අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය පවසයි. උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ. විභාග ශාලාධිපති හා පරීක්ෂකවරුන් සේ ක්‍රියා කළ ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හිටපු ගුවන් භටයා මල් කැකුළක් තලයි
ලංකාජිව Thursday, 08 September 2011 08:53 AM
අනෙක් අයටත් පාඩමක් වනසේ ප්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි.
ප්‍රේමා Thursday, 08 September 2011 11:39 AM
මේ වගේ කතා දැක්කම එල්ලුම්ගහේ අවශ්‍යතාවය දැනෙනවා.
අමන්ත Thursday, 08 September 2011 02:05 PM
සෞදි අරාබියේ දඬුවම් මොහුටත් දිය යුතුයි
රුවන් Thursday, 08 September 2011 02:12 PM
ප්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි.
පැතුම් Thursday, 08 September 2011 07:41 PM
මේවගේ වැරදි වලට දෙන දඬුවම් ප්‍රමාණවත් නෑ. නීති ගොඩක් තද නම් වැරදි කරන්න බය වෙනවා.
d.s.k. Thursday, 08 September 2011 08:53 PM
ප්‍රසිද්ධියේ ගල් ගහල මරා දැමිය යුතුයි.
d.s.k. Thursday, 08 September 2011 08:54 PM
ගල් ගසා මැරිය යුතුයි.
මල්කි Wednesday, 14 December 2011 05:19 PM
මරන්න ඕන..
ෙල්කම්ෙග් Sunday, 04 September 2011 08:55 PM
අදාල වරද කරපු ෙකනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
සෙන්කඩගල Sunday, 04 September 2011 11:45 PM
විභාග ශාලාධිපති හා පරීක්ෂක ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්.??? මාර සෙට් එකක්නෙ.කාටද බන් කියන්නෙ..
සුමී Sunday, 15 January 2012 06:17 AM
එකපාර මරල හරියන්නෑ...දස වද දීල මරන්න ඕන අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න..
නිරෝෂණ Monday, 05 September 2011 09:08 AM
එල්ලා මැරිය යුතුයි
කේ කේ Monday, 05 September 2011 09:34 AM
රටේ අපරාධවලින් සියයට අනූනවයකටම සම්බන්ධ වන්නේ එක්කෝ හිටපු නැතිනම් සිටින එසේත නැතිනම් හමුදාවෙන් පැනපු අයයි නැත්නම් දේශපාලකයෝ. වැරැද්ද කෙහේද?
ජයන්ත Monday, 05 September 2011 09:38 AM
අනේ කාලේ වනේ වසේ ඔය අයව ඉතුරු කරන්න එපා
නිශාන්ත Monday, 05 September 2011 09:30 AM
අදාල වරද කරපු කෙනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
චින්තක Monday, 05 September 2011 10:37 AM
මම කියනනේ මේ වගේ වැඩ කරන අයට ඉහළම ඳඬුවම දිය යුතු බවයි. තවත් ළමයින්ට මෙවැනි දේ වෙන්නට පෙර මහින්ද මහත්තයෝ කරුණාකර මොනවා හරි කරන්න
සම්පත් Monday, 05 September 2011 10:37 AM
මොහු වැරදිකරු උවහොත් මරණ ඳඬුවම දිය යුතුයි
රන්දෙණිය Monday, 05 September 2011 10:39 AM
මෙවැනි අය ඉක්මනින්ම යුක්තිය හමුවට පමුණුවා ඉහළම අච්චු දෙන්න ඕනෑ නැත්නම් තව තවත් මෙවැනි දේ වේවි
ඩී ඒ එම් ඒ Monday, 05 September 2011 10:43 AM
ඔය වගේ අය සමාජයේ සිටිය යුතු නැහැ ..... මෙහෙම වැරදි කරන්නවුනට උපරිම අච්චු දෙන්න ඕනෑ
එක්ස් එක්ස් එක්ස් එක්ස් Monday, 05 September 2011 10:44 AM
ඔහු වෙනුවෙන් ගතයුතු තීරණය කවුරුත් දන්නවා
නාත් Monday, 05 September 2011 10:55 AM
සිංහල බෙෘද්ධ රටේ ආවේනික ආශ්චර්යයේ තරම කියන තවත් සිද්ධියක්
සුරාජ් Monday, 05 September 2011 10:49 AM
වහාම ඔහු මරා දැමිය යුතුයි
ලසත් පමෝද Monday, 05 September 2011 11:05 AM
අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕනෑ
ප්‍රදීප් Monday, 05 September 2011 02:31 PM
එල්ලුම් ගහට විරුද්ධ මානව අයිතිවාසිකම් කාරයන් මේවාට කියන්නේ මොනවාද දන්නේ නැහැ.