මාල දිවයිනේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නරක අතට හැරෙද්දී මාල දිවයිනේ හිටපු ජනාධිපති මොහොමඞ් නෂීඞ්ගේ බිරිය හා දියණියක ආරක්ෂාව පතා ශ්‍රී ලංකාවට එවූ බව නෂීඞ් ඒ. එප්. පී. ප‍්‍රංශ පුවත් සේවයට කීවේය. මාල දිවයිනට වඩා ඔවුනට ශ්‍රී ලංකාවේ ආරක්ෂා සහිත බව ඔහු පැවැසීය. අනෙක් දියණිය සමග පෞද්ගලික නිවසේ සිටි නෂිඞ් කීවේ අත්අඩංගුවට ගැනීමේ උසාවි නියෝගයක් සමග පොලිසිය එතියි ලැබුණු ආරංචිය අනුව පොලිසිය එනතුරු බලා සිටින බවයි. මහින්ද රාජපක්ෂ ජනපති නෂිඞ්ගේ බිරිය හා බදාදා රාති‍්‍රයේ දුරකථනයෙන් කතා කළ බව අරලියගහ මැදුරේ ප‍්‍රකාශකයෙක් කීය. නෂීඞ් හා පවුලේ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකා ජනපති කනස්සල්ල පළ කරන බවද ඔහු කීය. මේ අතර නෂිඞ් පක්ෂයේ සභාපති මුසා මනික් (52) වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා ශ්‍රී ලංකාවට යැවූ බව ඔහුගේ පුතා කීවේය. මාලේ වීදියක දී පහරකෑමට ලක්වූ ඔහු මාලේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටීයේය.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිටපු ජනපති බිරිය/ දුව ලංකාවේ