IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


හිටපු ජනපතිගෙන් පැය 7ක් සාක්කි ගනී

පාස්කු කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, සාක්ෂි ලබාදීමෙන් අනතුරුව පැය 7කට පසු කොමිසමෙන් පිටව ගියේය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු කොමිසමට පැමිණෙන ලෙස සැප්තැම්බර් 22 වැනිදා කළ දැනුම් දීමට අනුව ඒ මහතා අද(05) එහි පැමිණියේය.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (8)

හිටපු ජනපතිගෙන් පැය 7ක් සාක්කි ගනී

pradeepa Monday, 05 October 2020 12:25 PM

ඔබතුමාට ආණ්ඩුව ඔලුව අතගාලා ටොකු අනිනවා වගේනේ. රාජපක්ෂලා 2015 පරාජය කළේ නැහැ.. දැන් ලෑස්ති වෙන්න අඩි 6ක් උඩින් යන්න.

:       3       14

සමිත සේනක අලුත්ගමගේ. Monday, 05 October 2020 12:33 PM

බලමුකෝ.. මේ රටේ නීතිය මොනතරම් දුරට සර්ව සාධාරණද, අපක්ෂපාතීද, සැමට සාධාරණද කියලා.

:       1       16

සනත් ඉතාලිය Monday, 05 October 2020 01:08 PM

එහෙනම් ඔබට ජීවිත කාලෙටම ඔය කොමන්ට් එක විතරයි දාන්න වෙන්නේ... මේ රටේ කොහෙද බන් සාධාරන නීතියක්...? ලොකුඑකාට නැමෙන නීතිය පොඩිඑකාට හීය වගේ කෙලින් වෙන්නේ..

:       1       10

SAPUMAL,සපුමල්,Sapumal.Monday, 05 October 2020 01:46 PM

වලිගය පාගාගෙන කතා කළාට ඒකම තමයි හලෝ මේ කියා තියෙන්නේ ..

:       2       3

RaveendraTuesday, 06 October 2020 03:04 AM

කොයි කව්රුත් තොත්ත බබලා දැන්නම් පැහැදිලිය....

:       0       1

බද්රානි Monday, 05 October 2020 12:46 PM

කෝ දැන් අර උපදෙස් දුන්නු සගයෝ රැල? බලය වෙනුවෙන් අහිංසක ජනතාව මරා දාපු සිංහල කල්ලියත් මතු භවයක සහරාන්ලා ගිය ලෝකෙටම යන ලෙසයි අපි නම් ප්‍රාර්ථනා කරන්නේ.. ශ්‍රී ලංකා අධිකරණයෙන් ගැලවුණත්, දෙවියන්ගේ අධිකරණයෙන් ලැබිය යුතු දඬුවම ලැබේවි, දැනුත් මතු ඉපදෙන හැම භවයකමත්... ! ඒ සාහසික අපරාධය කළ සියල්ලන්ටම ශාප වේවා!!

:       3       12

fairoos Monday, 05 October 2020 12:49 PM

මෙලෝ රහක් නැති දිව දෙකේ ගති තමයි. ලංකාවම අපකීර්තියටම පත්කරනවා.

:       1       11

hitan - hutan Monday, 05 October 2020 01:02 PM

උක්ගහ නැමෙන්නේ හුළං හමන අත අනුවයි. මුක්කුව ගහගෙන ඇති නිසා බලමු නීතියත් නැමෙන්නේ ඒ අතටද, මේ අතටද කියලා..

:       1       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස්නාහිරට වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක්
2024 නොවැම්බර් මස 18 1327 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (18) පත් කරන ලද නව අමාත්‍ය මණ්ඩලයේ වැඩිම අමාත්‍ය ධුර සංඛ්‍යාවක් බස්නාහිර පළාතට හිමිව තිබේ.


රවි සෙනෙවිරත්නගේ පෙත්සම විසිවෙයි
2024 නොවැම්බර් මස 18 2134 0

රථවාහන වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩ කළ බවට පැමිණිලි කරමින් මහජන ආරක්ෂක අමාත්‍


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 4664 5

මහමැතිවරණයේදී උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය දීමෙන් පිළිබිඹු කර තිබෙන්නේ ජාතිවාදයට සේම බෙදුම්වාදයට ද ඔහුන්ගේ තිබෙ


රට ගොඩගන්න පූර්ණ සහය දෙනවා
2024 නොවැම්බර් මස 18 800 3

විවේචන වලින් ඔබ්බට ගොස්, පාර්ලිමේන්තු කමිටුවලට සමගි ජන බලවේගයේ දායකත්වය ලබාදෙමින් රට ගොඩනැගීමට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබාදීමට සමගි ජනබලවේගය කැපවන බව එහ


පා පුවරුවෙන් වැටී කොන්දොස්තර මරුට
2024 නොවැම්බර් මස 18 1797 1

ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයේ පාපූරුවෙන් අද (18) අලුයම පිටතට විසි වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් කොන්දොස්තරවරයා මිය ගිය බව තලංගම පොලිසිය කියයි.


බිරිය මරා නැන්දණියත් පහර දී සැමියාත් මිය යයි
2024 නොවැම්බර් මස 18 1068 0

මොරගොඩ පොලිස් වසමට අයත් ලබුනෝරුව වන්නම්මඩුව ප්‍රදේශයේදී තියුණු ආයුධකින් පහර දී බිරිය ඝාතනය කළ සැමියගේ සිරුරද නිවසේ කාමරයක එල්ලමෙින් තිබියදී සොයාගත


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 24000 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18840 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 363 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 639 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1826 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site