IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට කලබල කළ අයෙක් අල්ලයි

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ  කොළඹ 7 විජේරාම මාවත නිවස ඉදිරිපිටට  ගොස්  සතියක් ඇතුළත සොගැනීමට නොහැකි ලෙස මරා දමන බව පවසමින්  කලහකාරී ලෙස හැසිරුණ හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි

කිසියම් පුද්ගලයකු කලහකාරී ලෙස හැසිරෙන බවටට පොලීසියට ලද තොරතුරක් අනුව එහි ගිය පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත

හොරපාවිට බමුණුගම කිරිවැල ප්‍රදේශයේ පදිංචි සැකකරු රෝගී තත්ත්වයකට සිය සහෝදරියගේ කිරුළපන නිවසේ නැවතී රෝහලකින් ප්‍රතිකාර ගන්නා  අයෙක් බවට  අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසීය



අදහස් (11)

හිටපු ජනපතිගේ නිවස ඉදිරිපිට කලබල කළ අයෙක් අල්ලයි

මැක්ස් Friday, 24 November 2023 12:22 PM

පොඩ්ඩක් හොයල බලන්න. සජිත් මහත්තයල අනුර මහත්තයල උසි ගන්නල එවන කෙනෙක් වෙන්නත් බැරි නෑ.

:       11       11

විපරමා Saturday, 25 November 2023 12:35 AM

සුදු වෑන්, ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු අයගේ කෙනෙක් වෙන්න ඇති...!

:       0       0

Bamunuarachchi Saturday, 25 November 2023 08:51 PM

ඔව් ඔව්, කිඹුල්ලු ගැන කියපුවාත් මතකයි. අන්තිමට කිඹුල්ලු උන්ට හිරඋනා. ඒ කෙස් එකට‍ මොකද උනේ?

:       0       0

චමින්ද Saturday, 25 November 2023 06:42 AM

අනේ ආරච්චි මහත්තයෝ ඔහේට තියෙන්නෙත් ඒ මිනිහට නොදෙවෙනි අසනීපයක් කියලා හොඳින්ම තේරෙනවා..

:       0       0

අතුල සෞදි Friday, 24 November 2023 12:28 PM

මේ වගේ මානසික ලෙඩ්ඩු තමයි වැඩිපුර ඉන්නෙ .

:       4       7

ජේ ආර් ජයවර්ධන Friday, 24 November 2023 12:44 PM

පිස්සා අංගොඩ ගිහින් යාලුවාව හම්බෙන්න

:       5       6

Saman Friday, 24 November 2023 12:58 PM

අපිට නම් ඊට වඩා ඒවත් හිතෙනවා .ඒත් බෙහෙත් නම් ගන්නේ නෑ කිසි ලෙඩකට තාම

:       4       6

de silva Friday, 24 November 2023 05:51 PM

මට හිතෙන්නේ පිස්සු හැදිලා තිබෙන්නේ මේ මිනිහට නොවේ. මෙවැනි නඩු තීන්දුවක් දීලා තිබෙද්දීත්, යහතින් සිටින හොර නඩයට සහ පාර්ලිමේන්තුවේ පිස්සු නටන පිරිසට දෙකක් දීලා රටෙන් එළවලා දමන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න අපට...

:       0       0

Bamunuarachchi Saturday, 25 November 2023 08:58 PM

හලෝ අහලා නැද්ද වැටිච්චි සිංහයින්ට දඩාවතේ යන හිවල්ලුත් මොනාද කරනවා කියලා... ඒවාගේ තමයි ඔය නඩු තීන්දුත්. අල්පොන්සෝගේ හඬ පටවලත් කියැවුණා නේද කෙරුවාව...? ඒ විතරක්ද ඊයේ, පෙරේදා පාර්ලිමේන්තුවේත් කථා වුනේ තීන්දු ගැන...!

:       0       0

Bamunuarachchi Friday, 24 November 2023 07:36 PM

හෙමිහිට එකඑකා ඇතුළට බාගන්න. රට කාපු JVP පාහරයෝ.

:       0       0

Bamunuarachchi Saturday, 25 November 2023 09:06 PM

මට නම් හිටපු ජනාධිපති වටිනවා මොකද දෙමළා ඉදිරියේ දණින් නොවැටී ජීවත් වෙන්න රටක් ඉතුරුකර දීපු නිසා. හැබැයි ජෙප්පෝ සජබයෝ එජාපයෝ බලයට ආවොත් නැවත දෙමලා හම්බයා ඔලුව උස්සනවා ෂුවර්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1507 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1639 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 99 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 980 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 416 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1413 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39493 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25730 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 359 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site