පැරණි කොටි සාමාජිකයන් පුනරුත්ථාපනය කරන වව්නියා පුනරුත්ථාපන කඳවුරේ දි නත්තල් සැමරීම බදාදා රාත්‍රී පැවැත්විණි. පුනරුත්ථාපනය වෙමින් සිටින හිටපු කොටි සාමාජිකයන් හා පුනරුත්ථාපන කඳවුරෙන් බැහැරව ගිය හිටපු කොටි සාමාජික සාමාජිකාවන් අතරින් කිතුනු බැතිමතුන් මේ උත්සවය සඳහා එක්විය.
පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් හා හින්දු කටයුතු අමාත්‍යාංශය සංවිධානය කර තිබූ මේ නත්තල් සැමරුමේ දී නත්තල් බැති ගී ගායනය , විවිධ ක්‍රීඩා ඉසව්, මල්වෙඩි සංදරේශනයක් හා පුනරුත්ථාපනය වන අයගේ දරුවන් හා ඥාතීන් වෙනුවෙන් නත්තල් සීයා මගින් තෑගි බෙදා දීම ද සිදුකැරිණි.
වව්නියාව පූන්තොට්ටම් පුනරුත්ථාපන සම්බන්ධීකරණ කාර්යාලයේ අධ්‍යක්ෂ කර්නල් එම්.ඒ.ආර්.හැමිඩොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මේ උත්සවය සඳහා වව්නියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා ද සහභාගී වී සිටියේය.
අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ
ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප
ප්‍රදේශයට පැවති වර්ෂාවත් සමග අද සවස හැමූ සුළඟකින් වලස්මුල්ල හා ඕකවෙල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල ගම්මාන රැසක ගස් කඩා වැටීම් රැසක් සිදුව ඇති බව ආපදා
ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.
ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු කොටි සාමාජිකයෝ නත්තල් සමරති
කිත්සිරි Thursday, 24 December 2015 04:41 AM
හොඳ වැඩක් (නි)
නුවන් Thursday, 24 December 2015 05:02 AM
කමක් නැහැ. මේ මිනිසුන්ට හරිමඟ පෙන්වලා යහපත් පුරවැසියන් කරලා සමාජයට එක්කරන එක හොඳ වැඩක්. ඒ වගේ හමුදාවේ අයත් පෝරකයට දාන්නේ නැතුව පුනරුත්තාපනය කරලා යහපත් සොල්දාදුවෙක් විදියට ආයෙත් සේවයට ගන්න පුළුවන්නේ (නි)
චන්න Thursday, 24 December 2015 05:31 AM
පුනරුත්ථාපනය වූ උතුරේ තරුණයින් වන මොවුන් තවදුරටත් රටට අවැඩක් කරන අය නොවේ (නි)