IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


හිටපු ගුවන් භටයා පහළොස් වසරක් හිරේ

තෙලිජ්ජවිල විදුහලේ විභාග සමීක්ෂණ ශාලාවක මත්පැන් සාදයකින් පසු නව හැවිරිදි දැරියක කෙළෙසූ හිටපු ගුවන් හමුදා භටයකු වන බුද්ධික නුවන් කුමාරට (32) මාතර මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ද සිල්වා මහතා  අද බරපතල වැඩ සහිතව වසර 15ක සිර දඩුවමක් නියම කළේය.

දැරියට රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් දස දහසක දඩයක් ද ඔහුට නියම විය.



අදහස් (0)

හිටපු ගුවන් භටයා පහළොස් වසරක් හිරේ

ගජබා Friday, 28 June 2013 08:10 AM

බය වෙන්න එපා.. මෙයාව හිර ගෙදරටම ක්ෂය වෙලා යනවා..(අ)

:       0       0

රෝහණ Thursday, 27 June 2013 06:46 PM

හරි හැටි පුහුණුව ලබපු මොනම අන්දමේ බටයෙක්වත් විශ්‍රාම ගියාට පසුවවත් ඔහොම හැසිරෙන්නේ නැහැ. එම බටයා හමුදා තුනටම නින්දාවක්. මමත් හිටපු හමුදා නිලදාරියෙක් නිසා හිතට දුකක් දැනෙනවා,එම හැසිරීම පිලිබදව. (නි)

:       0       0

පිටබෙද්දර ජයා Thursday, 27 June 2013 06:51 PM

අනේ මේ තරමින්වත් මේ අයට දඬුවම් කළාට විනිසුරුතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

උඩුමලගල ඉන්දික Friday, 28 June 2013 08:32 AM

මේවගේ වැරදි වලට මරණ දඩුවම දෙන විදියට වහාම නීති සංශෝධනය විය යුතුයි. (නි)

:       0       0

රොෂාන් සංජීව කුමාර Thursday, 27 June 2013 07:13 PM

තව දඩුවම් දෙන්න ඔනේ (අ)

:       0       0

තිලක් Friday, 28 June 2013 01:46 PM

ඇල්කොහොල් බිවුවට පස්සේ ඉන්න තැන අමතක වෙන්න ඇති (නි)

:       0       0

නිශාර්ඩ් Friday, 28 June 2013 01:56 PM

මේ වගේ අයට ආයෙත් ජීවිතේට කම්සැප ලබන්නට බැරිවෙන විදියට එන්නතක් ලබදෙන්නයි තියෙන්නෙ. අනෙත් කාමාතුරයන්ටත් පාඩමක් ඉගෙනන ගන්නත් එක්ක. (නි)

:       0       0

අසන්ත Thursday, 27 June 2013 08:20 PM

අවුරුදු 15 ? මේක ජීවිතාන්තය දක්වා වෙන්න ඕන. අවුරුදු 9 ක ළමයෙක් නේද? තිරිසන්නු මිනිස්සු අතරේ සිටිය යුතුද කියන එක හිතන්න තිබුනා (අ)

:       0       0

සමන්ත Friday, 28 June 2013 09:34 AM

කිසිම වග විභාගයක් නැතිව පෝලිමේ හමුදාවට ගත්ත එකේ විපාක තමයි ඔය. නියම හමුදා නිලධාරියෙක් විනය ගරුකයි, සිවිල් ජනතාවට ලෙන්ගතුයි. ඔය වගේ වැඩ කරන්නේ නැහැ. මමත් අවුරුදු 22 ක් ගුවන් හමුදාවේ සේවය කල කෙනෙක්.(නදී)

:       0       0

ප්‍රගීත් Thursday, 27 June 2013 08:29 PM

නම දැම්මේ කවුද දන්නේ නැහැ.බුද්ධික නෙමේ මන්ද බුද්ධික කියලා දාන්න තිබ්බේ. (අ)

