IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


‍හිටපු ජනපති චීන සංචාරයකට සැරසෙයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ  සංචාරයක් සඳහා ලබන 23 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව තානාපති ආරංචි මාර්ග පවසයි.

චීන රජය විසින් කළ ආරාධනයකට අනුව හිටපු ජනාධිපතිවරයා මෙම  සංචාරයේ නිරත වන බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

එම සංචාරයේදී චීන රජයේ ඉහළ පෙළේ නායකයින් මුණගැසී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ඉකුත් වසරේ දී පැවති ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව හිටපු ජනාධිපතිවරයා චීනයේ සංචාරයක කරන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

 

 

 



අදහස් (0)

‍හිටපු ජනපති චීන සංචාරයකට සැරසෙයි

අර්ජුන Sunday, 13 November 2016 03:10 PM

නිතර නිතර විදේශ සංචාරය කරන්නේ කුමන අරමුණකින්දැයි සොයා බලන්න (නි)

:       0       0

කුමාර Sunday, 13 November 2016 03:23 PM

ජයවේවා! (නි)

:       0       0

රත්නායක Monday, 14 November 2016 08:04 AM

ඔය චීනෙට යන්නෙ ඔයාලා වගේ අය ඉවර කරන්න සැලසුමක් හදන්න වෙන්න පුලුවන්. පරෙස්සමෙන් ඉන්න.(හේ)

:       0       0

සිසිර පැරිස් Monday, 14 November 2016 08:24 AM

චීනය කියන්නේ ලෝකයේම බලසම්පන්නම රට කියල දැනගත්තොත් හොඳයි ඔබට ජය (බ)

:       0       0

ධම්ම Sunday, 13 November 2016 04:41 PM

පෙරමෙන් දෙසියයක් සමග මේ ගමනත් යන්න වියදම රජයෙන්ද.(රේ)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Sunday, 13 November 2016 05:00 PM

මහින්ද රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ "රාජ්‍ය තාන්ත්‍රික " චීන සංචාරය ගැන ශ්‍රී ලංකා රජය චීනයට පුර්ණ විරෝධත්වය පෑ යුතු වෙනවා. මේ ගමනින් චීන රජය, ශ්‍රී ලංකා රජයට එරෙහිව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවත්, ශ්‍රී ලංකාවේ මහජන ඡන්දයෙන් තේරී පත්වූ යහපාලන රජය අපකීර්තියට පත්කරන බවත් පැහැදිලිවම පේනවා. දෙවරක් මහජන ඡන්ද බලයෙන් ප්‍රතික්ෂේපවී නිකම්ම නිකම් මන්ත්‍රී කෙනෙක්වී සිටින පුද්ගලයකුට චීන රජයේ ආරාධනාව අනුව එහි ගොස්, ඉහළ පෙළේ චීන නායකයින් මුණගැසී සාකච්ඡා කරන්න තිබෙන්නේ මොනවද ?චීන නායකයන් තවම මොහු ශ්‍රී ලංකාවේ ජනාධිපති හැටියට සලකනවාද ? මංගල සමරවීර ඇමතිතුමනි, මේ ගැන චීනය දැනුවත් කරන්න. දලයි ලාමා තුමා විදේශීය රටක නායකයන් හමුවීමට එරෙහිව තහංචි දමන චීනයට මෙම කරුණ ගැන නිදහසට කියන්න තිබෙන්නේ මොනවාද ? (අ)

:       0       0

සනත් ඒකනායක Sunday, 13 November 2016 07:34 PM

චීනය එපා කියපු අය ඉන්දියාව සහ අනිත් රටවල් බදාගෙන ඉඳලා මොකද වුණේ? දැන් ආයෙත් චීනය හොඳයි. මහින්ද, ඔබට ජය! (නි)

:       0       0

නලීන් Tuesday, 15 November 2016 05:56 AM

ජය වේවා .(ම)

:       0       0

ජයරත්න Monday, 14 November 2016 10:30 AM

හැබැයි චීනය හදපු කිසිදෙයක් ස්ථිර නැහැ (නි)

:       0       0

ජයසිරි මනමේන්ද්‍ර Sunday, 13 November 2016 08:06 PM

නෑ නෑ ඔයාගෙ බැංකු ගිනුමෙන් (අ)

:       0       0

සහන Monday, 14 November 2016 11:20 AM

කාගේ මුදල්ද දන්නේ නැහැ මේ වැයකරන්නේ. (නි)

:       0       0

පන්නල Monday, 14 November 2016 12:09 AM

රජකමෙන් සමුපකාරයට ඇද වැටුණු ලොව ප්‍රථම ජනාධිපති හැටියට ඉතිහාස ගතවනව නියතයි .ණයට හිලවු වෙන්න චීනයේම තියාගන්න බැරිද දන්නේ නැහැ (අ)

:       0       0

සමන් Monday, 14 November 2016 12:56 AM

චීන රජය සමඟ එකතු වී රට ගොඩනඟමු. මහින්ද ඔබට ජය! (නි)

:       0       0

සුමුදු Monday, 14 November 2016 01:33 AM

සමන්, මහින්දට නම් සැමදාම ජය තමයි. සමන් ඔබට ජයද? ළමයට හොඳ ඉස්කෝලයක් තියෙනවද? ලෙඩවුණාම බෙහෙත් ගන්න සල්ලි තියෙනවද? තෙරෙපෙන්නේ නැතුව යන්න බස් එකක් තියෙනවද? ඔය කියන එක ප්‍රශ්නයක්වත් මහින්දට නැහැ. ඉතින් ඔහුට ජය තමයි. දැන් ඔබට කොහොමද? (නි)

