IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


හිටපු කොටියා ඡන්දයේ අගය දකියි

කොටි සංවිධානයේ හිටපු නායකයෙකු යැයි පැවසෙන ආත්මලිංගම් රවින්ද්‍රන් හෙවත් රූපන්  ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන්  ලබන අගෝස්තු 17 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණයට තරඟ කිරීමේ  අපේක්ෂාවෙන් පසුවන බව ඉන්දියාවේ පළවන නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්  පුවත් සේවය අද (29) වාර්තා කළේය.

මේවන විටත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට ඉල්ලූම් පත්‍රයක් ලබා දී ඇති බවද එහි සඳහන් වේ.

ඔහු 1985 සිට 2009 දක්වා කාලයේ  කොටි සංවිධානයේ ප්‍රධාන පෙළේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ අයෙකු බැව් පැවසේ.

සිය ඉල්ලූම් පත්‍රය එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත ලබා දී ඇති රූපන් එහි සිය අතීතයේ සිද්ධීන් ද සඳහන් කර ඇතැයි වාර්තා වේ.

ඔහු පසුගිය යුද ගැටුම් පැවති අවධියේදී 1987 ඉන්දු ලංකා ගිවිසුම යටතේ කොටි සංවිධානය විසින් පිහිට වූ උතුරු නැගෙනහිර අතුරු කමිටුවේ සාමාජිකයෙකු ලෙසින්ද, රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ගේ සමයේ පැවති සාම සාකච්ඡා වලදී එල්.ටී.ටී.ඊ. සංවිධානය නියෝජනය කළ අයෙකු ලෙස ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්  පුවත්පත වාර්තා කළේය.



අදහස් (0)

හිටපු කොටියා ඡන්දයේ අගය දකියි

සිරිමල් Tuesday, 30 June 2015 04:48 AM

මහත්තයෝ ඡන්දෙට ආවට කමක් නෑ..අහිංසක දෙමල ජනතාවට සේවය කරන අරමුණෙන්.නැතුව දෙමල ඩයස්පොරවේ උවමනා ඉස්ට කරන්න වත් වෙනම රජයක් බලාපොරොත්තු වෙන්නෙවත් නැතුව. (බ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 30 June 2015 05:26 AM

අල්මාන් මහතා ඔව් ඒ මගේ පුද්ගලික මතය තමා. සමස්ත සිංහල ජාතියේ පැතුම විය යුත්තේ සාමයෙන් එක්වීම මිස හතුරු කමෙන් වෙන්වීම නොවේ. මා ඔබ සමග එකගයි. ටී එන් ඒ ගැන. නමුත් අපි අවස්ථාවක් දිය යුතුයි නේද සැකයෙන්ම නොබලා. (බ)

:       0       0

කමල් Tuesday, 30 June 2015 05:58 AM

මහානාම හරි. (හේ)

:       0       0

මහානාම - කඳාන Tuesday, 30 June 2015 02:11 PM

නිමල් මහතා ඔබතුමා හරි. (ර)

:       0       0

ෆෙරොස් Tuesday, 30 June 2015 06:30 AM

මේකනම් ඇත්තටම හොඳ දෙයක්. එත් ප්‍රශ්නයකට තියෙන්නේ කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි වෙනස් වෙයිද කියන එකනේ (ම)

:       0       0

සිල්වා - බර්ලින් Monday, 29 June 2015 02:29 PM

ඔවු ඉතින් අර කරුණා කරාවගේ කොහොම හරි බලේට ඇවිත් උතුරු නැගෙනහිර ඉන්න අහිංසක දෙමල මිනිස්සුන්ගෙන් කප්පම් අරගෙන මඩිය තද කරගන්න එක කරගන්න පුළුවන්නේ (බ)

:       0       0

චමිලා Tuesday, 30 June 2015 03:14 PM

අාවටනම් කමක් නැහැ හැබැයි අපේ බදු මුදල් වලින් පඩි අරගන රටට විරුද්දව කේලම් කියන්න එපා (බ)

:       0       0

නිෂාද් Tuesday, 30 June 2015 07:51 AM

මහානාම, ඔබ කියා තිබෙන දේ හරියට හරි. හොඳම උදාහරණය තමයි ජ වී පෙ.(ම)

:       0       0

චමිලා Tuesday, 30 June 2015 03:33 PM

නිමල් හරි .(හේ)

