අකුරැස්ස තෙලිජ්ජවිල අපොස උසස් පෙළ විභාග මධ්‍යස්ථානයේදී විභාගය අවසන්වීමෙන් පසුව අවුරුදු දහයක දැරියක කෙළෙසීම සම්බන්ධයෙන් ගුවන් හමුදාවේ හිටපු සෙබළකු ද විභාග රාජකාරි කළ රජයේ සේවකයන් නව දෙනකු ද සැකපිට අත්අඩංගුවට ගත්බව අකුරැස්ස පොලිසිය පවසයි. උසස් පෙළ පොදු පරීක්ෂණය අවසානයේදී විභාග ශාලාධිපති ඇතුළු පිරිස මත්පැන් සාදයක් පවත්වා ඇතැයිද පාසල පවිත‍්‍ර කිරීම සඳහා සිය මව හා නැගණිය සමග ආ දැරිය එහි සෙල්ලම් කරමින් සිටියදී මත්පැන් සාදයට සහභාගි වූ බව කියන කොස්තාපල්ගේ සහෝදරයකු වන හිටපු ගුවන් භටයා ඇය පන්ති කාමරයකට එක්කරගෙන ගොස් කෙලෙසා ඇතැයිද පැමිණිල්ලේ දැක්වේ. විභාග ශාලාධිපති හා පරීක්ෂකවරුන් සේ ක‍්‍රියා කළ ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්ද අත්අඩංගුවට ගත් අය අතර වෙති.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
හිටපු ගුවන් භටයා මල් කැකුළක් තලයි
ලංකාජිව Thursday, 08 September 2011 08:53 AM
අනෙක් අයටත් පාඩමක් වනසේ ප‍්‍රසිද්ධියේ දඬුවම් දිය යුතුයි.
ප්‍රේමා Thursday, 08 September 2011 11:39 AM
මේ වගේ කතා දැක්කම එල්ලුම්ගහේ අවශ්‍යතාවය දැනෙනවා.
අමන්ත Thursday, 08 September 2011 02:05 PM
සෞදි අරාබියේ දඬුවම් මොහුටත් දිය යුතුයි
රුවන් Thursday, 08 September 2011 02:12 PM
ප‍්‍රසිද්ධියේ දඬුවම් කළ යුතුයි.
පැතුම් Thursday, 08 September 2011 07:41 PM
මේවගේ වැරදි වලට දෙන දඬුවම් ප‍්‍රමාණවත් නෑ. නීති ගොඩක් තද නම් වැරදි කරන්න බය වෙනවා.
d.s.k. Thursday, 08 September 2011 08:53 PM
ප්‍රසිද්ධියේ ගල් ගහල මරා දැමිය යුතුයි.
d.s.k. Thursday, 08 September 2011 08:54 PM
ගල් ගසා මැරිය යුතුයි.
මල්කි Wednesday, 14 December 2011 05:19 PM
මරන්න ඕන..
ෙල්කම්ෙග් Sunday, 04 September 2011 08:55 PM
අදාල වරද කරපු ෙකනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
සෙන්කඩගල Sunday, 04 September 2011 11:45 PM
විභාග ශාලාධිපති හා පරීක්ෂක ගුරුවරු තිදෙනෙක්, මුරකරු, කාර්යාල කාර්ය සහායකයෙක්, පොලිස් සැරයන් වරයෙක් හා කොස්තාපල්වරයෙක්.??? මාර සෙට් එකක්නෙ.කාටද බන් කියන්නෙ..
සුමී Sunday, 15 January 2012 06:17 AM
එකපාර මරල හරියන්නෑ...දස වද දීල මරන්න ඕන අනිත් අයටත් පාඩමක් ඉගෙන ගන්න..
නිරෝෂණ Monday, 05 September 2011 09:08 AM
එල්ලා මැරිය යුතුයි
කේ කේ Monday, 05 September 2011 09:34 AM
රටේ අපරාධවලින් සියයට අනූනවයකටම සම්බන්ධ වන්නේ එක්කෝ හිටපු නැතිනම් සිටින එසේත නැතිනම් හමුදාවෙන් පැනපු අයයි නැත්නම් දේශපාලකයෝ. වැරැද්ද කෙහේද?
ජයන්ත Monday, 05 September 2011 09:38 AM
අනේ කාලේ වනේ වසේ ඔය අයව ඉතුරු කරන්න එපා
නිශාන්ත Monday, 05 September 2011 09:30 AM
අදාල වරද කරපු කෙනාට අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන............
චින්තක Monday, 05 September 2011 10:37 AM
මම කියනනේ මේ වගේ වැඩ කරන අයට ඉහළම ඳඬුවම දිය යුතු බවයි. තවත් ළමයින්ට මෙවැනි දේ වෙන්නට පෙර මහින්ද මහත්තයෝ කරුණාකර මොනවා හරි කරන්න
සම්පත් Monday, 05 September 2011 10:37 AM
මොහු වැරදිකරු උවහොත් මරණ ඳඬුවම දිය යුතුයි
රන්දෙණිය Monday, 05 September 2011 10:39 AM
මෙවැනි අය ඉක්මනින්ම යුක්තිය හමුවට පමුණුවා ඉහළම අච්චු දෙන්න ඕනෑ නැත්නම් තව තවත් මෙවැනි දේ වේවි
ඩී ඒ එම් ඒ Monday, 05 September 2011 10:43 AM
ඔය වගේ අය සමාජයේ සිටිය යුතු නැහැ ..... මෙහෙම වැරදි කරන්නවුනට උපරිම අච්චු දෙන්න ඕනෑ
එක්ස් එක්ස් එක්ස් එක්ස් Monday, 05 September 2011 10:44 AM
ඔහු වෙනුවෙන් ගතයුතු තීරණය කවුරුත් දන්නවා
නාත් Monday, 05 September 2011 10:55 AM
සිංහල බෙෘද්ධ රටේ ආවේනික ආශ්චර්යයේ තරම කියන තවත් සිද්ධියක්
සුරාජ් Monday, 05 September 2011 10:49 AM
වහාම ඔහු මරා දැමිය යුතුයි
ලසත් පමෝද Monday, 05 September 2011 11:05 AM
අරාබියෙ දෙන දඬුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕනෑ
ප්‍රදීප් Monday, 05 September 2011 02:31 PM
එල්ලුම් ගහට විරුද්ධ මානව අයිතිවාසිකම් කාරයන් මේවාට කියන්නේ මොනවාද දන්නේ නැහැ.