IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හිටපු ගුවන් සේවා ඇමැති ජනපති කොමිසමේ

ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ සිදුවූ දූෂණ වංචා සිද්ධි සම්බන්ධයෙන් හිටපු ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න බරපතල දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසමට අද (28) පෙරවරුවේ පැමිණියේය.

මේ වන විට කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් ලබාගනිමින් සිටී.

PJ_20151028227 PJ_20151028227-2

 



අදහස් (0)

හිටපු ගුවන් සේවා ඇමැති ජනපති කොමිසමේ

විජිත් Wednesday, 28 October 2015 10:42 AM

මම අපේ සහෝදර නංගිලා මල්ලිලාගෙන් ඉල්ලා සිටිනවා චුටි දෙයක් ඔයගොල්ලන්ගේ දේශපාලන මතවාද නිසා ඔයගොල්ලෝ තරහාවෙන්නවත් ගහමරා ගන්නවත් එපා. ඔය ගොල්ලන්ට නැතිවන්නේ ඔයගොල්ලන්ගේ හිතවත් මිතුරන්මයි. දේශපාලුවෝ ඔයගොල්ලන්ට උදවුවට අවංකවම එන්නේ නැහැ. (ර)

:       0       0

පද්මිණී Wednesday, 28 October 2015 12:20 PM

මේ ඉලව් වලට තවත් සල්ලි විනාශ කරන්න එපා යකුනේ අපිට මේවා දැකල තිත්තයි (බ)

:       0       0

ජයලත් Wednesday, 28 October 2015 06:48 AM

අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අමල් Wednesday, 28 October 2015 08:16 AM

කියන්න දෙයක් නැත. (ර)

:       0       0

සිල්වා - බර්ලින් Wednesday, 28 October 2015 08:41 AM

ඇවිල්ල සතුටු සාමිචියේ යෙදිලා තේ එකක් එහෙම බිල ගෙදරයාවී , වෙන දෙයක් නැහැ . වංචා කළා කියල ප්‍රමාණවත් සාක්ෂි තිබෙනවා නම් උසාවියේ නඩු පවරන්න නැත්නම් නිකන් ඉන්න . රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි විනාශ කරමින් කොමිසම් කැඳවීමෙන් වැඩක් වෙන්නේ නැත , රටේ නිති පද්ධතිය මග හරිමින් කොමිසම් වලට කැදවීම චුදිතයන් කැදවීම ඔවුන් බේරා ගැනීමට කරන දෙයක් බවය මගේ වැටහීම (බ)

:       0       0

ඇන්ජලෝ Wednesday, 28 October 2015 08:58 AM

මේ ඔක්කොම බොරු සෝබන වැඩ ,මෛත්‍රී කපටියි බලන්නකො රනිල්ට මොකද වෙන්නේ කියල (බ)

:       0       0

දුමින්ද Wednesday, 28 October 2015 09:12 AM

නොකෙරෙන වෙදකමක්ද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 3014 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


කැකිරාව අනුරට
2024 සැප්තැම්බර් මස 22 17 0


සේරුවිල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 79 0


ත්‍රිකුණාමලය සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 99 0


බටහිර අනුරාධපුර අනුරට
2024 සැප්තැම්බර් මස 22 180 0


ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 22 64 0

මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14661 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 61 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 228 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 123 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site