:       0       0

මෙන්ඩිස් Monday, 14 November 2016 01:45 AM

හිටපු ජනාධිපතිතුමනි, ඔබතුමා ලංකාවට කරදුන් දේ හොඳටම ඇති. (නි)

:       0       0

ලෙස්ලි Monday, 14 November 2016 01:47 PM

චීන අගමැතිට සුනාමි අාධාර බෙදන ක්‍රමය පැහැදිලි කිරීමද සිදුවනු ඇත (නි)

:       0       0

ජනහිත Monday, 14 November 2016 02:14 AM

කට හැකරයෝ මේකටත් මොකක්හරි කියයි ඔන්න. උපන් දිනේට ලංකාවට එනවා නේද? (නි)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 02:48 AM

එයා ඕනෑ තැනක ගියාදෙන්. යන පිරිස කී දෙනෙක්ද, ගමන් මලු කීයක් ගෙනියනවාද, ඒවායේ අඩංගු දේවල් මොනවාද කියා සොයා නොබැලුවොත් තව ඉස්සරහට මොනදේකට සුදානම් වෙයිද කියා කියන්න බැහැ. මතකනේ සැරයක් 350 දෙනෙකුගේ නඩයක් අරගෙන නිව්යෝර්ක් ගියා. මොනවා අරන් ගියාද කියලා හොයන්න යහපාලනයට ඕනෑත් නැහැ. (නි)

:       0       0

චානක් ලොස්ඇන්ජලිස් Monday, 14 November 2016 03:20 PM

ලංකාවේ දේසපාලන නියාය වෙලා තිබෙන්නේ චන්දයෙන් පරාද වුන පිරිස් රටේ සංවර්දනයට සහයෝගය නොදී පසුදා සිටම කොහොමද පවතින රජය කොටවමින් කකුලෙන් ඇදලා පෙරලලා දාල අපිට අයිමත් රජවෙන්න පිඹුරුපත් සකසන එකයි.රාජපක්ෂලා කරන්නේ එම දෙයයි. (අ)

:       0       0

ජයතු Monday, 14 November 2016 03:44 PM

මන්ත්‍රිවරයෙක් වශයෙන් කුරුණැගල ජනතාවට සේවය කිරිමට පත් කර අැති මහින්ද මෙතරමි රට සවාරි යැම ජනතාවට කරන අසාධාරණයකි (අ)

:       0       0

ජගත්‍චන්ද්‍ර Monday, 14 November 2016 03:04 AM

ඔබට සුබ ගමන්! (නි)

:       0       0

ජයතු Monday, 14 November 2016 04:02 PM

මේතරම් රටට සේවයක් කළ ජනාධිපතිවරයෙක් මන්ත්‍රිවරයෙක් වි රජය පෙරලා බලය ලබාගැනීමට බල තණ්හාවෙන් මත් වි කරන අනවශය ප්‍රකාශ ලැජ්ජාසහගතයි. (නි)

:       0       0

සමීර Monday, 14 November 2016 04:18 PM

මහින්දගේ කාලේ විපක්ෂයේ කට්ටිය පිටරට ගිහින් කේලම් කිව්වා. දැන් මහින්දත් කරන්නේ ඒක තමයි. ඕක තමයි ලංකාවෙයි බටහිරයි තියන වෙනස. (නි)

:       0       0

අජිත් Monday, 14 November 2016 04:47 PM

ණය ගන්න අත්සන් කළ නිසා එන්න කියලා ඇති. දැන් මොකද කියන්නේ කියලා අහන්න. කලබල වෙන්න එපා. (නි)

:       0       0

ජනහිත Monday, 14 November 2016 03:51 AM

මේ ගමන් ගැන මොකුත් හිතන්න එපා. මොකද එයා හිටපු කෙනානේ. (නි)

:       0       0

සිල්වි Monday, 14 November 2016 05:59 PM

සුමුදු , එතුමට පින්සිද්ධ වෙන්න තමා අද අපි බස් එකක වැඩට ගිහිල්ලා බය නැතුව අාපහු ගෙදර එන්නේ (නි)

:       0       0

අසංග Monday, 14 November 2016 04:18 AM

තෙරුවන් සරණයි! (නි)

:       0       0

නිරේෂ් Monday, 14 November 2016 04:18 AM

මෙතුමාට යන්න පුළුවන් චීනෙට විතරද. අනේ පවු. (නි)

:       0       0

තිලක් Monday, 14 November 2016 04:54 AM

සත්‍යයා ගේ අදහස සහතික ඇත්ත.(හේ)

:       0       0

තිලක් Monday, 14 November 2016 04:56 AM

කුමක් සඳහාද?(හේ)

:       0       0

සත්‍යයා Monday, 14 November 2016 11:36 PM

නිතර චීනයට නොගියාට මහින්ද අලුතෙන් බලයට එන හැටි ලංකාවාසී ජනතාවට කියන්නේ චීන භාෂාවට සමාන භාෂාවකින්. මහින්ද කියන්නේ මොකක්ද කියලා මහින්දවත් දන්නේ නැති වුණාට රටේ ජනතාවට නම් ඒක හොඳට වැටහෙනවා. (නි)

:       0       0

මනෝජ් Sunday, 13 November 2016 12:53 PM

සිංහලයේ රජකම නැතිවුණ හැටි මට අදටත් මැවී පෙනෙනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 417 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 493 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 237 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 312 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 801 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 250 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39917 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 166 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site