IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


හිටපු කොටි නායිකාව මනාලියන් හැඩ ගැන්වීම උගනියි

සිවසුබ‍්‍රමනියම් සිවනාම් හෙවත් තමළිනි නමැති හිටපු කොටි දේශපාලන නායිකාව වව්නියාව පුන්තෝට්ටම් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ මනමාලියන් හැඩ ගැන්වීම ඇතුළු පුහුණු පාඨමාලාවන් කීපයක යොදවා ඇතැයි පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.



අදහස් (0)

හිටපු කොටි නායිකාව මනාලියන් හැඩ ගැන්වීම උගනියි

රොෂාන් Monday, 09 July 2012 05:10 PM

මේකට කොහෙත්ම අපිට සතුටු වෙන්න බෑ.මොකද මෙයාලව විශ්වාශ කරන්න බෑ කොහෙත්ම

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 12:24 PM

පුනරුත්තාපනය කරන්න ඕනි කොටි බලෙන් පැහැරගෙන ගිහින් තියා ගත්ත අහිංසක ගෑණු ළමයින්ව මිසක් මේ වගේ කොටි අම්මණ්ඩිලාව නෙවෙයි

:       0       0

රුවන් Monday, 09 July 2012 12:14 AM

අපි මෙයාට සමාව දෙමු

:       0       0

සනත් Monday, 09 July 2012 01:12 AM

ඇමති පුතාලටත් මොනොව හරි උගන්වලා රස්සා වලට දැම්මොත් නරකද ? අපේ සල්ලි ගිලින්න දීල ඉන්නෙ.

:       0       0

pilipino Monday, 09 July 2012 12:36 PM

මෙයා පඨමාලාව ඉවර වෙලා මුලින්ම අන්දන්නේ මානව හිමිකම් ලොකු තැන. මොනවාද ඔට්ටු

:       0       0

පුරවැසියා Monday, 09 July 2012 01:01 PM

නිවැරදි කෝණයකින් බැලුවොත් ඉතාමත්ම හොද වැඩපිළිවෙළක්

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 01:07 PM

මෙයා මුලින්ම අන්දන්නේ අහවල් නෝනට

:       0       0

පිනිබබා Monday, 09 July 2012 03:42 AM

අපෝ ...විශ්වාස කරන්න එපා අහල නැද්ද ගෙදර බිත්තියේ ඵල්ලලා තියෙන පින්තුරෙත් රෑට බිමට බහින්න පුලුවන්ලු

:       0       0

කපු මහත්තයා Monday, 09 July 2012 03:05 AM

මෙහෙත් ඉන්නවා මනමාලියො ටිකක් අන්දවනම් පුල්ලි සාරි

:       0       0

පසන් Monday, 09 July 2012 01:11 PM

කලින් වැරදි කරලා ඇති.ඒත් ඒ වැරදි තේරුම ගෙන යහ මඟට එනවනම් ඒක ලොකු දෙයක්.

:       0       0

නීලා Monday, 09 July 2012 08:12 PM

තමලිනීටත් මංගල සාරියක් අන්දමුද?

:       0       0

ලලිත් Monday, 09 July 2012 04:04 AM

එයා ඒ කාලෙත් කලේ අහිංසක මිනිස්සු අන්දවපු එක!

:       0       0

කුමාරි Monday, 09 July 2012 08:02 AM

සුන්දර ප්‍රවෘත්තියක්. සැකයෙන්ම බලනවට වැඩිය මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම හොදයි කියල හිතෙනවා. ඕනෑම කෙනෙක් අතින් වැරදි වෙනවා. ඒවා හදා ගන්න අවස්තාවක් දීම හොදයි

:       0       0

දේශප්‍රිය Monday, 09 July 2012 09:00 AM

පස්සේ කනවෝ කනවෝ කියලා කෑ ගහන්න විතරක් එපා‍‍ .....

:       0       0

පරා Monday, 09 July 2012 01:45 PM

මාල හත වෙනුවට සයනයිඩ් මාලද දන්නෙ නෑ දාන්නෙ? මෙයාගෙ වීඩියෝ මම බලල තියෙනව. ලොකු ටෝක් තමයි ඒ දවස්වල තිබුනෙ!

:       0       0

දර්ශන් Monday, 09 July 2012 08:34 AM

හොද වැඩ පිළිවෙළක්

:       0       0

පුන්ච Monday, 09 July 2012 02:54 PM

එතකොට මනාලයෝ කව්ද අන්දන්නේ??????????

:       0       0

සරත් Monday, 09 July 2012 09:02 AM

තිලක් හරි...ඒත් හදාගන්න බලමු..

:       0       0

තිලක් නුගේගොඩ Sunday, 08 July 2012 07:31 PM

ඉස්සර අවමංගල දැං මංගල සේවය සිංනල දීපය නිසා හොදයි ඉතිං

:       0       0

රංග ශනි Sunday, 08 July 2012 06:56 PM

මරාගෙන මෙරෙන යට අන්දලා ඉවර වෙලා දැන් මනාලියන්ට අන්දනවද කමක් නේ අපේ සුබ පැතුම්

:       0       0

රොශීන් Monday, 09 July 2012 10:26 AM

ගොඩක් සතුටුයි, ජය වේවා !!

:       0       0

මෝහමෙඩ් රිස්වාන් සෞදි අරාබිය Sunday, 08 July 2012 09:01 PM

කොච්චර පුහුණුව ලැබුනත් විස්වාස කරන්න බැහැ .

:       0       0

upali Sunday, 08 July 2012 09:09 PM

තමලිනී. රටට වැඩදායක කෙනෙක් වෙන්න. මේ රට දියුණු කරන්න එකතු වෙන්න

:       0       0

මොහො Sunday, 08 July 2012 09:48 PM

කොටිය කොටිය මයි , මෙයාල මනමාලියෝ විටරක් නෙමෙයි සෙට් වෙලා ඔක්කොලම අන්දයිද දන්නේ නැ .

:       0       0

රොෂාන් Sunday, 08 July 2012 11:10 PM

රිස්වාන්ලා කැමති නැද්ද සිංහලයි දෙමළයි එකතු වෙනවට?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 10 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 157 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 178 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 387 0

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 150 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


ඊශ්‍රායල ප්‍රහාරයෙන් ගාසා තීරයේ 29 ක් මරුට
2024 ඔක්තෝබර් මස 13 105 0

ඊශ්‍රායල හමුදා මධ්‍යම සහ උතුරු ගාසා තීරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් ගාසා වැසියෝ 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26088 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 317 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1355 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site