:       0       0

හර්ති Friday, 28 June 2013 02:29 PM

නීතිය අවස්ථාවාදීන්ගේ අනිසි බලපෑමට යට නොවිය යුතුය. එවිට දඩුවම් ගැන කතා කල හැක සාධාරණ සමාජයකකට වගකියන හැගීම් වලට වහල් වී /නොවී !! (අ)

:       0       0

රපීක් Friday, 28 June 2013 02:40 PM

ඉස්ලාමීය සරියා නීතිය එනකම් ඔය කිසි දෙයක් නවත්වන්න බැහැ.(නදී) i

:       0       0

ජහමනයා Friday, 28 June 2013 09:51 AM

සාරුවා සුනිල් නම් ආශිර්වාදයෙන් නිදහස් වෙනවා.(නදී)

:       0       0

සුනිල් Friday, 28 June 2013 10:01 AM

දඩුවමක් නෙමේ තවත් මෙවැනි ක්‍රියා දිරි ගැන්වීමක්. (නදී)

:       0       0

රොෂාන් සංජීව කුමාර Thursday, 27 June 2013 09:27 PM

කලින් මම දඬුවමක් ලියා එව්වා ඒක දල නැහැ, එත් කියන්නේ, කරන්න ඕනේ එකමයි, ඔයාල හිතා ගන්න මොකක්ද කියලා...කාගෙනුත් ඉල්ලන්නේ ඔයවාගේ අයව නිදහස් වෙලා අවාත් මුහුණක්වත් බලන්න එපා, හිරිකිතය් ඕකුන් (අ)

:       0       0

මර්සි ලංකා Thursday, 27 June 2013 09:32 PM

අපේ හමුදාවට අපහස කරන මේ වගේ පාදඩ තිරිසන් උන්ට ජිවිත කාලයම හිරේ ඉන්න සලස්වන්න . නම හැවිරිදි දරුවෙක් කියන්නේ කිසිවක් නොතේරෙන අහිංසක මලක් වෙනි ළමයෙක් (අ)

:       0       0

ඉන්දික Thursday, 27 June 2013 09:49 PM

එල්ලා මරුවන් තමයි වටින්නේ...නැත්නම් එලියට දාන්න මහජනට දඩුවම් දෙන්න කියලා (අ)

:       0       0

උපලි පෙරේරා Thursday, 27 June 2013 10:43 PM

සමහරවිට, අයගේ නංගිගේ දුව වෙන්න පුලුවන් එහෙම නේද? නැති නම් ඇයගේම නංගී වෙන්න පුලුවන් නේද? (නදී)

:       0       0

ශාන්ත ලාල් Thursday, 27 June 2013 11:00 PM

උඩ ඉදලා මුහුදට අතඅරින්නයි තියෙන්නේ.(නදී)

:       0       0

රුවන් Thursday, 27 June 2013 11:15 PM

මරණ දඩුවම දෙන්න ඕනෑ හමුදාවේ නම කනවට (නි)

:       0       0

මොහමඩ් Thursday, 27 June 2013 11:23 PM

මොහුට මරණ දඩුවම දුන්නා නම් තමයි හොද (නි)

:       0       0

ජනක Thursday, 27 June 2013 11:25 PM

මෙයාටත් එයා කරපු වැරැද්දෙම දඩුවම කරන්න බැරිද? (නි)

:       0       0

සමන් Friday, 28 June 2013 12:16 AM

සුරාව සුදුව නිසා තමා මේ සේරම (නි)

:       0       0

ධම්ම Friday, 28 June 2013 12:40 AM

මේ දඩුවම් කාලයට ඔබින අයුරින් සංශෝධනය විය යුතුයි.රුපියල් දෙලක්ෂයක වන්දිය, රුපියල් දස දහසක දඩය අද කාලේ මොකක්ද? (නි)

