Wednesday, 03 July 2013 10:43 AM

අවදියෙන් ඉන්න හෙළයෝ නිධන් හාරති. (නි)

:       0       0

ෂාම් Wednesday, 03 July 2013 10:46 AM

කාට කියන්නද මේ දුක (දී)

:       0       0

සමන් Wednesday, 03 July 2013 01:39 PM

චතුර හෙළයෝ නිධන් හාරනවා දකින්න ඕනේ නැහැ නිධන් හාරන්නෙම හෙළයෝ තමයි. අන්තිමට ඔය අන්තවාදී සෙට් එක බර කරන්නේ අන්යාගමිකයන් නිධන් හාරනවා කියලා.(නදී)

:       0       0

දමිත් Wednesday, 03 July 2013 01:43 PM

මනුස්සයෙක්ගේ කරුමයක් පටිසන් දෙන්න තියෙනවානම් පලදෙනවාමයි

:       0       0

මිලාන් Wednesday, 03 July 2013 01:43 PM

මුලින් ස්ත්‍රී දූෂන. දැන් හොරකම් ඔහොම යමු.(නදී)

:       0       0

ලුම්බිණි Wednesday, 03 July 2013 10:57 AM

නිධන් පොලොව යට තියෙනවට වඩා හාරන එක හොඳයි කියලා කවුදෝ ප්‍රසිද්ධ කෙනෙක් කිව්වා වගේ මට මතකයි. (නි)

:       0       0

ජනක Wednesday, 03 July 2013 11:08 AM

කෝ අර පොඩි දේටත් පෙළපාලි යන සෙට් එක. (නි)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 11:09 AM

උඩ බලාගෙන කෙල ගහ ගන්න ඕනේ නැහැනේ (දී)

:       0       0

ස්ටැන්ලි Wednesday, 03 July 2013 11:11 AM

වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Wednesday, 03 July 2013 11:15 AM

අපේ පොලෝසිය සහ දේශපාලුවෝ පොදුවේ දූෂිතයි කියා කියනවා......නමුත් රටේ නිලනොවන පොලෝසිය තමන් යැයි කයිවාරු ගහන සමහර හිමිවරුත් පවා දැන් එම දූෂණයට අතගසා තිබීම ආශ්චර්‍ය කේක් ගෙඩියට අයිසිං තැබුවා වගේ ක්‍රියාවකි. (නි)

:       0       0

අසංග Wednesday, 03 July 2013 05:43 PM

ෂෙරිෆ් පොඩ්ඩක් කට පරිස්සම් කරගත්තොත් හොඳයි කියලා හිතන්නේ. හෙළයෝ නිදන් හාරනවා ඔබතුමා දැක්කද? මම කලින් කියපු විදියට අද හාමුදුරුවරුන්ට අපහාස කරන්න ගොඩක් දෙනෙක් උත්සාහ කරනවා. සිවුරක් දාගෙන ඕනෑ කෙනෙකුට ජරා වැඩ කරන්න පුළුවන් හාමුදුරු කෙනෙක් විදියට බෞද්ධයන්ට අපහාස කරන්න (නි)

:       0       0

වීරසිංහ Wednesday, 03 July 2013 02:02 PM

චතුර, ඔබ හරි.( මුස්ලිම්, හින්දු , බෞද්ධ) සුළු පිරිසක් කරන වැරදි වලට හැම කෙනාම පලි නැහැ (නි)

:       0       0

මිලාන් Wednesday, 03 July 2013 11:16 AM

මෙන්න සිවුරු ඇදගෙන කරන වැඩ... (නි)

:       0       0

චන්දන Wednesday, 03 July 2013 02:03 PM

කාමයට ඇලෙන්නො මාරයාගේ වසගයට පත්වූවෝය වැඩිපුර දැනගැනීමට කියවන්න මාරපක්සික ධම්ම http://sinhala.mahamevnawa.lk/sermons/audio/ සැමදෙනාටම තෙරුවන් සරණයි .(නදී)

:       0       0

චරිත සේරසින්හ Wednesday, 03 July 2013 02:04 PM

නියම බුදු දහම අදහන දෙන්නෙක් . තණ්හාය ජායති සෝකෝ .... තණ්හාය ජායති භයං . මේවා නොදන්නා චීවරධාරීන් අද බොහෝ ඉන්නේ. (නි)

:       0       0

වරුණ Wednesday, 03 July 2013 11:21 AM

දැන් ඉතින් පොලිසියයි සාදුලයි සේරම හාරන වැඩ තම කරන්නේ. අහෝ ධර්ම රාජ්‍යට ගිය කලක් ! (නි)

:       0       0

විජේසිංහ Wednesday, 03 July 2013 02:05 PM

ඔසන් සලාම් - කටාර්, මම හිතන්නේ ඔයා සිංහල නෙමෙයි. නමුත් ඔබ සිංහල භාෂාව හසුරවන ආකාරය අගය කරමි. (නි)

:       0       0

සංජීව Wednesday, 03 July 2013 11:28 AM

කෝ මේ රතනසාර උන්නාන්සේ (අ)

:       0       0

ගාමිණී Wednesday, 03 July 2013 02:10 PM

කෝ අර නිතරම ලියන අය? දැන් කියවී මේවා මඩ ප්‍රචාර කියලා (නි)

:       0       0

නදීකා Wednesday, 03 July 2013 11:30 AM

ධර්ම සංගායනාවක් ඉක්මනට කරන්ඩ . විනය නීති පමුණුවන්න , දුෂිත හමුදුරුවරුන්ව එලවන්න . මේ හැමදෙයක් කරන්නම අපේ ලොකු හාමුදුරුවරුන් නින්දෙන් හැරිලා පාට පක්ෂ වලින් ඇත් වෙන්න ඕනේ .(අ)

:       0       0

අචිනි Wednesday, 03 July 2013 11:31 AM

කෝ අර බල සේනාව ,, අනේ හාමුදුරුවනේ අනුන්ගේ ඇහේ තියන කුණු රොඩ්ඩ හොයන්න කලින් තමන්ගේ ඇහේ තියෙන පරාල ඉවත් කරගෙන හිටියොත් නේද හොඳ ...?(අ)

:       0       0

අර්ෂා Wednesday, 03 July 2013 11:38 AM

කෝ අර බල සේනාව? (ත)

:       0       0

සුමන Wednesday, 03 July 2013 06:22 PM

අසංග මොනවද අපාස කියන්නේ. ඔය සි‘හලද නැතිනම් වෙන භාෂාවක්ද (අ)

:       0       0

නෙතුමි Wednesday, 03 July 2013 11:46 AM

දැන් නිතරම ස්වාමින්වහන්සේලාගේ ගෞරවය පලුදු වෙන දේවල්මයි අහන්න දකින්න ලැබෙන්නේ,, මොකද මේ හිමිවරුන්ට වෙන්නේ (අ),,

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 642 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2246 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site