:       0       0

මොහාන් Monday, 29 June 2015 03:17 PM

මොවුන්ට ඕනේ දේශපාලනමය වශයෙන් හෝ වෙනම රටක්. මෙය ඡන්දයේ අගය දැකීමක් නොවෙයි.(ම)

:       0       0

මහානාම - කඳාන Monday, 29 June 2015 03:59 PM

විය යුත්තේ මෙය තමා , කිසිම ප්‍රශ්නයක් නැහැ , ඊළාම් අත්හැරලා ,වෙනම රාජ්‍ය සංකල්ප අත් හැරලා , නිදහස් ප්‍රජාතන්ත්‍ර වාදයට එනවා නම් ඔබතුමා ව සාදරයෙන් පිළි ගනිමු , ඔබතුමා ගේ අතීතය හෝ ඉල්ලන පක්ෂය වැදගත් නැහැ , වැදගත් වන්නේ ඔබතුමා වර්තමාන ක්‍රියා කලාපයයි . දැන් ඔය කරුණා අම්මාන් , පිල්ලෙයාන් , ඩග්ලස් දේවානන්ද , සෝමවංශ අමරසිංහ වගේ නායකයෝ දවසක් වත් හිරේ නොගිහින් හොද අපුරුවට වැදගත් ලෙස දේශපාලනය කරගෙන් ඉන්නේ , එයා ලා ගේ අතීත ක්‍රියාකාරකම් නවතලා ගොඩාක් කල් , ඒ ගැන කතා කරන්නේ නැහැ එයා ලා මේ අපේ ලක්ෂ 50 කල්ලියේ උදවිය කතා කළාට , ඔබතුමා ට සූබ අනාගතයක් වේවා .(බ)

:       0       0

තිලක් Monday, 29 June 2015 04:21 PM

මේක තමයි අපේ රටට අවශ්‍ය සමගිය ජයවේවා (බ)

:       0       0

අල්මාන් Monday, 29 June 2015 04:22 PM

මහානාම ඔයාට ඔයාගේ තනි මතය ඉදිරිපත් කරන්න පුළුවන් එත් කරුණාකරලා සමස්ත සිංහල සමාජය නියෝජනය කරන්න ඔබට අයිති නැහැ ....ඔය ටී එන් ඒ කාරයොත් ආවේ..ඔහොම තමා...ලජ්ජා නැද්ද ඔබතුමා කියන එකත්....ලැජ්ජයි මහානාම ...(බ)

:       0       0

ටෙනිසන් Monday, 29 June 2015 04:24 PM

මහනාමගේ අදහසට මගේද සහය (බ)

:       0       0

නාමල් Monday, 29 June 2015 04:33 PM

මොහු ඡන්දයට එක්වන්නේම ප්‍රජාතන්ත්‍රවාදය පිළි අරගෙන.. (බ)

:       0       0

රුවන් Monday, 29 June 2015 05:01 PM

එ්වුනත් යහපාලන නඩය කරුණ අම්මාන් ගැන කේපී ගැන කියපු දේවල්. මහින්ද එයාව ඇදුම අස්සේ දාගෙන ඉන්නේ කියලයි කිවේ .අද ඉන්න දෙමල නායකයෝ කට ඇරියොත් කියන්නේ වෙනම පාලනයක්. කියල.යහපාලනයට කඩේ ගිය අපේ හාමුදුරුවොත් ඒවාට නිශ්ශබ්දයි. අනේ කාලේ වනේ වාසේ (බ)

:       0       0

විපුල Monday, 29 June 2015 05:01 PM

මේ සමගිය යුද්දයෙන් පසු වත් තිබුන. උදාහරණය කරුණ අම්මාන්. (බ)

:       0       0

අකිල Tuesday, 30 June 2015 01:19 AM

කැලේ මාරු කරාට....කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ ............ (ම)

:       0       0

නිමල් Tuesday, 30 June 2015 11:33 AM

අහිංසක දෙමළ වැසියන් මැරුවා කියලා රණවිරුවෙකුට මරණ දඬුවම ලැබෙන කොට, මිනිසුන් සිය ගණනින් මරූ කොටි නායකයෙක් දේශපාලනයට එනවා. හරිම ලස්සනයි.(හේ)

:       0       0

නිෂාද් Tuesday, 30 June 2015 04:12 AM

හොඳ ප්‍රවණතාවයක්. මේකටත් අකමැති ඔය ගෙදර තේ බොන කොප්පයේත් කිඹුල්ලු හොයන ජාතියේ කට්ටියකුත් ඉන්නවානේ. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 521 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 746 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 32 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1115 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2415 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3161 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34993 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24036 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site