IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


හිටපු ජේඑම්ඕගේ ඇප ඉල්ලීම විසිවෙයි

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත විම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා  හිටපු  ප්‍රධාන අධිකරණ වෛද්‍ය  ආනන්ද සමරසේකර මහතා  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ අපේක්ෂිත ඇප අයැදුම අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  දුලානි  අමරසිංහ මහත්මිය ප්‍රතික්ෂේප කළාය.



අදහස් (0)

හිටපු ජේඑම්ඕගේ ඇප ඉල්ලීම විසිවෙයි

දහම් Thursday, 15 September 2016 10:19 AM

නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ වෙයිද? අපි බලමු (නි)

:       0       0

ජයාත් Friday, 16 September 2016 02:43 AM

අපි දන්නා තරමට මෙතුමා එතුමාගේ විෂය පිළිබඳ දක්ෂයෙක්. ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් කවුරුත් දන්නා හේතු නිසා පහුගිය කාලේ යම් දේවල් කළාද කියලා සැකයක් තියනවා. මොනවා වුණත් මේක අධිකරණය විසඳාවි (නි)

:       0       0

සුනිමල් Thursday, 15 September 2016 11:32 AM

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මහත්මියනි, අපේ ප්‍රණාමය ඔබතුමියට! (නි)

:       0       0

ජයාත් Friday, 16 September 2016 02:49 AM

මේ ලෝකේ හරි පුදුමයි. මෙතුමාට මෙහෙම දෙයක් වුණාට ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් එක්තරා කාලයකදී රාගම වෛද්‍ය පීඨයට විරුද්ධ සටන් වල පෙරමුණේ හිටිය කෙනෙක්. (නි)

:       0       0

රෝහණ Friday, 16 September 2016 04:35 AM

මේකට කියන්නේ හොරාට කලින් කෙසෙල් කැන වැට පනිනවා කියලා.(හේ)

:       0       0

රංජිත් Thursday, 15 September 2016 12:48 PM

අපරාද කරන හැම එකෙක්ම මේ විදියට ඉල්ලුවොත් හොදට දඩුවම් දෙන්න . එපා කියලා ඉල්ලන අලුත් පුරුද්දක් කරගෙන හොද තීන්දුව (හේ)

:       0       0

නිරේෂ් Thursday, 15 September 2016 01:19 PM

ලැජ්ජ නැතුව මාව අත්අඩංගුවට ගන්න එපා කියලා ඉල්ලනවා. (හේ)

:       0       0

දර්ශන Thursday, 15 September 2016 09:55 AM

එ්ක හොදයි . නැත්තම් අපරාධයකට සම්බන්ධ සියලු දෙනාම තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා සිටියි. වක්‍රාකාරයෙන් හෝ ආනන්ද සමරසේකර මහතා මෙම මිනීමැරුමට අනුබල දී ඇත්නම් නීතියට මුහුණ දිය යුතුයි (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 89 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 266 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 445 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 687 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 569 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 1213 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39468 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 354 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1169 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site