IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


හිටපු ජනපතිගේ ආරක්ෂාවට තවත් එ්එස්පී තිදෙනෙක්

ජනාධිපති ආරක්ෂක අංශයේ සේවය කරන සහකාර පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකු වහා ක්‍රියාත්මක වන පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශයට අනියුක්ත කර ඇතැයි පොලිස් ආරංචි කියයි.

නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ගේ අනුමැතිය යටතේ පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා මෙම ස්ථාන මාරු සිදු කර තිබේ.

ඊට අදාළ විශේෂ පොලිස් පණිවුඩය පොලිස්පතිවරයා  බ්‍රහස්පතින්දා (07) රාත්‍රී නිකුත් කළේය.



අදහස් (0)

හිටපු ජනපතිගේ ආරක්ෂාවට තවත් එ්එස්පී තිදෙනෙක්

ජයතු Friday, 08 April 2016 03:32 PM

මෙහෙම මරන බයෙන් ජිවත් වනවාට වඩා හොදයි අැමරිකාවෙි පුරවැසි බාවය ලබාගෙන ඒහි ජිවත්විම අනිකුත් රාජ්‍ය නායකයන් කළ අාකාරයට. (බ)

:       0       0

ජයසිරි Saturday, 09 April 2016 07:15 AM

අහෝ දුකකි. ලෝකයේ කිසිම රටක නැහැ මේ වගේ අතීතය මෙතරම් ඉක්මනට අමතකවන මනුස්ස කොට්ඨාශයක්. මේ විදියට සමච්චලයට කතා කරන්නේ කාටද? (නි)

:       0       0

අමල් Friday, 08 April 2016 04:02 PM

250ක ආරක්ෂාවක් දීලත් මදි වෙලාද ? කොටි බෝම්බෙකට අහුවුණු චන්ද්‍රිකාට ඕව තියනවද ? ෆොන්සේකා හිරේ ඉන්නකොට ඔහොම ආරක්ෂාව දුන්නද ? (බ)

:       0       0

සුමිත්‍රා බස්නායක Saturday, 09 April 2016 08:18 AM

එ්කනේ උපාලි, ප්‍රභාකරන් කිව්වේ සිංහලයාට සතියෙන් හැම දෙයක්ම අමතකවෙනවා කියලා. වසර 30 කට වැඩි කාලයක් නොමැරී මැරුන අපිට ජීවය දුන්නේ හිටපු ජනාධිපතිතුමයි. (නි)

:       0       0

රුවන් Saturday, 09 April 2016 08:40 AM

මේ රටේ ඉන්න සමහරුන්ට නම් මොනවා කළත් හොඳක් පේන්නෙම නැහැ (නි)

:       0       0

අරුණ Friday, 08 April 2016 05:28 PM

මෙහෙම ප්‍රතිචාර දක්වන අයට මරණ බයක් නැතුව හුස්ම ගන්නවත් අභීත තීන්දු ගත් නායකයෙකුට ඔහොම කියලා මදි (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 08 April 2016 09:32 PM

වැරදි කරලා නැත්නම්, හොරකම් කරලා නැත්නම්, දූෂණ කරලා නැත්නම්, කිසිම බයක් නැතුව ජීවත්වෙන්න පුලුවන්නේ. මොකටද ආරක්ෂාවට මෙතරම් හමුදාවක්? (නි)

:       0       0

හේවාවසම් Saturday, 09 April 2016 01:05 PM

සෑමදෙනාම අද බියසැක නැතුව ඉන්නේ එතුමාට පින්සිද්ධ වෙන්න බව මතක තියාගත්තොත් හොඳයි (නි)

:       0       0

චන්ද්‍ර පැරිස් Saturday, 09 April 2016 01:38 AM

හාමුදුරුවෝ බලකාය 100යි. මිනිස් බලකාය 1000යි. මගේ අම්මෝ! එතුමාට තිබෙන හයිය. (නි)

:       0       0

උපාලි Saturday, 09 April 2016 01:52 AM

අපි ඔක්කොටම කිසිම බයක් නැතුව ජීවත්වෙන්න රට හැදුවේ දැන් පාලනය කරන කිසිවෙක් නොවෙයි,එතුමායි. එහෙත් එතුමාට සැඟවුණු කොටි තර්ජන නැහැ කියලා කියන්න පුලුවන්ද. ඉතින් එතුමාට සහ එතුමාගේ ආරක්ෂාවට ගන්න තීරණ වලට අපහාස කරන අයට අතීතය මෙච්චර ඉක්මනට අමතකවෙලාද. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 09 April 2016 02:03 AM

ඔච්චර බය නම්, මොකටද ඇවිදින්නේ? නිවසටම වෙලා ඉන්නකෝ. (නි)

:       0       0

අරුණ Saturday, 09 April 2016 02:15 AM

මේ වගේ මිනිස්සු ඉන්න රටක ඉපදීමත් දුකක්. දැන් ලොකු කතා දාන්නේ මහින්ද මහත්තයා යුද්ධය ඉවරකළ හින්දනේ (නි)

:       0       0

අමිත් Saturday, 09 April 2016 06:47 PM

ඉස්සර ගොඩක් අයට වැඩේ කරගන්නතුරු මහින්ද. ඒකට දැන්? (නි)

:       0       0

ඉන්දික Saturday, 09 April 2016 04:44 AM

මේ වගේ රටක ඉපදීමත් දුකකි. අපි සියලු දෙනාම නිදහසේ හුස්ම ගන්නේ මෙතුමා ඇතුළු රණවිරුවන්ට පින් සිදුවන්නටය. (නි)

:       0       0

උපාලි Friday, 08 April 2016 01:54 PM

අපරාදෙනේ. 100 ක බලකායක් දැන් පුහුණු වෙනවනේ ඔය වැඩේට. (බ)

:       0       0

චතුරි Friday, 08 April 2016 03:03 PM

මේ මොන විකාරයක්ද . ග්ලාස් හවුස් එකක් හදලා ඇතුලට දමන්න මුදලුත් ඉතුරුයි බිල්ලාඩන් මරපු ජනපතිටවත් මේ වගේ ආරක්ෂාවක් නැහැ පැරදිලා කියපුව දැන් පස්සෙන් එනවා (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 899 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 418 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 913 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3320 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 599 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 233 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site