:       0       0

දේදුනු Friday, 28 June 2013 12:43 AM

මේවට වග කියන්න ඕනේ අපේ ඉහළ ඉන්න කටිටිය තමයි. මොකද වැරදි කරන අයව උකුලේ තියලා නලවනවානේ.(නදී)

:       0       0

සමීර් Friday, 28 June 2013 12:46 AM

නුවන මද නුවන් ගුවන් බටයෝ ඔබට නිවන් සැප නම් නොලැබේ .(නදී)

:       0       0

මලිති Friday, 28 June 2013 02:21 AM

දෙවියනේ, අපේ ශ්‍රී ලංකාවට මොකද වෙලා තියෙන්නේ ? හමුදාව පොලිටික්කෝ බහුතරය වනචරයෝ ,අනේ අපේ රට ,පොඩි දරුවෝ?? කාට කියන්නද මේ දුක (නි)

:       0       0

රාජුන් Friday, 28 June 2013 04:20 AM

මේ කෙනා නිදහස් වෙලා එනවිට ඔහුගේ වයස 47යි. තව මල් කැකුලු 100ක් තලා දාන්න කල් තියනවා. දැරියට 25යි. මෙයා මේ දැරියගෙන් පලි නොගෙන සිටී යැයි කියන්න පුළුවන් කාටද? මේ දඬුවම ලිහිල් වැඩියි. ජීවිතාන්නය දක්වා හිරේ දැමිය යුතුයි. (නි)

:       0       0

කිරිමටින් Friday, 28 June 2013 05:25 AM

ඔන්න ආයෙත් දකුණේ කොල්ලෙක් වැඩ පෙන්නලා. මේ වගේ දේවල් කරන අය ඉන්න දකුණට විතරක් අපි අර නිවාසයක් වත් දෙමුද? (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 27 June 2013 06:04 PM

නියමයි නියමයි (නි)

:       0       0

අසේල Thursday, 27 June 2013 06:11 PM

මට ඔය නඩුව අහන්න දුන්නා නම් මම කියන්නේ මෙයාව ගුවනින් ගෙනිහින් ඔය විභාග ශාලාව උඩට අත හරින්න කියලා. (නි)

:       0       0

ජගත් Friday, 28 June 2013 07:30 AM

ඔන්න ආයෙත් දකුණ පෙන්නන්න බැරි කෙනෙක් වැඩ පෙන්නලා කිරි මාටින් කියලා. මීට කලින් ලංකාදීපේ වාර්තා කරපු අපරාද වැඩි හරියක් දකුණෙන් පිට. දකුණේ මොකක් හරි වෙච්ච ගමන් ඔන්න කෑ ගහනවා අන්න දකුණේ වැඩක් කියලා.(නදී)

:       0       0

රෝහණ Thursday, 27 June 2013 06:15 PM

හිටපු ගුවන් භටයෙක් වුනත් දැනට ඉන්න කෙනෙක් වුනත් ප්‍රශ්ණයක් නැහැ දඩුවම් නම් මදි වගේ.(නදී)

:       0       0

ලුම්බිණි Friday, 28 June 2013 07:35 AM

මේ විදියේ වැරදි කරපු සමහර අය ඇප පිට තවම නිදැල්ලේ ඉන්නවා. (නදී)

:       0       0

තරූ Friday, 28 June 2013 07:46 AM

දඬුවම මදි (අ).

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 196 0

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 203 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


හැරි පොටර් චිත්‍රපටවල ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් සමුගනී
2024 සැප්තැම්බර් මස 28 82 0

හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.


රජයේ වාහන 4000ක් උස්සලා
2024 සැප්තැම්බර් මස 28 1292 0

සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති


වෙල්ගම් දිවිසරිය නිමා කරයි
2024 සැප්තැම්බර් මස 28 1537 1

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ
2024 සැප්තැම්බර් මස 28 130 0

කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37825 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24931 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 742 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 266 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site